ජෙප්පෝ - හැමිනියන් තොපි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක හරි. ඔකේ ගැටලුව ජේවීපියවත් යුඇන්පීයවත් නෙමේ බන්. මේ ක්‍රමේ චාටර්. මම අර ඉස්සරවෙලත් කිව්වේ අර මහියන්ගනේ ජේවීපී බුවා ගැන. ඒ මනුස්සයා ඇත්තටම හොද එකෙක්. හැබැයි චන්දයක් දිනන්න බැ මේ ක්‍රමේට. සාදාරන මිනිහෙකුට චන්දයක් දිනන්න බැ බන් ලන්කාවේ. සල්ලි විසිකරලා චන්දයක් දිනනවා කියන්නේ මචන් අනිවාර්යෙන් වියදම් කරන්නේ ස්පොන්සර්ලා. (මමත් ඔය වැඩේ කරපු නිස දන්නවා ) ඔය ස්පොන්සර්ලා ඉන්නවා නේද මචන්. මොකෙඛරි හාල්පාරුවෙක් ෆොම් කරලා ඉත්තට දාලා වියදම් කරලා ඌව යවනවා පාර්ලිම්න්ට්. ඊට පස්සේ වියදම් කලා වගේ දෙතුන් ගුනයක් හොයනවා ඌ ලව්වා, කොන්ත්‍රාත් පර්මිට් වලින්. ඉතින් ජිවිතෙත පාර්ලිමේන්තු යන එකාට කොන්දක් නැ අරවා නවත්තන්න. මොකද චන්දෙට වියදම් කරපු උන්ට සලකන්නම වෙනවා. ජේවීපී උන්ට ඔය වැඩේ බැ. ඒ නිසා උන්ට බලයක් එන්නෙත් නැ.


    ක්‍රමේ චාටර කියල ඔය පිළිගන්නවනේ. එතින් ක්‍රමේ වෙනස් කරන්න ඕනි කියලත් ඔය හිතනවා. එත් ඔය ඒ ක්‍රමය වෙනස් කරයි කියල බලාපොරොත්තුවෙන්නේ මේ අවුරුදු ගානක් ඒ ක්‍රමය නඩත්තු කරපු පක්ෂ දෙකෙන්ද ?? ඔන්න ඕක කියන්නකෝ ???
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    88 89 namaya kaale ugath tharunayo okkoma marune nahane machn. danuth inne ban udath un. උගත් නුගත් එක නෙමයි බන් ප්‍රශ්නය උගතුන් නුගතුඉන් වගේ හැසිරීමයි. දැන් උබම කියනවා ජේ විපි එකට බලය දීල බලන්න ඕනිලු. එතින් දීල බලපන්කො බන්. මෙතන උබ කියනවා නොදැකපු දෙයක් ගැලවීම හැටියට ගන්නවා කියල.

    දැන් දැන් උබ දැකපු දේ ඝලවිම කරගත්තම හරිද බන් ??

    දැන් උබ කියනවා නම ජේවීපී එකට මැජික් එකක් කරන්න බහ කියල . උබ දකින විදියට මේ රටට හරි යන්න නම් මොකද්ද වෙන්න ඕනි කියල කියපන්කො... එතන ඉදන් අපි කතග කරමු.

    උබ වගේ උන් ඉන්න ඕනි බන් එකේ දෙකක් නැහැ. රටට හැම මිනිහම ඕන. හැබැයි උන වගේ උන් ඉදලත් රට පාලනය කරන්නේ අම්බරුවෝ. එකත් මතක තියාගනින්. කොතනද එතකොට අපිට වැරදිලා තියෙන්නේ ... එතන ඉදන් කතා කරමු

    Thani rate samajayadata mokada une kiyala soviat union ekata una wadenama hitana pluwan neda ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;21395176 said:
    Thani rate samajayadata mokada une kiyala soviat union ekata una wadenama hitana pluwan neda ?

    මේකයි බන් සෝවියට් සමුහඳුවේ සමාජවාදය උනත් කඩන් වැටිලා සංගමය විසිරිලා යන්න උනේ. ඒ ඒ පාලකයන්ගේ ක්‍රියාකලාප නිසයි. තනි රටකට සමාජවාදය කරන්න අමාරුයි එක ඇත්ත. එත් එතින් සමාජවාදය ගැන කතාව පත්ත්කින් තියල බැලුවාම උබට පේනවද මේ ප්‍රදාන පක්ෂ 2 රටට කරන්නේ මොකද්ද කියල එක වෙන් වෙන්න ඕනි කියල හිතෙන්නේ නැද්ද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මේකයි බන් සෝවියට් සමුහඳුවේ සමාජවාදය උනත් කඩන් වැටිලා සංගමය විසිරිලා යන්න උනේ. ඒ ඒ පාලකයන්ගේ ක්‍රියාකලාප නිසයි. තනි රටකට සමාජවාදය කරන්න අමාරුයි එක ඇත්ත. එත් එතින් සමාජවාදය ගැන කතාව පත්ත්කින් තියල බැලුවාම උබට පේනවද මේ ප්‍රදාන පක්ෂ 2 රටට කරන්නේ මොකද්ද කියල එක වෙන් වෙන්න ඕනි කියල හිතෙන්නේ නැද්ද

    :yes:
    habai JVP eka mokakhari miracle ekakin anduwak haduwoth mona waadenda rata karanne kiyalath kiyanna one