ජෙප්පො වඳ වෙලාද බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    කෝ බන් බල්ලෙක්වත් නෑනේ. අර @shenat ලැට් පනුවා තනියම ගේමක් ගහනවා. අනිත් සෙට් එක එලියට බහින්නෙ poll එකක් දැම්මොත් විතරයි, නැත්තන් ගෙදර මුල්ලකට වෙලා කෙඳිරි ගගා ඉන්නවා 🤭 🤭

    අන්තිමට පුනුරුදය පුකේරුදාව වෙලා වගෙ 🤭🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    තව ටික දවසකින් උඹට බනී උඹ ජෙප්පෙක් කියල චන්දෙ දුන්න උන්... :lol:
    විපරීත කජ්ජන් පුහුලේන බිජ්ජන් කිව්වලු..

    මේකනං සිරා, මෙච්චර කල් අපි ඡන්දෙ දීපු උන් පරාදයි.. ඒත් මේ රට කාලා තියෙන්නේ අපි. ලු. :lol: :lol:

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    අපි නම්
    එදත්
    අදත්
    හෙටත්
    මාලිමාවටම තමා.
    මොකද පොනිලට කතිරෙ ගහන්න කියලද?
    නෑමොලයට කතිරෙ ගහන්න කියලද?
    ගූ පුතානෝට කතිරෙ ගහන්න කියලද?
     
    • Like
    Reactions: shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    l48zZDG.jpeg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අපි නම්
    එදත්
    අදත්
    හෙටත්
    මාලිමාවටම තමා.
    මොකද පොනිලට කතිරෙ ගහන්න කියලද?
    නෑමොලයට කතිරෙ ගහන්න කියලද?
    ගූ පුතානෝට කතිරෙ ගහන්න කියලද?
    ගෝටාභයට චන්දෙ දුන්නෙ ඔහොම කියලා නේද පොන්නයො 🤣🤣🤣
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අපි නම්
    එදත්
    අදත්
    හෙටත්
    මාලිමාවටම තමා.
    මොකද පොනිලට කතිරෙ ගහන්න කියලද?
    නෑමොලයට කතිරෙ ගහන්න කියලද?
    ගූ පුතානෝට කතිරෙ ගහන්න කියලද?
    E okkotama wada pissek pattada?
    Ugath hotel supirida?

    Ela. Oyawat list ekata da gannam
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අන්න පොට්ටුවෝ ප්‍රාදේශීය සභා ටිකට කෙලින් හදන්නෙ ආයෙත්, සමහර ගම් වල පිංකම් කියාගෙන සභා වල හිටපු පොට්ටුවොන්ට කැන්වසින් දම්මනවා, මේ වෙන දේවල් වලින් පොට්ටුවෝයි, පුතානොගේ set එකයි දඟලනවා වෙනම සෙල්ලමක් දාන්න, පළාත් පාලනේ තියාගන්නත් කලින් රන්වලයෙක් මුන්ට එළියට බහින්න ක්‍රමයක් හදල දුන්නනේ හැබෑට,
     
    • Like
    Reactions: supun_sg