ජෙප්පෝ අනාතයි‼️. රනිල්, සජිත්, චන්ද්‍රිකා එක සන්ධානයකින් මහ මැතිවරණයට…🔥

tKia

Well-known member
  • May 3, 2023
    518
    819
    93
    එක ගොඩක් හොඳ දෙයක්, ඒ ගොල්ලොන්ට ඔක්තෝබර් 11 වෙනකන් කල් තියෙනවා, හෙමින් හෙමින් සාකච්චා කරලා, සන්ධානයක් හදා ගෙන, nomination දෙන්න list එක හදන්න. ලිස්ට් එක හදනකොට තමයි හොඳම අතල් එක තියෙන්නේ, මුන් තුන්ගොල්ලොන්ගෙන් කට්ටිය ලිස්ට් එකට දාන්නත් එපැයි. campaign කරද්දී තවත් fun, තියෙන චන්ද සොච්චමට මුන් ටික මරාගන්න හැටි දැකල. මේකෙන් වෙන්න්ව් NPP එකට 2/3 හැදෙන එක, එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි, ආසන 120 තිබ්බම හොඳටම හැටි

    තවත් ආතල් ඕකට නාමල් වත් එකතු කර ගත්ත නම්, එතකොට ලිස්ට් එක හදන්න තවත් ලේසි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    පිස්සුද බන් දෙමල චන්ද හොල්ලන්න බෑ...
    රනිල්+සජිත් එකතු වුනා කියන්නේ මිනිස්සු කොහොමත් දෙනවා..
    දෙමළ ඡන්ද හොල්ලන්න බෑ තමයි ..
    උන් ටික වෙනම ඉල්ලලා අනුර එක්ක ආණ්ඩු හැදුවම තමයි සන්ධාන ගහපු උන්ට අදෙන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

    මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ පවත්වා ඇත.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී ලංකානිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා පවත්වා තිබේ.

    සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කිරීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් ඇත.

    මේ පිළිබඳව එළඹෙන 27 වන දින තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.

    අඩෝ ජෙප්පන්ට හුජ්ජ යන්න වැඩේ පත්තු වෙන්න යන්නේ.මේ තුන එකතු වුනානම් ගින්නක් නැතුව බහුතරය ගන්න පුලුවන්.සජිත්ව අගමැති කරලා විදායක ජනාදිපති ක්‍රමය අහෝස් කරලා අනුර කුමාරව බල්ලා වගේ තියාගන අපිට සජිත්ගේ+රනිල් ආන්ඩුවක් ගේන්න පුලුවන්.මේක තමා රටේ සුබසිද්දිය වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය.මොලේ කල්පනා කරලා චන්දෙ දාපල්ලා කොල්ලනෙ.
    Okunta 2/3 tiya 1/3 k wat ganna ba eka sure..
     
    • Haha
    Reactions: P Starlin

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

    මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ පවත්වා ඇත.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී ලංකානිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා පවත්වා තිබේ.

    සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කිරීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් ඇත.

    මේ පිළිබඳව එළඹෙන 27 වන දින තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.

    අඩෝ ජෙප්පන්ට හුජ්ජ යන්න වැඩේ පත්තු වෙන්න යන්නේ.මේ තුන එකතු වුනානම් ගින්නක් නැතුව බහුතරය ගන්න පුලුවන්.සජිත්ව අගමැති කරලා විදායක ජනාදිපති ක්‍රමය අහෝස් කරලා අනුර කුමාරව බල්ලා වගේ තියාගන අපිට සජිත්ගේ+රනිල් ආන්ඩුවක් ගේන්න පුලුවන්.මේක තමා රටේ සුබසිද්දිය වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය.මොලේ කල්පනා කරලා චන්දෙ දාපල්ලා කොල්ලනෙ.

    දැන් ඔය තනි මිනිහෙක්ට බයේ ඔය ඔක්කොමලට සුජ්ජ යාම නවත්තගන්න බැරි හින්ද්ද ඔක්කොම එකට එකතුවෙලා එකිනෙකාගෙ සුජ්ජ දාන එක අන්‍යාන්ය වශයෙන් එකිනෙකා මිරිකගෙන බයට සුජ්ජ පිටවීම නවත්තගන්න ට්‍රයි කරන්නෙ😂😂😂