ජෙප්පෝ දින්නොත් නිදහස් වෙළද ගිවිසුම

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ජෙප්පෝ දින්නොත් නිදහස් වෙළද ගිවිසුම අහෝසි කරනවද ?

    සමහරු කියනවා සිරිමාගේ කාලේ වගේ වෙයි කියලා එහෙම වුනොත් නම්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජෙප්පෝ දින්නොත් නිදහස් වෙළද ගිවිසුම අහෝසි කරනවද ?

    සමහරු කියනවා සිරිමාගේ කාලේ වගේ වෙයි කියලා එහෙම වුනොත් නම්
    බයියෙක්ද කිව්වේ? උඹ ඒක විස්වාස කරලා දුවගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දැම්මද? :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    ජෙප්පෝ දින්නොත් නිදහස් වෙළද ගිවිසුම අහෝසි කරනවද ?

    සමහරු කියනවා සිරිමාගේ කාලේ වගේ වෙයි කියලා එහෙම වුනොත් නම්
    තොගේ ෆොන්ට් එකෙන් තෝව අඳුරගන්න පුළුවන් @Nadun26 ගූඑන්පී බත් බැලයො. ෆොන්ට් එක වෙනස් කරගෙන වර පුකදෙන්න කලින්.
     
    • Haha
    Reactions: gnilukshi

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අප්පාහ්හ්.. උඹලට ඊයේ රෑ සටනෙන් පස්සෙ මේ මුලු සතියම ඕවර් ටයිම් කරන්න උනා නේද 😂😂😂 බලපං කො කිරියේ සද්ද නැතුව හිටිය වෙටරන් ගුපි බයි එකවුන්ට්ස් ටිකත් අද වැඩේට බැහැල..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    1726212292439.jpg
     
    • Dislike
    Reactions: netudara

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    @Nadun26 කොහෙද පොන්ස් දීවෙ මේක අලවලා 🤣🤣🤣. වැඩේ මාට්ටු උනාම ගූ ගියාද 🤣
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ජෙප්පෝ දින්නොත් නිදහස් වෙළද ගිවිසුම අහෝසි කරනවද ?

    සමහරු කියනවා සිරිමාගේ කාලේ වගේ වෙයි කියලා එහෙම වුනොත් නම්

    නෑ. එහෙම කියල නෑ. දැන් ඔය ළමය යන්න.
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හරි තියන තැන පෙන්නපන්.
    ඇයි බෝල රනිල් කිව්වේ තිබ්බ තැනක් එක්ක.. ගිහින් news බලල වරෙන්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මට පෙන්නේ සිරස හරියට පාර කියලා නෑ වගේ..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඇයි බෝල රනිල් කිව්වේ තිබ්බ තැනක් එක්ක.. ගිහින් news බලල වරෙන්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මට පෙන්නේ සිරස හරියට පාර කියලා නෑ වගේ..

    එක තමයි කියන්නේ රනිල් කියන තැන පොඩ්ඩක් පෙන්නපන් බලන්න.
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    @Nadun26 කොහෙද පොන්ස් දීවෙ මේක අලවලා 🤣🤣🤣. වැඩේ මාට්ටු උනාම ගූ ගියාද 🤣
    මම නදුන් නමේ මෙන්න මේ විඩියෝ එකේ තැනක මම කියපු දේ කියනවා බන්
    එළකිරි එකේ තව එකෙක් දාලා තිබුණා උබලගේ ප්‍රතිපත්තියේ මොකක් ද එකේ තියෙනවා කියලා එහෙම
    එහෙම නැතිනම් සතුටුයි බන්

    මෙන්න තව තැනක් https://sinhala.lankanewsweb.net/09/07/130060/
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    තොගේ ෆොන්ට් එකෙන් තෝව අඳුරගන්න පුළුවන් @Nadun26 ගූඑන්පී බත් බැලයො. ෆොන්ට් එක වෙනස් කරගෙන වර පුකදෙන්න කලින්.

    උඹේ font ඵකෙනුත් අඳුනගන්න පුළුවන් හැබැයි උඹ කවුද කියලා..😹