ජෙප්පො කියන්නේ ත්‍රස්තවාදියෝ ම තමයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,447
    1
    62,165
    113
    Mother Earth
    මට ඇහුණා ලප බල්ලා කියනවා අර කඳුලු ගෑස් කල් ඉකුත් වෙන්න ළඟයිලු. ඌ කියනවා මේ අවුරුදු දෙකටම කඳුලු ගෑස් පාවිච්චි කලේ නෑ ලු. ඉතින් උත්ඝෝෂණ කරේ උන් නේ. දැන් උත්ඝෝෂණ කරන්න එකෙක්වත් නෑ. 🤷‍♂️
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මට ඇහුණා ලප බල්ලා කියනවා අර කඳුලු ගෑස් කල් ඉකුත් වෙන්න ළඟයිලු. ඌ කියනවා මේ අවුරුදු දෙකටම කඳුලු ගෑස් පාවිච්චි කලේ නෑ ලු. ඉතින් උත්ඝෝෂණ කරේ උන් නේ. දැන් උත්ඝෝෂණ කරන්න එකෙක්වත් නෑ. 🤷‍♂️

    කොටා ඒක දන්නෙත් නෑ ..විපක්ෂේ ඉන්නකන් කරේ උද්ගෝෂණ කර කර රට අවුල් කරපු එක .. කොටා හිතනවා ඇති දැන් උද්ගෝෂණ නැත්තේ මුගේ පාලනය මිනිස්සු අනුමත කරන නිසා වෙන්න ඇති කියලා 🤌🤌
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,824
    18,028
    113
    වසරේ විශාලතම බයි කෙදිරිය මේ දිනවල පැවැත්වේ 🟥🟥🟥🤏🤏🤏