ජෙප්පෝ කුහක ද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,768
    113
    පෘථිවිය
    අද පැරලිම්පික් වලින් ලංකාවට රන් පදක්කමක් ලැබුන.

    ලැබිල පැයක් යන්න කලින් ජෙප්පෝ ඔක්කොම හෙවුවේ පදක්කම දිනන කෙනාගේ අබාධය.

    දිනේෂ් ප්‍රියන්ත සහෝදරයාගේ මොකක් අබාධ වෙලා ඇත්ද?

    රැඩිකල් ජෙප්පෝ දැන් මුළු ලංකාවේම හොයනවා එයාගේ ඇටේ වත් නැද්ද කියල.

    මේ වගේ කුහක හැත්තක් ලංකාවේ තියාගෙන ඉන්නවා කියන්නේ එකම පාපයක්.

    දුටු තැන මුන්ව ගල් ගහල එලවන්න ඕන.

    මුන්වගේ සක්කිලි ඉන්නකල් ලංකාව ඉදිරියට නෙමේ යන්නේ 1971 ට.

    කැට හොල්ලල සල්ලි අරන් රටට කට හොල්ලන ජෙප්පෝ තුරන් කරමු.

    කුහක අ,කු

    රට ජාතියවෙනුවෙන් හමුදාවේ සේවයේදී ආබාධයට පත් දිනේෂ් ප්‍රියන්ත සහෝදරයා ට ජාතියේ ප්‍රණාමය.

    • Like
    Reactions: rajitha_ks

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    3BAC2E94-5B57-43D8-A221-7FE063733DE8.jpeg

    planner123

    Well-known member
  • May 22, 2018
    8,493
    14,631
    113
    Jeppo nam saapayak. Jeppo and peretto degolloma.
    I know that jeppo hate peretto. It's like pakis hating bangalis. Outside people have a hard time differentiating between the two.
     
    Sen-lu

    Well-known member
  • අද පැරලිම්පික් වලින් ලංකාවට රන් පදක්කමක් ලැබුන.

    ලැබිල පැයක් යන්න කලින් ජෙප්පෝ ඔක්කොම හෙවුවේ පදක්කම දිනන කෙනාගේ අබාධය.

    දිනේෂ් ප්‍රියන්ත සහෝදරයාගේ මොකක් අබාධ වෙලා ඇත්ද?

    රැඩිකල් ජෙප්පෝ දැන් මුළු ලංකාවේම හොයනවා එයාගේ ඇටේ වත් නැද්ද කියල.

    මේ වගේ කුහක හැත්තක් ලංකාවේ තියාගෙන ඉන්නවා කියන්නේ එකම පාපයක්.

    දුටු තැන මුන්ව ගල් ගහල එලවන්න ඕන.

    මුන්වගේ සක්කිලි ඉන්නකල් ලංකාව ඉදිරියට නෙමේ යන්නේ 1971 ට.

    කැට හොල්ලල සල්ලි අරන් රටට කට හොල්ලන ජෙප්පෝ තුරන් කරමු.

    කුහක අ,කු

    රට ජාතියවෙනුවෙන් හමුදාවේ සේවයේදී ආබාධයට පත් දිනේෂ් ප්‍රියන්ත සහෝදරයා ට ජාතියේ ප්‍රණාමය.
    කෝ කොහෙද එහෙම හොයල තියෙන්නේ???
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,298
    113
    කෑගල්ල

    https://elakiri.com/threads/පදක්කමට-කෙලවෙයිද-මුගෙ-කොහෙද-ආබාදිත.2006301/

    මෙන්න මේක දැකලා දුවගෙන අවේ. ජෙප්පෙක්ද නැද්ද කියලා දන්නවනෙ ඉතින් මෙකේ ඉන්න හැමේම. පවු මේ ත්‍රෙඩ් එක දාපු පොන්නයා.

    @lilman මචන් මෙන්න උබට නූලක් දාලා එකේක් නානවා 🤣🤣🤣
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ජොප්පොද මුකුන්ද කියලනම් දන්නේ නැහැ,එලකිරි එකෙත් කීප දෙනෙක්ව දැක්කා
     
    • Like
    Reactions: NiyamaSinhalaya