ජොන්ස්ටන් ලා ඇප නැතුව හිරේ තප්පවන්න වැරදි නැතුවාට ද බන් වාහන සින් එකක් අල්ලන්නේ.
මුන් දෙගොල්ලෝ ඩිල් එකක් දාගෙන ඉන්නේ. අපිට සංදර්ශන පෙන්නන්න . සතියකට දෙක්ට හිරේ පලයන් ජෙප්පෝ සිප්පි. සනසවන්න .
උබලගේ ලොකු වැරදි හොයන්නෙ නැහැ ආණ්ඩු කරන්න අපිට සපෝර්ට් එක දීපන් ලොකු කෙස් දාන්නේ නැතුව.
මහින්ද කරපු දේ මුන් දැන් කරන්නේ.

බලමුකෝ අව්රුදු 5ක් තියෙනවා නේ. ගෙදර යවන්න