ජෙප්පො දැන්මම ගූ වෙලා! 😁

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වෙළඳ අසමතුලිතතාවයන් විසඳීමට සහ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සූදානමින් සිටී.

    නිල ප්‍රකාශයකින් මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක ඇමරිකානු තීරුබදු පැනවීම පිළිබඳව කනස්සල්ල ඉස්මතු කළ අතර එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3 කි.

    2023 මාර්තු මාසයේ සිට දැනට IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිටින ශ්‍රී ලංකාව, ආර්ථික ප්‍රකෘතිමත් වීමේ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් සඳහා එක්සත් ජනපද සහයෝගයේ වැදගත්කම අවධාරණය කළේය. ආර්ථිකය ස්ථාවර වෙමින් 2024 දී 5% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම ප්‍රගතියට බලපෑ හැකි බවට රජය අනතුරු ඇඟවීය.

    නව අවස්ථා විවෘත කිරීම සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ගැඹුරු කිරීම අරමුණු කරගත් වෙළඳ බාධක අඩු කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ද එම ප්‍රකාශයේ දක්වා ඇත. 😁

    Source: https://www.newswire.lk/2025/04/04/...ge-with-us-on-trade-imbalance-govt-statement/

    Screenshot_20250404_205504_Drive.jpg
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වෙළඳ අසමතුලිතතාවයන් විසඳීමට සහ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සූදානමින් සිටී.

    නිල ප්‍රකාශයකින් මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක ඇමරිකානු තීරුබදු පැනවීම පිළිබඳව කනස්සල්ල ඉස්මතු කළ අතර එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3 කි.

    2023 මාර්තු මාසයේ සිට දැනට IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිටින ශ්‍රී ලංකාව, ආර්ථික ප්‍රකෘතිමත් වීමේ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් සඳහා එක්සත් ජනපද සහයෝගයේ වැදගත්කම අවධාරණය කළේය. ආර්ථිකය ස්ථාවර වෙමින් 2024 දී 5% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම ප්‍රගතියට බලපෑ හැකි බවට රජය අනතුරු ඇඟවීය.

    නව අවස්ථා විවෘත කිරීම සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ගැඹුරු කිරීම අරමුණු කරගත් වෙළඳ බාධක අඩු කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ද එම ප්‍රකාශයේ දක්වා ඇත. 😁

    Source: https://www.newswire.lk/2025/04/04/...ge-with-us-on-trade-imbalance-govt-statement/
    බැල්ලිගෙ පුතාලට negotiate කරන්න කාලෙ හොදටම තියෙද්දි රිලව් අල්ල අල්ල හිටිය පනික්කියො ටික හොද වැඩේ අඩුකුලේ බොරුකාර උන් ටික යැව්වට 😁 76 වසරක සාපය ජෙබ්බො
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    සමාජවාදි පොයිය දීගෙන ටැක්ස්වලින්ම ගොඩ යන්න ගිය ගොබ්බයන්ට හොදම වැඩේ. :lol:
    Dala tiyena press eka balahan.. owa gagaha indi munge kisima diplomacy ekak naha.. Vietnam eka commiyek welath Trump ta call ekak dala wade karagena tibba..

    බැල්ලිගෙ පුතාලට negotiate කරන්න කාලෙ හොදටම තියෙද්දි රිලව් අල්ල අල්ල හිටිය පනික්කියො ටික හොද වැඩේ අඩුකුලේ බොරුකාර උන් ටික යැව්වට 😁 76 වසරක සාපය ජෙබ්බො
    Sirawata, Rajaye bath kadai, Rilaw ganan kirillay wage sillara wada thama munta puluwan.. lol fucking loosers! :lol: 🤌
    ------ Post added on Apr 5, 2025 at 6:42 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බැල්ලිගෙ පුතාලට negotiate කරන්න කාලෙ හොදටම තියෙද්දි රිලව් අල්ල අල්ල හිටිය පනික්කියො ටික හොද වැඩේ අඩුකුලේ බොරුකාර උන් ටික යැව්වට 😁 76 වසරක සාපය ජෙබ්බො

    මහා එකා ඊයෙද කොහෙද කරපු කතාවක්. මේක මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් බං. :lol:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    980
    113
    V
    i blame this whole thing on lapati malima ponzies .
    palawatte pvt ltd realized soon after the election win how easy it was to satisfy their voter base.
    these ponzies were reaching orgasms just by looking at galle face vehicle parade . from that moment onwards government thought why bother with trade deals or brainstorming sessions about economy ,lets just release a list once a week and arrest a polittca twice a month. to be fair their strategy was working until an 80 year old white man fucked the entire country in the ass.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,195
    113
    ud-1.jpg

    ස්ට්‍රයික් එකක්, උද්ගෝෂණයක් කරලා මේකෙන් ගොඩයන්න බැරිද!

    ටරම්ප්ච්චි මේ අහපිය
    යැන්කි ඩොලර් අපිට එපා
    අපේ ජංගි අපිට හොදා
    තොපිට ජන්ගි දෙන්නේම නෑ

    ඉහත පද පෙළ "කපා කපා කෑලි කපා" තාලයට ගායනා කරමින් ලබන 20 දින එළැඹෙන සුබ නැකතට බටහිර බලා තෙවරක් USA embassy වටා රතු ජංගී වනමින් ගමන් කරන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආයිත් හාල් රටින් ගේනවලු !!
    මහ කන්නයේ අස්වනු නෙලුව ගමන් රටින් හාල් ගේනවා

    කුසිකර්.මයේ මාෆියාව නැති කරන්න උත්සහ කරමින් ඉන්නවලු.