ජෙප්පෝ මේ රටේ ගම් වල

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඒ මිනිස්සුන්ට කවදාවත් උඩට එන්න දෙන්නේ නෑ
    ඒකට වෙනම set වෙලා ඉන්නවා ජෙපි ගන gediyo ටිකකුත්
    පට්ට දුකක් දැනෙන්නේ
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගම් වල මිනිස්සු ජෙප්පෝ කියන දේවල් අහනවද ? චන්දෙ නම් දෙන පාටක් නෑ . ඔක්කොම දෙන්නේ පොහොට්ටුවට.
    UBAJ JEPPEK NE
    3% k hadila thiyenne oya moadayo set eka nisa thama
    ATHTHA TAMA PAVU
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    UBAJ JEPPEK NE
    3% k hadila thiyenne oya moadayo set eka nisa thama
    ATHTHA TAMA PAVU
    මම ජෙප්පෙක් නෙවෙයි. මම කියන්නේ චන්දයක් වත් හරියට ගන්න බැරි උන් ටිකක් නිකන් විධායක බයලයි , 2/3ක් තියන රජයක්ටත් වඩා රටේ දේවල් පාලනය කරනවා වගේ උන්ව උඩ දාන්න එපා මෙහෙම.
    රටේ කිසි දෙයක් කරගන්න බැරිවෙන්න උන් කියන මගුල් මිනිස්සු අහනවා වෙන්න ඕන නේ.
    උබලම තමයි මේ කොහෙවත් නැති උන් ටිකක් බොරුවට උඩ දාන්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ ගමේ ජෙප්ප නන් අනිත් එවුන් කෝම වෙතත්, ඌ උඩට එන්නෙම නෑ.
    පොර ගෙවල් ගානෙ යනව සිස්ටම් වෙනස් කරන්න, ගෑනි තමයි , ගෙදරට කන්න බොන්න දෙන්නෙ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,036
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    565218.jpg
     
    • Like
    Reactions: Solo Rider

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඒ මිනිස්සුන්ට කවදාවත් උඩට එන්න දෙන්නේ නෑ
    ඒකට වෙනම set වෙලා ඉන්නවා ජෙපි ගන gediyo ටිකකුත්
    පට්ට දුකක් දැනෙන්නේ
    පොහොට්ටුවට ජෙප්පො අැලජික් වීමට හේතුව..

     
    • Haha
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවට ජෙප්පො අැලජික් වීමට හේතුව..


    ජෙප්පන්ටන් ඕන දේවල් කරන්නෙ නැ මේ ආන්ඩුව..ජෙප්පන්ට ඕන කොහොමත් බිස්නස්වලට කෙලවන්ඩ උන්ට පුදුම පුකේ අමාරුවක් හැදෙනව බිස්නස් එකක් හැදෙද්දි, උන් ඇවන්ගාඩ් එකට කෙලියෙත් එහෙමමනෙ, කගෙවත් බිස්නස්වකට කෙලවල සතුටු වෙන්ඩ අපිට උවමනාවක් නැ..