මේක ඉතාම පැහැදිලි බිම්මට්ටම වල ජෙප්පන් සිදු කිරීමට ඉඩහැර ඇති දූෂණ හා අක්රමිකතා සම්බන්ධයෙන් කොතෙක් ඉහළට ලිඛිතව පැමිණිලි කලත්, බිම්මට්ටමේ ජෙප්පන් රැකීම උදෙසා ඉහළින් සිටින ජෙප්පන් මෙන්ම, රාජ්ය සේවයේ සිටින්නන්ද කටයුතු කරමින් පවතී... ජෙප්පන් හොඳින් දැනගත යුතු කරුණ නම් රටේ කතිරය දුන්නේ 3% ක් පමණක් නොවන බවත්, එම කතිරය දීමේ මහජනයාගේ ප්රධාන අපේක්ෂාව වූයේ දූෂණයට වැට බැඳීමත් බවයි.
නමුත් මෙලෙස බිම්මට්ටමේ සිටින ඇතැම් ජෙප්පන්ගේ අක්රමිකතාද විමර්ෂණ වලින් බැහැරව යටගහගන්න පෙළඹෙනවා නම්? මිනිසුන්ම ඉදිරි තීරණය මැතිවරණයකදී නොදුරේම ගනු ඇත.
උද්දච්ඡකම, විනාසයට හේතුවේ...
නමුත් මෙලෙස බිම්මට්ටමේ සිටින ඇතැම් ජෙප්පන්ගේ අක්රමිකතාද විමර්ෂණ වලින් බැහැරව යටගහගන්න පෙළඹෙනවා නම්? මිනිසුන්ම ඉදිරි තීරණය මැතිවරණයකදී නොදුරේම ගනු ඇත.
උද්දච්ඡකම, විනාසයට හේතුවේ...