ජෙප්පෝ එක කතාවකට ඉන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    මේක ඉතාම පැහැදිලි බිම්මට්ටම වල ජෙප්පන් සිදු කිරීමට ඉඩහැර ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කොතෙක් ඉහළට ලිඛිතව පැමිණිලි කලත්, බිම්මට්ටමේ ජෙප්පන් රැකීම උදෙසා ඉහළින් සිටින ජෙප්පන් මෙන්ම, රාජ්‍ය සේවයේ සිටින්නන්ද කටයුතු කරමින් පවතී... ජෙප්පන් හොඳින් දැනගත යුතු කරුණ නම් රටේ කතිරය දුන්නේ 3% ක් පමණක් නොවන බවත්, එම කතිරය දීමේ මහජනයාගේ ප්‍රධාන අපේක්‍ෂාව වූයේ දූෂණයට වැට බැඳීමත් බවයි.

    නමුත් මෙලෙස බිම්මට්ටමේ සිටින ඇතැම් ජෙප්පන්ගේ අක්‍රමිකතාද විමර්ෂණ වලින් බැහැරව යටගහගන්න පෙළඹෙනවා නම්? මිනිසුන්ම ඉදිරි තීරණය මැතිවරණයකදී නොදුරේම ගනු ඇත.

    උද්දච්ඡකම, විනාසයට හේතුවේ...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,664
    113
    35
    Spain
    ඔවු බන්, උන් කල්ට් එකක් කියන්නේ එක නෙ. ඕකම තමයි උන්ගේ විනාශය ගෙන එන්නෙත්.
     
    • Like
    Reactions: jhnnwp

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    ජෙප්පො බලය ගන්න ඕනම දෙයක් කරනවා. ඕකුන් කියන්නෙ අවුරුදු දහයක් ඉන්නවා කියලනේ. ලබන පාර ඡන්ද වලට ඔන්න බලපන් ඕකුන් වියදම් කරන හැටි. පළාත් සභා තියන්නෙත් නෑ 🤷‍♂️
     
    • Like
    Reactions: Emarald

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    ජෙප්පො බලය ගන්න ඕනම දෙයක් කරනවා. ඕකුන් කියන්නෙ අවුරුදු දහයක් ඉන්නවා කියලනේ. ලබන පාර ඡන්ද වලට ඔන්න බලපන් ඕකුන් වියදම් කරන හැටි. පළාත් සභා තියන්නෙත් නෑ 🤷‍♂️
    Horu rakinna dagalanakota soba dahama munta uththare dei, dithwa charitha un hama thanama mun rangapanne...
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,394
    4,622
    113
    බිම් මට්ටම විතරක් කොහෙ ද බන්, උඩ ඉන්න හඳුන්ලා, බොකුටු වසන්තලා, ලාල් ලා සාදු ලා ද?
    ඕක තමයි මහින්දට උනෙත්, උඩින් ගහන්න ගත්තම යට කොන්ට්‍රෝල් නෑ. අනෙක පලාත්සභා වලට කොහෙද බන් 3% අය ගියේ.., කලින් පොහොට්ටු සජප හිටපු උනුත් පලාත් සභා ගියා නාම යෝජනා දුන්නා.. පහු ගිය කාලේ සජබෙන් ඉල්ලා මේ පාර NPP ඉල්ලා, කුඩු වලට අහු උනු උන් එහෙම නිව්ස් වල ගියා මතක නැද්ද?
    කටුස්සයි කරේ රත්තන් බැන්ඳා වගේ හැසිරෙන උන් 90%ක් වත් ඉන්නවා..
     
    • Like
    Reactions: wtsamantha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    බිම් මට්ටම විතරක් කොහෙ ද බන්, උඩ ඉන්න හඳුන්ලා, බොකුටු වසන්තලා, ලාල් ලා සාදු ලා ද?
    ඕක තමයි මහින්දට උනෙත්, උඩින් ගහන්න ගත්තම යට කොන්ට්‍රෝල් නෑ. අනෙක පලාත්සභා වලට කොහෙද බන් 3% අය ගියේ.., කලින් පොහොට්ටු සජප හිටපු උනුත් පලාත් සභා ගියා නාම යෝජනා දුන්නා.. පහු ගිය කාලේ සජබෙන් ඉල්ලා මේ පාර NPP ඉල්ලා, කුඩු වලට අහු උනු උන් එහෙම නිව්ස් වල ගියා මතක නැද්ද?
    කටුස්සයි කරේ රත්තන් බැන්ඳා වගේ හැසිරෙන උන් 90%ක් වත් ඉන්නවා..
    Sajabe lonthayo local authority election eke wihin kelawa gaththe pottuwe pra saba wala hitapu gothayantath nomination digena, ithin minissu ewage tharahatath malimawata gahuwa...
    Sajabaiyo satakayo odokkuwata gaththa local authority election ekedi... Eke wasiya polleli jeppanta giya...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    ජෙප්පො බලය ගන්න ඕනම දෙයක් කරනවා. ඕකුන් කියන්නෙ අවුරුදු දහයක් ඉන්නවා කියලනේ. ලබන පාර ඡන්ද වලට ඔන්න බලපන් ඕකුන් වියදම් කරන හැටි. පළාත් සභා තියන්නෙත් නෑ 🤷‍♂️
    උබලට පුකෙන් යන්න වෙන්නෙ චන්ද තිබ්බොත් 🤷‍♂️

    Sajabe lonthayo local authority election eke wihin kelawa gaththe pottuwe pra saba wala hitapu gothayantath nomination digena, ithin minissu ewage tharahatath malimawata gahuwa...
    Sajabaiyo satakayo odokkuwata gaththa local authority election ekedi... Eke wasiya polleli jeppanta giya...
    වැදගත් විදිහට කතාකරපන් මිනිස්සුන්ට
    ------ Post added on Aug 29, 2026 at 6:27 PM