ජෙප්පෝ සහ අයවැය ජෙප්පෝ සද්ද නැත්තේ ඇයි හිටන්
toiya Well-known member Jan 8, 2007 13,176 4,573 113 පොන්සි ආණ්ඩුව Dec 14, 2015 #1 ජෙප්පෝ සහ අයවැය ජෙප්පෝ සද්ද නැත්තේ ඇයි හිටන්
Colours Well-known member Feb 2, 2012 7,152 2,398 113 Dec 14, 2015 #3 උන්ට දැන් කියන්න දෙයක් නෑ මහින්ද එලවලා unp එක ගෙනවනේ unp එක එලවලා කාවද ගේන්නේ. Last edited: Dec 14, 2015
ruchira55 Well-known member Mar 23, 2012 39,885 40,652 113 Dec 14, 2015 #4 ජෙප්පො කියන්නේ එදත් විපක්ෂයේ අදත් විපක්ෂයේ. ආණ්ඩුවෙ වැරදි විවේචනය කරන එක හොඳ වැඩක්. එතකොට ආණ්ඩුව හැදෙයි. ජනතාවට කන් නොදුන්නොත්, ලංකාවෙ මොන රජාටවත් දිනන්න බැරිබව මිනිස්සු ඔප්පු කරලා ඉවරයි.
ජෙප්පො කියන්නේ එදත් විපක්ෂයේ අදත් විපක්ෂයේ. ආණ්ඩුවෙ වැරදි විවේචනය කරන එක හොඳ වැඩක්. එතකොට ආණ්ඩුව හැදෙයි. ජනතාවට කන් නොදුන්නොත්, ලංකාවෙ මොන රජාටවත් දිනන්න බැරිබව මිනිස්සු ඔප්පු කරලා ඉවරයි.
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Dec 14, 2015 #5 ruchira55 said: ජෙප්පො කියන්නේ එදත් විපක්ෂයේ අදත් විපක්ෂයේ. ආණ්ඩුවෙ වැරදි විවේචනය කරන එක හොඳ වැඩක්. එතකොට ආණ්ඩුව හැදෙයි. ජනතාවට කන් නොදුන්නොත්, ලංකාවෙ මොන රජාටවත් දිනන්න බැරිබව මිනිස්සු ඔප්පු කරලා ඉවරයි. Click to expand... ඉතින් ඒකනේ දියුණුවක් නැත්තෙ?
ruchira55 said: ජෙප්පො කියන්නේ එදත් විපක්ෂයේ අදත් විපක්ෂයේ. ආණ්ඩුවෙ වැරදි විවේචනය කරන එක හොඳ වැඩක්. එතකොට ආණ්ඩුව හැදෙයි. ජනතාවට කන් නොදුන්නොත්, ලංකාවෙ මොන රජාටවත් දිනන්න බැරිබව මිනිස්සු ඔප්පු කරලා ඉවරයි. Click to expand... ඉතින් ඒකනේ දියුණුවක් නැත්තෙ?
ruchira55 Well-known member Mar 23, 2012 39,885 40,652 113 Dec 14, 2015 #6 GuneBhai said: ඉතින් ඒකනේ දියුණුවක් නැත්තෙ? Click to expand... උන් හිතන්නේ විපක්ෂයෙ හිටියොත් බලපෑම් කරන්න පුලුවන් කියලා. ආණ්ඩුවට එකතුවෙලා කැබිනට් එකට රින්ගුවොත්, මේ ආණ්ඩුව ගත්තු වැරදි තීරන කීයක් එතනම නැති කරන්න තිබ්බද. ආන්ඩුවේ ඇතුලෙ ඉඳන් විපක්ෂයේ කාර්ය කරන්න බැරි ඇයි. උන්ට මොලයක් නැති එකට මොනාකරන්නද
GuneBhai said: ඉතින් ඒකනේ දියුණුවක් නැත්තෙ? Click to expand... උන් හිතන්නේ විපක්ෂයෙ හිටියොත් බලපෑම් කරන්න පුලුවන් කියලා. ආණ්ඩුවට එකතුවෙලා කැබිනට් එකට රින්ගුවොත්, මේ ආණ්ඩුව ගත්තු වැරදි තීරන කීයක් එතනම නැති කරන්න තිබ්බද. ආන්ඩුවේ ඇතුලෙ ඉඳන් විපක්ෂයේ කාර්ය කරන්න බැරි ඇයි. උන්ට මොලයක් නැති එකට මොනාකරන්නද