ඒක හරි. ඔකේ ගැටලුව ජේවීපියවත් යුඇන්පීයවත් නෙමේ බන්. මේ ක්රමේ චාටර්. මම අර ඉස්සරවෙලත් කිව්වේ අර මහියන්ගනේ ජේවීපී බුවා ගැන. ඒ මනුස්සයා ඇත්තටම හොද එකෙක්. හැබැයි චන්දයක් දිනන්න බැ මේ ක්රමේට. සාදාරන මිනිහෙකුට චන්දයක් දිනන්න බැ බන් ලන්කාවේ. සල්ලි විසිකරලා චන්දයක් දිනනවා කියන්නේ මචන් අනිවාර්යෙන් වියදම් කරන්නේ ස්පොන්සර්ලා. (මමත් ඔය වැඩේ කරපු නිස දන්නවා ) ඔය ස්පොන්සර්ලා ඉන්නවා නේද මචන්. මොකෙඛරි හාල්පාරුවෙක් ෆොම් කරලා ඉත්තට දාලා වියදම් කරලා ඌව යවනවා පාර්ලිම්න්ට්. ඊට පස්සේ වියදම් කලා වගේ දෙතුන් ගුනයක් හොයනවා ඌ ලව්වා, කොන්ත්රාත් පර්මිට් වලින්. ඉතින් ජිවිතෙත පාර්ලිමේන්තු යන එකාට කොන්දක් නැ අරවා නවත්තන්න. මොකද චන්දෙට වියදම් කරපු උන්ට සලකන්නම වෙනවා. ජේවීපී උන්ට ඔය වැඩේ බැ. ඒ නිසා උන්ට බලයක් එන්නෙත් නැ.
ක්රමේ චාටර කියල ඔය පිළිගන්නවනේ. එතින් ක්රමේ වෙනස් කරන්න ඕනි කියලත් ඔය හිතනවා. එත් ඔය ඒ ක්රමය වෙනස් කරයි කියල බලාපොරොත්තුවෙන්නේ මේ අවුරුදු ගානක් ඒ ක්රමය නඩත්තු කරපු පක්ෂ දෙකෙන්ද ?? ඔන්න ඕක කියන්නකෝ ???
