ජෙප්පො වෙච්ච බයියෝ

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,090
    4,704
    113
    ඇපත් නැති පාරම්පරික බයියෝ ටිකයි රනිල්ගෙ සජිත්ගෙයි ලොලු ගල් කොල්ලො ටොයියෝ ටිකගෙයි මේ දවස් වල කටේම තියෙන්නෙ ජෙප්පො තමා ඉස්සර බයියෝ වෙලා තියෙන්නෙ කියලා

    මුන්ට තේරෙන් නැද්ද ඒ මැදිහත් පක්ශ වලට පුක දෙන්නෙ නැති සාමාන්‍ය මිනිස්සු කියලා. ඒ මොහොතේ හොදම ඔප්ශන් එකට චන්දෙ දෙන මිනිස්සු ටික කියලා? ම

    හිතපන් ඉතින් ඒ මිනිස්සු රටට ඕනි විදිහට වෙනස් වෙනවා ඕනි දේ කරනවා. 2019 ගූ බය වෙලා හිටියෙ ආයෙ යුද්ද කරන්න වෙයි කියලා ඒ හින්ද ගෝටට දුන්නා. නැත්නම් සජිත් දිනන්නෙ. සබජ එජාප බැල්ලිගෙ පුතාලා අම්මට හුකලා ගියත් හාමුගෙ පඩේ තමා සුවදම

    රනිල්ට චන්දෙ දුන්නෙ මිනිස්සු මේ පාර සජිත් ට දෙන්න තරම් මොන්ගල් නැති ටික. කොච්චර හොරකන් කරත් රට ගොඩ දැම්මා වගේ ඒ මිනිස්සුන්ගෙ මොලේට කාවද්දලා සමාජවාදෙට බයේ ඉන්න හැබැයි සජිත් වගේ එකෙක්ට නොදී උන්න තරම් මෝඩ නැති මිනිස්සු ටික රනිල් ට දුන්නෙ. දැන් සමාජවාද බිල්ලා ඉවරයි, තව මාස දෙකෙන් රට වැටෙනවා කිව්ව එව්ව දැන් දැන් මාස 6 වෙනවා අවුරුද්ද වෙනවා. අවුරුදු පහම යනකන් ඔය ඇඩියාව අහන් ඉන්න වෙනවා. රනිල් ඉල්ලුවෙ නැත්නම් සජිත්ට යන එන මං නැතිවෙනවා. දැන් මේ පාර රනිල්ට යන එන මං නෑ, ජාතික ලැයිස්තුවෙන් තමා රිංගනවා නන් රිංගන්න වෙන්නෙ. ඒ හින්දා එතනින් ඡන්ද ගොඩක් මාලිමාව ගන්නවා.
    ඒ හින්දා බැල්ලිගෙ පුතාලා අඩන් නැතුව ඉන්ඩ. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    රනිල් ඉල්ලුවෙ නැත්නම් සජිත්ට යන එන මං නැතිවෙනවා.
    Steve Harvey What GIF
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,090
    4,704
    113
    රනිල්ට ගිය 17%න් අඩුම 9%ක් වත් අනිවා සජිත් වගේ එකෙක්ට නොදී ඉන්න මොලේ තියෙන මිනිස්සු ටිකක් කියලා මම හිතනවා.