දෙමළ ඡන්ද හොල්ලන්න බෑ තමයි ..පිස්සුද බන් දෙමල චන්ද හොල්ලන්න බෑ...
රනිල්+සජිත් එකතු වුනා කියන්නේ මිනිස්සු කොහොමත් දෙනවා..
Okunta 2/3 tiya 1/3 k wat ganna ba eka sure..කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික්‍රමසිංහ මහතාගේ නිවසේ පවත්වා ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී ලංකානිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා පවත්වා තිබේ.
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කිරීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් ඇත.
මේ පිළිබඳව එළඹෙන 27 වන දින තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.
අඩෝ ජෙප්පන්ට හුජ්ජ යන්න වැඩේ පත්තු වෙන්න යන්නේ.මේ තුන එකතු වුනානම් ගින්නක් නැතුව බහුතරය ගන්න පුලුවන්.සජිත්ව අගමැති කරලා විදායක ජනාදිපති ක්‍රමය අහෝස් කරලා අනුර කුමාරව බල්ලා වගේ තියාගන අපිට සජිත්ගේ+රනිල් ආන්ඩුවක් ගේන්න පුලුවන්.මේක තමා රටේ සුබසිද්දිය වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය.මොලේ කල්පනා කරලා චන්දෙ දාපල්ලා කොල්ලනෙ.

Ehema unoth nam Godak un Malimawata dei. Mamath denawa![]()
අපි ගහනවා මෙහෙම " හොරුද? හොරු අල්ලන උන්ද?" කියලා.
සංවාදයට?
කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික්‍රමසිංහ මහතාගේ නිවසේ පවත්වා ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී ලංකානිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා පවත්වා තිබේ.
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කිරීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් ඇත.
මේ පිළිබඳව එළඹෙන 27 වන දින තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.
අඩෝ ජෙප්පන්ට හුජ්ජ යන්න වැඩේ පත්තු වෙන්න යන්නේ.මේ තුන එකතු වුනානම් ගින්නක් නැතුව බහුතරය ගන්න පුලුවන්.සජිත්ව අගමැති කරලා විදායක ජනාදිපති ක්‍රමය අහෝස් කරලා අනුර කුමාරව බල්ලා වගේ තියාගන අපිට සජිත්ගේ+රනිල් ආන්ඩුවක් ගේන්න පුලුවන්.මේක තමා රටේ සුබසිද්දිය වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය.මොලේ කල්පනා කරලා චන්දෙ දාපල්ලා කොල්ලනෙ.
කවුද එතකොට තරුණ.රටට ආදරේට යකෝ ...
මේ නාකි හැත්තට චන්ද දෙන උන්ට රමනය කරවන්න ඕනී