අඩෝ ඉස්සර ජෙප්පො එහෙම කට කැඩෙනකන් කිව්වෙ ලංසා කුඩු ගේනවා, රෙනෝ කුඩු ගේනවා, උගෙ සල්ලි කුඩු සල්ලි, හිරු කුඩු චැනල් එක. සමහර උන් කිව්වෙ බොරුනම් ගිහින් මීගමුවෙ උන්ගෙන් අහපන්, උන් දැකලා තියෙනවා ලංසා කුඩු බානව etc etc කියලා.
ඒත් බන් ඇයි උන්ව තාම අල්ලලා නැත්තෙ? සාක්ශි නෑලුද?
මට ඕක මතක් උනෙ රෙනෝ කාරයා ශෙප් එකේ හැම ලොකු කම්පනියක ලොකු ලොකු ස්ටොක්ස් ගනන් ගන්නවා දැකපු නිසා.
ඒත් බන් ඇයි උන්ව තාම අල්ලලා නැත්තෙ? සාක්ශි නෑලුද?
මට ඕක මතක් උනෙ රෙනෝ කාරයා ශෙප් එකේ හැම ලොකු කම්පනියක ලොකු ලොකු ස්ටොක්ස් ගනන් ගන්නවා දැකපු නිසා.