ජෙප්පෝ වර්ග

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    ජෙප්පෝ වර්ග
    ==============

    වාමාංශික ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන් විජේවීර ගේ උත්තේජනයෙන් ජෙප්පන් වුවන් ය...ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වී ඇත. රුසියානු පොතපත සහ මාක්ස් ගේ පොත පත කියවා ඇත. නිර්දන පන්තිය, පන්ති පීඩනය ආදී වචන බහුලව භාවිත කළෝය. 71,89 කැරළි සඳහා සක්‍රීයව දායක වී සමාජවාදය නිෂ්ඵල දෙයක් බව වටහාගෙන දැන් පිනක් දහමක් කරගෙන ජීවත් වේ. සමහරෙක් ඉඳහිට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්‍රියාකලාපය ද විවේචනය කරයි. මොවුන් දැනට ඉතිරිව ඇත්තේ ඉතාම ස්වල්පයකි.

    මුස්පේන්තු ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    උපතින්ම අවලස්සන හෝ විකෘති වී ඉපදීම නිසා සමාජයේ අවධානයක් නොලබයි...ඒ නිසාම සමාජ ජාලයේ ෆේක් ප්‍රොෆයිල් සාදාගෙන කාට හෝ කුණුහරුපයෙන් බැන ඉන් ලැබෙන සතුට ආහාරයට ගෙන ජීවත්වන ප්‍රේත කොට්ඨාසයකි.

    හිඟන ජෙප්පො
    ~~~~~~~~~~~
    මොවුන් නුවර කලාවියේ හෝ වන්නි හත්පත්තුවේ දරිද්‍රතාවය කරපින්නාගෙන උපන් ජෙප්පන්ය..සුළු අධ්‍යාපනය ඇති අය මෙන්ම කලා උපාධි ඇත්තවුන් ද මොවුන් අතර සිටී..ඔවුන් දුප්පත් වී ඇත්තේ සමාජ අසාධාරණය නිසා යැයි සිතයි...යමක්හමක් ඇති අයට වෛර කරයි...අපිට නැත්නම් අනෙක් එවුන්ට ද නැති විය යුතු යයි සිතයි..එම පරපීඩක මානසිකත්වය පෙරදැරිව නවක වදය නිර්මාණය කළේ මොවුන් ය...මානසික රෝගීන් පිරිසකි.

    පුක් පඬි ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය... තර්ක කරන විට එකම ප්‍රශ්නය නැවත නැවත අසයි..තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.

    භීතිකා ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවය... පෘතුවිය සූර්යා වටා භ්‍රමණය වන්නේ රාජපක්ෂ පවුලේ වරදක් නිසා යයි සිතයි...තම බිරිඳට දරුවෙක් ලැබුණ ද, ශබ්දයෙන් වාතයක් පිටවුව ද එයට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් ඇතැයි සිතයි...මොවුන් උදෑසන අවධි වූ පසු මෙන්ම රාත්‍රී නින්දට යෑමට පෙර " මහින්ද හොරා" යනුවෙන් තුන්වරක් මතුරයි.

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

    ළාමක ජෙප්පො
    ~~~~~~~~~~~
    90 දශකයේ හා ඉන්පසු ඉපදුන ජෙප්පන් ය...සමාජවාදය ගැන හෝ මාක්ස් එංගල්ස් වැන්නවුන් ගැන අසා නැත...රුසියානු විප්ලවය කියුබානු විප්ලවය චිත්‍රපටි යැයි සිතයි...මොවුන් ගේ ශාස්තෘවරයා අනුර කුමාර දිසානායක ය..ඔහු පරම සත්‍ය දේශනා කරන බව සිතා ඔහුගේ කතා ඇතුලත් වීඩියෝ පට තැන තැන අලවයි...පාන් කාලක් කන්නට තරම් ඇඟේ මස් නොමැතිවුව ද ප්‍රසිද්ධ ස්ථාන වල ද්වන්ධ සටන් සඳහා ඇරයුම් කරයි.

    වහල් ජෙප්පො
    ~~~~~~~~~~
    අනෙකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි නිතර කියයි..තම පක්ෂය චන්ද්‍රිකාට, මහින්දට, සරත් ෆොන්සේකාට, යහපාලනයට පෝස්ටර් ගැසූ වහලුන් බව අමතක කර මහින්ද පාක්ෂිකයන්ට මැදමුලනේ වහලුන් යයි උජාරුවෙන් කියයි...එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩිපුර හිත රිදවීමට අකමැති නිසා ඔවුන් මෙම වචනය ඔවුන් වෙනුවෙන් භාවිත කරන්නේ ඉතාමත් කලාතුරකිනි.

    ඩිමෙන්ෂියා ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන්ට 71,89 වර්ෂ මතක නැත...මොවුන්ගේ මතකය ආරම්භ වන්නේ කරුණා අම්මාන්ගේ දළදා මාලිගා ප්‍රහාරයත් සමග ය...තජුඩීන්, ලසන්ත වික්‍රමතුංග හොඳින් මතක ඇත...රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් මතක නැත...කුමාර් ගුණරත්නම් කොහෙත්ම මතක නැත...ජනතා විමුක්ති පෙරමුණ අතීත වැරදි නිවැරදි කරගත් පරමාදර්ශී පක්ෂයක් යැයි සිතයි... විමල් වීරවංශ ගේ කතා අසා ලේ කෝප කරවාගෙන පසුව මුලගින්නෙන් පීඩා විඳිමින් කල් යවයි.

    උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො
    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    අහසින් වැටුන ඕපපාතික පිරිසකි...පසුගිය අවුරුදු 70ට ලබාගත් සංවර්ධනය මෙය දැයි අසයි...ණය කන්දරාව ගැන නිතරම කතා කළද ඔවුන් රටට කළ විනාශය ගැන මුණිවත රකී..සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව නිතරම කියයි...එහෙත් පක්ෂයේ සිස්ටම් එකවත් චේන්ජ් කරගත නොහැකිව දුක් විඳී.

    නිරාගමික ජෙප්පො
    ~~~~~~~~~~~~~
    මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්‍යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්‍රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.

    ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් එක් පුද්ගලයෙකු ළඟ තිබිය හැකිය...ඔබ දන්නා වෙනත් වර්ගයේ ජෙප්පන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න...නැතිනම් අටපට්ටමට කියන්න.

    ==================
    සොනාල ගුණවර්ධන
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    :shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    මොවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවය... පෘතුවිය සූර්යා වටා භ්‍රමණය වන්නේ රාජපක්ෂ පවුලේ වරදක් නිසා යයි සිතයි...තම බිරිඳට දරුවෙක් ලැබුණ ද, ශබ්දයෙන් වාතයක් පිටවුව ද එයට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් ඇතැයි සිතයි...මොවුන් උදෑසන අවධි වූ පසු මෙන්ම රාත්‍රී නින්දට යෑමට පෙර " මහින්ද හොරා" යනුවෙන් තුන්වරක් මතුරයි.

    :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිරාගමික ජෙප්පො
    ~~~~~~~~~~~~~
    මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්‍යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්‍රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.

    මේ වර්ගය පහුගිය ටිකේ වැඩිපුර දැක්කා.කිරියෙත් රැගුවේ ෆේක් හදාගෙන
     
    • Like
    Reactions: hemanthaari and pga

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පෝ ගැන දන්නේ ජෙප්පො විතරයි කියල හිතන වර්ගේකුත් ඉන්නවා
    :lol::lol::lol:

    මේකනේ බන් මම ජවිපෙ වෙන්නේ උපතින් නෙමෙයිනේ. මම දන්න පලවෙනි ජනාදිපති ප්‍රේමදාස. ඊට පස්සේ විජේතුංග, ඊට පස්සේ චන්ද්‍රිකා, ඊටත් පස්සේ මහින්ද, මයිත්‍රී.

    මට මතකයි පොඩි කාලේ වෝටර් බෝඩ් ඒක ගාව ගහල තිබ්බ බෝඩ් එකක් "වසර 2000 සැමට සෙවන" කියල. මම හිතුව පොඩි කාලේ වසර 2000 වෙද්දී ලංකාව පට්ට වෙලා තියෙයි කියල. ඒ උනාට ඒ කාලෙම ඇඹිලිපිටියේ අපේ ඉස්කෝලේ අයියලා 31ක් උස්සගෙන ගිහින් මරල දැම්ම අපේ අයියලාගේ වයසේ උන්. ඊයේ පෙරේදා ෆෝම් වෙච්ච පාර්ලිමේන්තුවේ සංයුතිය වත් දන්නේ නැති හාල් කෑලි මේවා අහලවත් නැතුව ඇති.

    උදේ පාන්දර ෆ්‍රෙෂ් පිට ලේ ගලන බොඩි හැමදාම උදේට පන්ති යද්දී පාර අයිනේ. විවිධ වයස් වල. අපේ හේනක් තිබ්බ කොවුල් ආරේ. එකට යද්දී සෙවනගල ඉඳල මග දිගට ටයර් දාල පුච්චපු කළු ගැහිච්ච මල මිනි කෑලි. යකෝ ඇඹිලිපිටිය තරම් එක්සත් ජාතික පක්ෂය හින්දා වද විඳපු ගමක් තවත් නැතුව ඇති. මට වයස 8ක් වෙද්දී මම ඕවා දැක්කේ. අපිව රක්වානේ ගමෙත් යවල තිබ්බ අම්මල තිබුන බයට. ඊට පස්සේ ඒ මිනිකඳු ටික උඩින් චන්ද්‍රිකා ගොඩ ගියා. කොටි තව මිනි ගොඩ ගැහුවා. ඒ ටික උඩින් මහින්ද ගොඩ ගියා. මගේ හොඳම යාලුවෝ 5ක් මලා. මම දෙපාරක් ලේ දුන්න යුද්ධෙට යන උන්ට ලේ එකතු කරද්දී. වතුර බෝතල් , චොකලට් එකතු කරලා ලොරි ගණන් යැව්වා යුද්ධේ කාලේ. මහින්දට නෙමෙයි යුද්ධේ ඉවර කරන්න ඕන උනේ අපිට. මෙවන් බැට කාල හිටපු ලංකාවේ මිනිස්සුන්ට. කොහොමහරි මහින්දලා ගොටාල, ෆොන්සේකලා අපේ මැරුණු යාලුවෝ, අපි එකතු වෙලා යුද්ධේ දිනන්නේ. ඒ වෙනකොට දවසකට කෝටි ගානක් වියදම යුද්ධෙට. ඉවර උනාට පස්සේ කිරිබත් බෙදුව යකෝ අපි. හැබැයි මහින්ද යුද්ධේ ඉවරකලට ප්‍රශ්චාත් යුද්ධය කළමනාකරණය කලේ නෑ. ගොඩක් සිංහලු තාම දෙමළට මුස්ලිම් මිනිහට වෛරයි. ෂිට් යකෝ මේ රට. ඇමරිකාවේ කළු මිනිස්සු ජනාධිපති වෙද්දී අපේ හුත්තල කුල ගෝත්‍ර වලට බෙදෙනවා. තු නොදකින්. යුද්ධෙට ගිය සල්ලි දැන් යන්නේ නැනේ. කොල්ලෝ කෙල්ලෝ රට කම්කරුවෝ , කුස්සි අම්මල පටවල සල්ලි හොයන කාලකන්නි රටක් අපි. එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යකෝ. :lol:
    මම දන්න එකම නියම දේශපාලන පක්ෂය ජවිපෙ. ඒ වගේම වේගයෙන් ජවිපෙ ඉදිරියට එනවා. හැම මැතිවරණයකම චන්ද ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්යෙන් මම රිප්ලයි කරන්න යන්නේ නෑ. උඹල එක්ක වැඩිය දේශපාලනේ කතා නොකරන්නේ දේශපාලනේ දන්නේ නැතුව නෙමෙයි. දන්නවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා ධායකය, විධායකය, අධිකරණයේ ඉඳල, ප්‍රාදේශීය සභාව දක්වාම දන්නවා. ගොඩක් ජවිපෙ පක්ෂෙන් දැනුවත් කරනවා. මොකද සන්නද්ධ අරගල වලංගු නැති හින්දා මතවාදී අරගලය කරගෙන යන්න ඕන. මේ රිප්ලයි එකත් වැටෙන්නේ ඒ මතවාදී අරගලයේම කොටසකට. අපි නිදි නෑ. හැබැයි උඹලට වඩා ඇහැරගෙන ඉන්නේ. ඒක කරන්නේ පක්ෂෙන්. පුද්ගලයෝ අධාල නෑ. නුතන සමාජවාදය "සමාජය" එක්ක යාමක් මිස, පුද්ගල වන්ධනාවක් නෙමෙයි, හරියට ප්‍රාදේශීය සභා, නගර සභා පනත දන්නේ නැති උන් ගියපාර මහින්ද ලොක්කව අගමැති කරන්න හැදුව වගේ ගොන්නු නෙමෙයි බන් ජවිපෙ සාමාජිකයෝ. ඒ වගේම චුයින්ගම් වගේ ලාබ චුන් වලට අහුවෙන එජාප ගොන්නු වගෙත් නෙමෙයි.

    (i hope this clarifies what was in my first above comment, TRY to have a nice day!

    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Jeppo gana poddakwath danne nathi ekek liyapu ekak.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    patta yako.. mun mehemama thamaaa...

    ජෙප්පෝ වර්ග
    ==============

    වාමාංශික ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන් විජේවීර ගේ උත්තේජනයෙන් ජෙප්පන් වුවන් ය...ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වී ඇත. රුසියානු පොතපත සහ මාක්ස් ගේ පොත පත කියවා ඇත. නිර්දන පන්තිය, පන්ති පීඩනය ආදී වචන බහුලව භාවිත කළෝය. 71,89 කැරළි සඳහා සක්‍රීයව දායක වී සමාජවාදය නිෂ්ඵල දෙයක් බව වටහාගෙන දැන් පිනක් දහමක් කරගෙන ජීවත් වේ. සමහරෙක් ඉඳහිට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්‍රියාකලාපය ද විවේචනය කරයි. මොවුන් දැනට ඉතිරිව ඇත්තේ ඉතාම ස්වල්පයකි.

    මුස්පේන්තු ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    උපතින්ම අවලස්සන හෝ විකෘති වී ඉපදීම නිසා සමාජයේ අවධානයක් නොලබයි...ඒ නිසාම සමාජ ජාලයේ ෆේක් ප්‍රොෆයිල් සාදාගෙන කාට හෝ කුණුහරුපයෙන් බැන ඉන් ලැබෙන සතුට ආහාරයට ගෙන ජීවත්වන ප්‍රේත කොට්ඨාසයකි.

    හිඟන ජෙප්පො
    ~~~~~~~~~~~
    මොවුන් නුවර කලාවියේ හෝ වන්නි හත්පත්තුවේ දරිද්‍රතාවය කරපින්නාගෙන උපන් ජෙප්පන්ය..සුළු අධ්‍යාපනය ඇති අය මෙන්ම කලා උපාධි ඇත්තවුන් ද මොවුන් අතර සිටී..ඔවුන් දුප්පත් වී ඇත්තේ සමාජ අසාධාරණය නිසා යැයි සිතයි...යමක්හමක් ඇති අයට වෛර කරයි...අපිට නැත්නම් අනෙක් එවුන්ට ද නැති විය යුතු යයි සිතයි..එම පරපීඩක මානසිකත්වය පෙරදැරිව නවක වදය නිර්මාණය කළේ මොවුන් ය...මානසික රෝගීන් පිරිසකි.

    පුක් පඬි ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය... තර්ක කරන විට එකම ප්‍රශ්නය නැවත නැවත අසයි..තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.

    භීතිකා ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවය... පෘතුවිය සූර්යා වටා භ්‍රමණය වන්නේ රාජපක්ෂ පවුලේ වරදක් නිසා යයි සිතයි...තම බිරිඳට දරුවෙක් ලැබුණ ද, ශබ්දයෙන් වාතයක් පිටවුව ද එයට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් ඇතැයි සිතයි...මොවුන් උදෑසන අවධි වූ පසු මෙන්ම රාත්‍රී නින්දට යෑමට පෙර " මහින්ද හොරා" යනුවෙන් තුන්වරක් මතුරයි.

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

    ළාමක ජෙප්පො
    ~~~~~~~~~~~
    90 දශකයේ හා ඉන්පසු ඉපදුන ජෙප්පන් ය...සමාජවාදය ගැන හෝ මාක්ස් එංගල්ස් වැන්නවුන් ගැන අසා නැත...රුසියානු විප්ලවය කියුබානු විප්ලවය චිත්‍රපටි යැයි සිතයි...මොවුන් ගේ ශාස්තෘවරයා අනුර කුමාර දිසානායක ය..ඔහු පරම සත්‍ය දේශනා කරන බව සිතා ඔහුගේ කතා ඇතුලත් වීඩියෝ පට තැන තැන අලවයි...පාන් කාලක් කන්නට තරම් ඇඟේ මස් නොමැතිවුව ද ප්‍රසිද්ධ ස්ථාන වල ද්වන්ධ සටන් සඳහා ඇරයුම් කරයි.

    වහල් ජෙප්පො
    ~~~~~~~~~~
    අනෙකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි නිතර කියයි..තම පක්ෂය චන්ද්‍රිකාට, මහින්දට, සරත් ෆොන්සේකාට, යහපාලනයට පෝස්ටර් ගැසූ වහලුන් බව අමතක කර මහින්ද පාක්ෂිකයන්ට මැදමුලනේ වහලුන් යයි උජාරුවෙන් කියයි...එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩිපුර හිත රිදවීමට අකමැති නිසා ඔවුන් මෙම වචනය ඔවුන් වෙනුවෙන් භාවිත කරන්නේ ඉතාමත් කලාතුරකිනි.

    ඩිමෙන්ෂියා ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන්ට 71,89 වර්ෂ මතක නැත...මොවුන්ගේ මතකය ආරම්භ වන්නේ කරුණා අම්මාන්ගේ දළදා මාලිගා ප්‍රහාරයත් සමග ය...තජුඩීන්, ලසන්ත වික්‍රමතුංග හොඳින් මතක ඇත...රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් මතක නැත...කුමාර් ගුණරත්නම් කොහෙත්ම මතක නැත...ජනතා විමුක්ති පෙරමුණ අතීත වැරදි නිවැරදි කරගත් පරමාදර්ශී පක්ෂයක් යැයි සිතයි... විමල් වීරවංශ ගේ කතා අසා ලේ කෝප කරවාගෙන පසුව මුලගින්නෙන් පීඩා විඳිමින් කල් යවයි.

    උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො
    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    අහසින් වැටුන ඕපපාතික පිරිසකි...පසුගිය අවුරුදු 70ට ලබාගත් සංවර්ධනය මෙය දැයි අසයි...ණය කන්දරාව ගැන නිතරම කතා කළද ඔවුන් රටට කළ විනාශය ගැන මුණිවත රකී..සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව නිතරම කියයි...එහෙත් පක්ෂයේ සිස්ටම් එකවත් චේන්ජ් කරගත නොහැකිව දුක් විඳී.

    නිරාගමික ජෙප්පො
    ~~~~~~~~~~~~~
    මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්‍යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්‍රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.

    ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් එක් පුද්ගලයෙකු ළඟ තිබිය හැකිය...ඔබ දන්නා වෙනත් වර්ගයේ ජෙප්පන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න...නැතිනම් අටපට්ටමට කියන්න.

    ==================
    සොනාල ගුණවර්ධන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

    :yes::yes::yes::yes: