ජෙප්පෝ මේ පාර ඡන්දෙ පැරදුනාම

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අන්තිම සති දෙකේ අනුර සහෝදරයා ලෙඩ උනා.
    මිනිස්සු කැමති හොරුන්ට. (මිනිමරුවොන්ට මිනිස්සු කැමති නෑ - ජෙප්පෝ මේක නම් කියන එකක් නැහැ :ROFLMAO: )
    ලංකාවේ බහුතරයක් ඉන්නේ මෝඩයෝ.
    සජිත්ට කුඩු සල්ලි හම්බ උනා.
    රට ඉදන් එන්න හිටපු එවුන්ගේ ෆ්ලයිට් ඩිලේ උනා.
    අනුරට පසනල්ටි එකක් නැති නිසා කෙල්ලෝ / ගෑනු උට චන්දෙ දුන්නේ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    1. උබ කාටද චන්දෙ දෙන්නේ (උත්තරයක් අවශ්‍යම නැත)
    2. අපි කාටද චන්දෙ දෙන්න ඕන ? ඒ ඇයි?
    (මේකට නම් උත්තරයක් දියන්)!
    යට ඇදීමක් හරි හරියට අදින එවුන් ඉන්න පක්ෂයක් බලලා ඡන්දෙ දීපන්
    නැත්නම් රටටත් වෙන්නේ සුනිල් ජෝකා ට වෙච්ච දේ තමා🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පරාද වෙන්න උන් දිනන්න එපැයි :rolleyes:
    උදේ පාන්දරම කැත කථා කියන්න එපා බං :angry: :angry:

    Hitapu janadipathi pension nati karanawata minissu kamati nah eee uththamayo karapu seewawa ta sarilanta pension eka wadikaranna oone.
    හිටපු ජනාධිපති ලාගේ පැන්ෂන් නැති කරන්න කලින් හම්පඩ ජෙප්පන්ට කියපන් ලියුමක් අත්සන් කරලා දෙන්න කියලා හිටපු JVP මන්ත්‍රිලාට පෙංශන් එපා කියලා

    පුළුවන් නම් ඒක කරලා පෙන්වන්න කියපන් එතකොට අපිත් ජෙප්පන්ට ඡන්දෙ දෙන්නම්

    ------ Post added on Sep 9, 2024 at 7:51 AM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මෙහෙම අඳෝනා තියල හරි බයියොටික හිත හදාගන්න එක හොඳයි 🤣🤣🤣.
     
    • Haha
    Reactions: 2osama

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113


    Paradinna? balapan inna artistla tika :rolleyes:
    Praveenama kalakarayo tika inne NPP ekath ekka
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මෙහෙම අඳෝනා තියල හරි බයියොටික හිත හදාගන්න එක හොඳයි 🤣🤣🤣.

    ඒයි JVP වහලා..😹😹😹😹


    Screenshot_20240909-050106_copy_432x6806dc44fbdb6b72841.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷


    Paradinna? balapan inna artistla tika :rolleyes:
    Praveenama kalakarayo tika inne NPP ekath ekka

    artist ල බුද්දිමත් ප්‍රජාවක් විදියටද හඳුන්වන්නෙ. මිනිස්සුන්ව ෆෝම් කරන්න හොඳයි හැබැයි.