ජෙප්පෝ සහ අයවැය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    ජෙප්පෝ සහ අයවැය

    ජෙප්පෝ සද්ද නැත්තේ ඇයි හිටන්
    12345525_1021291741265143_9094186744485974246_n.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,167
    2,427
    113
    උන්ට දැන් කියන්න දෙයක් නෑ මහින්ද එලවලා unp එක ගෙනවනේ unp එක එලවලා කාවද ගේන්නේ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ජෙප්පො කියන්නේ එදත් විපක්ෂයේ අදත් විපක්ෂයේ.
    ආණ්ඩුවෙ වැරදි විවේචනය කරන එක හොඳ වැඩක්. එතකොට ආණ්ඩුව හැදෙයි. ජනතාවට කන් නොදුන්නොත්, ලංකාවෙ මොන රජාටවත් දිනන්න බැරිබව මිනිස්සු ඔප්පු කරලා ඉවරයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජෙප්පො කියන්නේ එදත් විපක්ෂයේ අදත් විපක්ෂයේ.
    ආණ්ඩුවෙ වැරදි විවේචනය කරන එක හොඳ වැඩක්. එතකොට ආණ්ඩුව හැදෙයි. ජනතාවට කන් නොදුන්නොත්, ලංකාවෙ මොන රජාටවත් දිනන්න බැරිබව මිනිස්සු ඔප්පු කරලා ඉවරයි.

    ඉතින් ඒකනේ දියුණුවක් නැත්තෙ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඉතින් ඒකනේ දියුණුවක් නැත්තෙ?

    :yes::yes:
    උන් හිතන්නේ විපක්ෂයෙ හිටියොත් බලපෑම් කරන්න පුලුවන් කියලා. ආණ්ඩුවට එකතුවෙලා කැබිනට් එකට රින්ගුවොත්, මේ ආණ්ඩුව ගත්තු වැරදි තීරන කීයක් එතනම නැති කරන්න තිබ්බද. ආන්ඩුවේ ඇතුලෙ ඉඳන් විපක්ෂයේ කාර්ය කරන්න බැරි ඇයි. උන්ට මොලයක් නැති එකට මොනාකරන්නද