ජෙප්පො කියන්නේ හිපියො නේද?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ජේවීපී කාරයෝ කියන්නේ තමන්ගේ අඩුපාඩුවක් නිසා සමාජෙට වයිර කරන ඉරිසියාකාර කුහක එවුන්
    උන් හිතන්නේ උන්ට එහෙම වෙලා තියෙන්නේ අනිත් මිනිස්සු නිසා කියලා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හිපියෝ කියන්නෙ නිදහසේ තමන්ගෙ පාඩුවේ ඉන්න පිරිසක්. ජෙප්පො කියන්නෙ ඊර්ෂ්‍යාව , කුහකකම වෛරය නිසා මිනිස්සු දේපල විනාශ කරන පිරිසක්. 😉
     
    • Like
    Reactions: Mr Bones

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    හිපියෝ කියන්නෙ නිදහසේ තමන්ගෙ පාඩුවේ ඉන්න පිරිසක්. ජෙප්පො කියන්නෙ ඊර්ෂ්‍යාව , කුහකකම වෛරය නිසා මිනිස්සු දේපල විනාශ කරන පිරිසක්. 😉
    ඒ ඉස්සර කැලෑපත්තර ගහපු යුගයේ, දැන් ලෝකේ වෙනස්වෙලා බං.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    ජේවීපී කාරයෝ කියන්නේ තමන්ගේ අඩුපාඩුවක් නිසා සමාජෙට වයිර කරන ඉරිසියාකාර කුහක එවුන්
    උන් හිතන්නේ උන්ට එහෙම වෙලා තියෙන්නේ අනිත් මිනිස්සු නිසා කියලා