ජෙප්පෝ පොහොට්ටු සජබේ ඩිල් එක

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ජොන්ස්ටන් ලා ඇප නැතුව හිරේ තප්පවන්න වැරදි නැතුවාට ද බන් වාහන සින් එකක් අල්ලන්නේ.

    මුන් දෙගොල්ලෝ ඩිල් එකක් දාගෙන ඉන්නේ. අපිට සංදර්ශන පෙන්නන්න . සතියකට දෙක්ට හිරේ පලයන් ජෙප්පෝ සිප්පි. සනසවන්න .

    උබලගේ ලොකු වැරදි හොයන්නෙ නැහැ ආණ්ඩු කරන්න අපිට සපෝර්ට් එක දීපන් ලොකු කෙස් දාන්නේ නැතුව.

    මහින්ද කරපු දේ මුන් දැන් කරන්නේ. 😂😂😂😂

    බලමුකෝ අව්රුදු 5ක් තියෙනවා නේ. ගෙදර යවන්න
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650

    කාටද මචං ඡන්දෙ දෙන්න ඔ්න
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කාටද මචං ඡන්දෙ දෙන්න ඔ්න
    උබ දෙන එකෙක්ට දිගනින් මමත් දෙන්නේ මලීමාවට තමයි .

    හැබැයි මේක තමයි ඇත්ත ඕනෑවට වඩා උදත් දාන්න නරකයි. අපි හිතුවා දේ කරන්නේ නැතුව සෙප් එකේ අත පිහිදා ගනී
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ජොන්ස්ටන් ලා ඇප නැතුව හිරේ තප්පවන්න වැරදි නැතුවාට ද බන් වාහන සින් එකක් අල්ලන්නේ.

    මුන් දෙගොල්ලෝ ඩිල් එකක් දාගෙන ඉන්නේ. අපිට සංදර්ශන පෙන්නන්න . සතියකට දෙක්ට හිරේ පලයන් ජෙප්පෝ සිප්පි. සනසවන්න .

    උබලගේ ලොකු වැරදි හොයන්නෙ නැහැ ආණ්ඩු කරන්න අපිට සපෝර්ට් එක දීපන් ලොකු කෙස් දාන්නේ නැතුව.

    මහින්ද කරපු දේ මුන් දැන් කරන්නේ. 😂😂😂😂

    බලමුකෝ අව්රුදු 5ක් තියෙනවා නේ. ගෙදර යවන්න

    😻

    IMG-20241030-WA0004_copy_553x5379f2d05b4fb27a182.jpg
     
    • Love
    Reactions: Chamithacc

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    99 presidential election eke JVP eka poster gahuwe ‘Unuth ekai munuth ekai’ kiyala. That statement is still valid 🙂
     
    • Like
    Reactions: Chamithacc

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    බලමුකෝ අව්රුදු 5ක් තියෙනවා නේ. ගෙදර යවන්න

    ඔව් ඒකනෙ.

    දැන්ම අඬන්න එපා. තාම මාසයයි ගියේ. තව මාස 59 ක් තියෙනවා. 😹
    මාසෙට කරපු දේවල් අපිට හොඳටම ඇති.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කාටද මචං ඡන්දෙ දෙන්න ඔ්න
    මේක valid argument එකක් නෙමෙයි බන්
    උන් ආවේ අනිත් පක්ෂ වගේ නෙමෙයි කියලනේ. NPP එක criticize කරන වෙලාවට ඒක කරපන්, හැම එකම හෝදන්නේ නැතුව

    රනිල් සීයට දුන්න vote එක cancel වෙලා මගේ second vote එක ගියේ අනුරයියට, general election එකේදි දෙන්නෙත් අනුරයියට
    එහෙමයි කියලා අපි නම් කඩේ යන්නේ නැහැ;)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    podi podi case walata poddak athulata dala podi athal ekak dunnata mehema adana ponayo, loku case walata kohoma adaida
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අවුරුදු 1ක් 2ක් යද්දී ඔවා වෙන්නේ නැත්නම් බනින්න පුළුවන්...

    කොහොමත් මම බලාපොරොත්තු වෙනවා සජබ, පොහොට්ටු, ගෑස් සිලින්ඩර් බලය අඩු වෙලා වෙන අලුත් දකෂිණාංශික පක්ෂ උඩට එයි කියලා මේ පාර චන්දෙන්...

    එහෙම උනොත් ඊළග ඡන්දේ මාලිමාව තරඟයක් තියෙයි...

    ඒක රටට හොදයි...
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ජොන්ස්ටන් ලා ඇප නැතුව හිරේ තප්පවන්න වැරදි නැතුවාට ද බන් වාහන සින් එකක් අල්ලන්නේ.

    මුන් දෙගොල්ලෝ ඩිල් එකක් දාගෙන ඉන්නේ. අපිට සංදර්ශන පෙන්නන්න . සතියකට දෙක්ට හිරේ පලයන් ජෙප්පෝ සිප්පි. සනසවන්න .

    උබලගේ ලොකු වැරදි හොයන්නෙ නැහැ ආණ්ඩු කරන්න අපිට සපෝර්ට් එක දීපන් ලොකු කෙස් දාන්නේ නැතුව.

    මහින්ද කරපු දේ මුන් දැන් කරන්නේ. 😂😂😂😂

    බලමුකෝ අව්රුදු 5ක් තියෙනවා නේ. ගෙදර යවන්න
    හරි ජොනියයි ලොහානුයි ගමුකෝ. උන් දෙන්නගේ මොන කේස් එකටද හිරේ යවන්න ඔනේ කියපන්?
     
    • Like
    Reactions: ttj

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොරුන්ට දඬුවම් දෙන්න ඇත්ත උවමනාවක් තියෙනවනම් මුලින්ම උසාවිවල දූෂිත නඩුකාරයෝ අයින් කරලා සුද්ද කරලා ඉන්න ඕනේ. නඩුකාරයෙක්ව අයින් කරන්න පාර්ලිමේන්තුවේ සරළ බහුතර ඡන්දේ ඕනේ.
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අවරුදු 5ක් කියන්නේ පොඩි කාලයක්ද බන් :sorry:
    මෛත්‍රී පාල හිටියේ. 5කට බලය දෙන්නේ

    මේ පාර සැලකියයුතු දෙයක් කරේ නැත්තම් ජෙප්පෝ ඔක්කොම අව්රුදු 5න් ගෙදර ආයේ %2 තමයි . ඒක වුන්ගේ ඔලුවෙ තිබ්බොත් හොදයි.

    ඔව් ඒකනෙ.

    දැන්ම අඬන්න එපා. තාම මාසයයි ගියේ. තව මාස 59 ක් තියෙනවා. 😹
    මාසෙට කරපු දේවල් අපිට හොඳටම ඇති.
    හරි කතිරය වෙනයි වන්දි බට්ට වැඩේ වෙනයි .

    අපේ වුන්ගේ අවුල තමනගේ මතය හරි කියන්න හැම රෙද්දම හෝදන්න යනවා. මේ පාවර්ත් පුළුන්වන් තරම් බැන බැන වැඩ ගනින්. අව්රුදු 5 කොහොම්ත් ජෙපි ආණ්ඩුව බබා කරොත් නම් දුවන්න ඉඩ මදි
    ------ Post added on Nov 1, 2024 at 8:00 AM

    මේක valid argument එකක් නෙමෙයි බන්
    උන් ආවේ අනිත් පක්ෂ වගේ නෙමෙයි කියලනේ. NPP එක criticize කරන වෙලාවට ඒක කරපන්, හැම එකම හෝදන්නේ නැතුව

    රනිල් සීයට දුන්න vote එක cancel වෙලා මගේ second vote එක ගියේ අනුරයියට, general election එකේදි දෙන්නෙත් අනුරයියට
    එහෙමයි කියලා අපි නම් කඩේ යන්නේ නැහැ;)
    මෙ තියෙන්නේ
    ------ Post added on Nov 1, 2024 at 8:00 AM

    podi podi case walata poddak athulata dala podi athal ekak dunnata mehema adana ponayo, loku case walata kohoma adaida
    අනේ හම්බස් යුදෙව් ක් ගාවට ගිහන් පුක දීගෙන හිටපන් බන්. නොදන්න මඟුල් කියන්වන්න යන්නේ නැතුව
    ------ Post added on Nov 1, 2024 at 8:01 AM

    අවුරුදු 1ක් 2ක් යද්දී ඔවා වෙන්නේ නැත්නම් බනින්න පුළුවන්...

    කොහොමත් මම බලාපොරොත්තු වෙනවා සජබ, පොහොට්ටු, ගෑස් සිලින්ඩර් බලය අඩු වෙලා වෙන අලුත් දකෂිණාංශික පක්ෂ උඩට එයි කියලා මේ පාර චන්දෙන්...

    එහෙම උනොත් ඊළග ඡන්දේ මාලිමාව තරඟයක් තියෙයි...

    ඒක රටට හොදයි...
    අනිවා. පරම්පරා දේශපාලනය නවතිනවා කියන්නේ ලංකාව අව්රුදු 20ක් ඉස්සරට යනවා.
    ------ Post added on Nov 1, 2024 at 8:02 AM
     
    • Like
    Reactions: CohenLenstra

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෛත්‍රී පාල හිටියේ. 5කට බලය දෙන්නේ

    මේ පාර සැලකියයුතු දෙයක් කරේ නැත්තම් ජෙප්පෝ ඔක්කොම අව්රුදු 5න් ගෙදර ආයේ %2 තමයි . ඒක වුන්ගේ ඔලුවෙ තිබ්බොත් හොදයි.
    මම නං කියන්නේ අවරුදු 5අ ට කලින් පන්නන්න ඕන , නැත්තන් ඒ වෙනකොට මයින්ද මත්තයයි රම්නිල් මත්තයය් ලෙඩ ඇදට වැටිලා තියේවි :sorry:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හරි ජොනියයි ලොහානුයි ගමුකෝ. උන් දෙන්නගේ මොන කේස් එකටද හිරේ යවන්න ඔනේ කියපන්?
    මම දන්නවා ද බන්. හැබැයි හිරේ දානවා නම් ඔයිට වඩා දේවල් නැත් ද ??
    ඕකුන්ව හිරේ දන්නා තමයි ෆයිල් මිටි ගණන් ළඟ තියෙනවා කියලා රැගුවේ අන්න ඒ ෆයිල් එළියට ගන්න කියපං
    .මේකත් හරියට බදුර්දීන් ඇතුලට දැම්මා වගේ වැඩක්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මේක valid argument එකක් නෙමෙයි බන්
    උන් ආවේ අනිත් පක්ෂ වගේ නෙමෙයි කියලනේ. NPP එක criticize කරන වෙලාවට ඒක කරපන්, හැම එකම හෝදන්නේ නැතුව

    රනිල් සීයට දුන්න vote එක cancel වෙලා මගේ second vote එක ගියේ අනුරයියට, general election එකේදි දෙන්නෙත් අනුරයියට
    එහෙමයි කියලා අපි නම් කඩේ යන්නේ නැහැ;)
    කාටද ඉතිං දෙන්න ඕන කියල ඇහුවෙ බං. NPP හෝදල නෑනෙ..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම දන්නවා ද බන්. හැබැයි හිරේ දානවා නම් ඔයිට වඩා දේවල් නැත් ද ??
    ඕකුන්ව හිරේ දන්නා තමයි ෆයිල් මිටි ගණන් ළඟ තියෙනවා කියලා රැගුවේ අන්න ඒ ෆයිල් එළියට ගන්න කියපං
    .මේකත් හරියට බදුර්දීන් ඇතුලට දැම්මා වගේ වැඩක්.
    ඔය බයිලා වැඩක් නෑ specific case එකක් කියපන්. ගමේ තේ කඩේ ඉස්සරහා වල්ල එලියේ දාගෙන ටෝක් ඉෂූ කරන එවුන් වගේ කතා කියන්න එපා බං. ලොහාන්ලා තවත් ආරක්ෂිත සත්ව කොට්ඨාශයක් නෙමෙයි කියන පනිවිඩේ අදාල තැන්වලට මේ arrest වලින් ගියා නම් ඇති. බය වෙන්න එපා ගොඩක් දුරට සදුදා වගේ ඇප අරගෙන එලියට එයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මුන් දෙගොල්ලෝ ඩිල් එකක් දාගෙන ඉන්නේ. අපිට සංදර්ශන පෙන්නන්න . සතියකට දෙක්ට හිරේ පලයන් ජෙප්පෝ සිප්පි. සනසවන්න .
    ජෙප්පෝ සිප්පි කෑලි ටික මෙහේ එන්න
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21