ජෙප්පො හිටියෙ නැත්නම් ලංකාව මීට වඩා පට්ට දියුණුයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජෙප්පො ගැන යම් අදහසක් දෙන්න කූබියො නාට්‍ය උත්සාහ කරා. ඇත්තටම ලංකාවේ තියෙන එක පිළිකාවක් තමයි ජොප්පො. දළදා වන්දනාව පවා අඩු වියදම් කරන්න ගිහින් නාගත්තා. ඥානසාර හාමුදුරුවෝ කිව්වා ලයිට් වැලක් වත් දාලා නැහැ ලු. අපි ගමේ පන්සලේ පින්කමක් කරන කොටත් සෑහෙන්න පාර සරසනවා.

    අනිත් එක ඕකුන් පට්ට බොරුකාරයො. දැක්කනේ රන්වල එහෙම. අනික දැන් අනුර කියන පච එහෙම අමුතුවෙන් කියන්න ඕනි නැහැ නෙ.

    ඕකුන් නිසා ආයෝජන කීයක් හැරිලා යන්න ඇතිද?

    ඕකුන් කියපු විදිහට මම හිතුවේ මහින්ද කොටින්ගෙ රත්තරං ඔක්කොම හොරා කාල කියල. බැලුවා මේවා ඔක්කොම හමුදාව ළඟ තිබිලා නෙ.

    මේ ඡන්දෙ මුං මහ චන්දයක් ගානට කරා. ඒත් පරාද යි. තුනෙන් දෙකේ බලයක් තියාගෙන, ආගමත් විකුණන් කකා, මේ ඡන්ද මෙහෙම දිනන්න බැහැ කියන්නේ මිනිස්සුන්ට මුන් එපා වෙලා කියන එක.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Uba eka eka welawata eka eka ewa kiyanawane..kalin jepponta support karala thread damma neda
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    # අල්ලපු හොරෙක් නෑ.

    # ලීසින් කොම්පැනි වැටෙන වැටෙන නිසා වාහනවල ටැක්ස් වැඩි කලා.

    # රිලවු ගනන් කලා.

    # අමු පච කෙලියා

    # වාහන සංදර්ශන දැම්මා

    # රජ්‍ය පින්ගුත්තර සේවය වැඩි කරනවා.

    # හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා

    # විදුලි බලු මන්ඩලේ කාලකන්නි හොරුන්ට ඕනේ විදියට සෝලා නතර කරන්න පාර කැපුවා

    # කන්ටේනර් 300 ගානක් හොරෙන් පැන්නුවා

    # කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව ගෑනි සැපේ ඉන්නවා.

    # EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩු රැවුලා සැපේ ඉන්නවා.

    # කෙහෙලිය පකයා ගේ බෙහෙත් හොරු තාම හොරා කනවා.

    # මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එලියේ.

    # පාස්කු බෝම්බ ගහපු උන් තාම එලියේ.

    # රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එලියේ.

    # ක්ලීන් ශ්‍රී ලන්කට් නාඩගම

    # බස් ගැමුනුට බයේ නැට්ට පුකේ ගහගෙන බස් කාරයොන්ට කැමති විදියට පිස්සු බල්ලෝවගේ යන්න ඉඩ දුන්නා

    # මේසෙට ගහලා හාල් මෝල් කාරයොන්ට නැමුනා

    # බියර් හදන උන්ට හාල්ටික ගන්න දීලා කට ඇරන් බලන් හිටියා

    # පොන්න ලාලා එක්ක එකතුවෙලා ටැක්ස් හොරුන්ට බිලියන ගනන් ටැක්ස් සහන දීලා වැඩ කරන මිනිස්සුන්ට ඇරියා

    # රීලා නුවර විසාලා මහනුවර කලා

    # හයිවේ එකේ බස් නතර කරලා රීවා

    😹 😹 😹 🤌 🤌 🤌
     
    • Like
    Reactions: vckeranda