ජෙප්පො දැන්මම ගූ වෙලා! 😁

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,138
    113
    ටරම්ප්ච්චි මේ අහපිය
    යැන්කි ඩොලර් අපිට එපා
    අපේ ජංගි අපිට හොදා
    තොපිට ජන්ගි දෙන්නේම නෑ


    ඉහත පද පෙළ "කපා කපා කෑලි කපා" තාලයට ගායනා කරමින් ලබන 20 දින එළැඹෙන සුබ නැකතට බටහිර බලා තෙවරක් USA embassy වටා රතු ජංගී වනමින් ගමන් කරන්න.
    ඉස්සර වගේ "කියුබාව දිහා බලමු" කියන්න බැරිද බන්?

    ලඟදි මුන්ගෙ කටවල් වලින් සමාජවාදී ෆේල් රටවල් ගැන අහන්න උනෙ නෑනේ.