ජෙප්පෝ සහ අමල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ සහ අමල්

    1.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය තිබී ඇති බව වාර්තා විය.
    2.ඩුබායි නීතිය අනුව දඩුවම් දුන්නොත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා.

    ඇයි ජෙප්පෝ කලබල වෙලා ?

    වැදගත්ම දේ පහල

    51659927_2276313032624899_59968566769745920_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Meya Amal perera,madush ekka ehema gaththa pic hamba une nadda?:rofl:

    ඔය ඉතින් මඩක් වත් ගහන්න දෙන් නැහැනේ...

    පොඩ්ඩක් හිටපන් මචන්...තාම කතාව අනියමාර්ථයේ අසම්බවයක් ක්‍රියා වලින්....කට්ටිය පීරා පීරා හොයනවලු...

    අමල් පත ජෙප්ප කියල කාටවත් වගේ වගක් නෑ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඔය ඉතින් මඩක් වත් ගහන්න දෙන් නැහැනේ...

    පොඩ්ඩක් හිටපන් මචන්...තාම කතාව අනියමාර්ථයේ අසම්බවයක් ක්‍රියා වලින්....කට්ටිය පීරා පීරා හොයනවලු...

    අමල් පත ජෙප්ප කියල කාටවත් වගේ වගක් නෑ...

    තාම කතාව අනියමාර්ථයේ අසම්බවයක් ක්‍රියා වලින් :lol::lol::lol:

    හොරාට හොරා කියන්න බැරි උබලගේ මොන දේශපාලනේද බන්.. :lol::lol::lol:
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඉතින් මඩක් වත් ගහන්න දෙන් නැහැනේ...

    පොඩ්ඩක් හිටපන් මචන්...තාම කතාව අනියමාර්ථයේ අසම්බවයක් ක්‍රියා වලින්....කට්ටිය පීරා පීරා හොයනවලු...

    අමල් පත ජෙප්ප කියල කාටවත් වගේ වගක් නෑ...

    තාම කතාව අනියමාර්ථයේ අසම්බවයක් ක්‍රියා වලින් :lol::lol::lol:

    හොරාට හොරා කියන්න බැරි උබලගේ මොන දේශපාලනේද බන්.. :lol::lol::lol:

    උබල දෙන්න ඇතුලු monson,erozan සහ ජෙප්පො සහ පිරිවර ඔක්කොටම මේ කියන්නෙ...

    හොරාට හොරා කියන්න බැරි උබලගේ මොන දේශපාලනේද බන්.. :dull::dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    උබල දෙන්න ඇතුලු monson,erozan සහ ජෙප්පො සහ පිරිවර ඔක්කොටම මේ කියන්නෙ...

    හොරාට හොරා කියන්න බැරි උබලගේ මොන දේශපාලනේද බන්.. :dull::dull:

    avatar30790_1.gif
    එරෝසන් ප්ලීස්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාම කතාව අනියමාර්ථයේ අසම්බවයක් ක්‍රියා වලින් :lol::lol::lol:

    හොරාට හොරා කියන්න බැරි උබලගේ මොන දේශපාලනේද බන්.. :lol::lol::lol:

    මචන් hard evidence/facts/information නැතුව ජෙප්පෝ වගේ පිස්සු හැදිලා වගේ කෑ ගහන්නේ කොහොමද බන්...

    ඔන්න රනිල් ට වගේ නම් හොරා කියල කියන්න පුළුවන්..මොකද අර්ජුන්ව parliament එකේ recommend කරන video හැම තැනම...ඒ අස්සේ පොරව රට පැන්නුව...කෙහෙල් කොල්ලෙක් ලවා පොතක් ලියෙව්ව...ෆූට්නොටේ දැම්මෙව්වා ...ඔන්න hard evidence/facts/information

    උඹ ඔය හොරා කියන එකා හොර කියල hard evidence/facts/information පෙන්නුවොත් ඔන්න පිලිගන්නවා..නැත්නම් අපිත් රත්තරන් අස්සොයෝ වෙනවා.එහෙම නැත්නම් වැසිකිලි අස්සේ ඉඳන් සල්ලි ගත්ත වගේ වෙනවා...මොනවා උනත් chater නේ..නේද ?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබල දෙන්න ඇතුලු monson,erozan සහ ජෙප්පො සහ පිරිවර ඔක්කොටම මේ කියන්නෙ...

    හොරාට හොරා කියන්න බැරි උබලගේ මොන දේශපාලනේද බන්.. :dull::dull:

    මේ කව්ද බොල වට අස්සෙන් පුක දෙන එකා...උගෙයි මගෙයි තියෙන්නේ වැදගත් කතාවක්...

    ලපයි සිපයි පැත්තකට වෙලා වාඩි වෙලා හිටු...