ජෙපි තරිඳුලාගේ නාගැනීම 🙈

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,412
    20,860
    113
    Panadura
    Mona ibrahim nanekda oi? Awurudu ganakata kalin adikaranayen apa deela ayin karala damma magulak thama kiyawa kiyawa yanawa.
    නානා හොඳ උනා
    කාදිනල් වේස පොන්නය රජ උනා
    හමුදාව බලු උනා නේද පොන්නයෝ
    පොන්න කුරුසයෝ ලොකුද බල්ලෝ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ශානිව තියන් ඉන්නෙ ඊබ්‍රහීම් නානව බේරගන්න :lol:
    ඉතිං උඹ දන්න තොරතුරු මෝසමක් දාල අධිකරණයට ඉදිරිපත් කරලා සාක්ෂි කාරයෙක් වෙයංකො පොරව හිර කරන්න..
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    Mona ibrahim nanekda oi? Awurudu ganakata kalin adikaranayen apa deela ayin karala damma magulak thama kiyawa kiyawa yanawa.

    ඉබ්‍රහීම් මහ නඩුවේ චූදිතයෙක්. දැනටම විමර්ශන ඉවර කරලා අදිචෝදනා දීලා දවස ගානේ නඩුව අහනවා. සලේගේ විමර්ශන වෙන එකක්. දැන්වත් නොදන්න පච ගහන එක නතරකරගන්න්කෝ. කිචයිනේ.


    ------ Post added on Jun 24, 2026 at 8:47 AM
    දෙන්න කතා වෙලා එකක් කියහන්කො 😂
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    දෙන්න කතා වෙලා එකක් කියහන්කො
    ඌ කියන උගෙන් අහපන්. ඇප දුන්නම
    නඩුවෙන් අයින් වෙන්නෙ නෑ කියලා 17 කොල්ලොත් දන්නවා. ගොන් ආතල් කැම්පේන් ෆෙල්ල් වෙන්නේ ඕකනේ. අඩුම තරමේ රටේ නීතියම් ගැනවත් දන්න කෙනෙක්ට කැම්පේන් දෙන්න
     
    • Like
    Reactions: KDH

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    හැංගිලා ඉන්න ජෙප්පො ටික ටික ගුලෙන් එලියට එනවා. 🤭

    note: am not a bayya
     
    • Like
    Reactions: KDH

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ජෙප්පො කියන්නේ රටේ බහුතරේවත් නෙමෙයිනේ. අනුර ජනාධිපති උනේ දෙවෙනි මනාපෙන්. එච්චර හිතන්න දෙයක් නෑ. විපක්ශෙ මැච් එක ගැහුවා නන්. උන් මේ අතින් අරන් ඇකෙන් තියාගන්නවනේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,050
    1
    15,844
    113
    යහපාලන කුක්කොත් එලි බහින්න අරන් ඒපාර... :lol: :lol: :lol:
    අනේ අනේ ලැජ්ජා නැතිකම...
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    703
    2,042
    93
    33
    මොකද්ද channel එක. Link එකක් දාපං.
    මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ ඊට අදාළ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අභීත එදිරිසිංහ අතර පැවැත්වෙන සජීවී විවාදය මේ වන විට SL VLOG යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශනය වෙමින් පවතිනවා.

    පසුගිය දින කිහිපය පුරාම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විවිධ මත දරන්නන් අතර දැඩි මතගැටුම් ඇති වූ අතර, බොහෝ දෙනා අභීත එදිරිසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ හුදෙක් සටහන් තැබීමෙන් වැළකී මාධ්‍යවේදීන් සමඟ සෘජු විවාදයකට පැමිණ කරුණු තහවුරු කරන ලෙසයි.

    ඒ අනුව අභීත එදිරිසිංහ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන හෝ තරිඳු උඩුවරගෙදර යන මහත්වරුන් සමඟ ඕනෑම මාධ්‍ය වේදිකාවක සජීවීව කරුණු සහිතව විවාද කිරීමට තමන් කැමති මෙන්ම සූදානම් බවයි.

    එම අභියෝගය භාරගනිමින්, දෙපාර්ශවයේම එකඟතාවය මත අද දින SL VLOG මැදිරියේදී මෙම සජීවී විවාදය සංවිධානය කරනු ලැබුවා.

    මෙම වැඩසටහන අතරතුරදී ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම සහරාන්ගේ බිරිඳගේ නීතීඥයා බව කී ප්‍රකාශය වැරදි බව සමාජ ක්‍රියාකාරී අභීත ඉදිරිසිංහ ප්‍රසිද්ධියේ පිළිගනු ලැබුවා.

    එහිදී වැඩසටහන ආරම්භයේදීම සහරාන්ගේ නීතීඥයා, සහරාන් සහ ඔහුගේ බිරිඳගේ නීතීඥයන් ලෙස අභීත ඉදිරිසිංහ විසින් උපුල් කුමාර පෙරේරා සහ හර්ෂණ නානායක්කාරව හඳුන්වාදීම පිළිබඳව බෲනෝ දිවාකර විසින් ප්‍රශ්න කරනු ලැබුවා.

    ඔහු මේ පිළිබඳ තමන්ගේ කරුණුවල දෝෂ සහගත බව පිළිගනු ලැබුවා.

    මීට අමතරව, හර්ෂණ නානායක්කාර සහරාන්ගේ නීතීඥයෙකු බව හැඟවෙන ආකාරයෙන් කළ ප්‍රකාශය පිළිබඳ චාමර සම්පත්ගෙන් විමසිය යුතු බවද ඔහු පැවසුවා.

    එමෙන්ම මෙම වැඩසටහන තුළදී තරිඳු ජයවර්ධන විසින් පෙන්වා දුන්නේ අසාද් මවුලානාට මේ වන විට වරෙන්තුවක් ඇතැයි බොහෝ පුද්ගලයන් විසින් කරන ප්‍රකාශය වැරදි සහගත බවයි.

    අසාද් මවුලානා පිළිබඳව වැඩසටහනේදී අපේ දේද්දිරිසිංහ විසින් කී කරුණු කිහිපයක්ම දෝෂ සහගත බව තරිඳු ජයවර්ධන විසින් පෙන්වාදුන්නා.

    මේ වන විට එම විවාදය සජීවීව විකාශය වෙමින් පවතින අතර පහත සබැඳියෙන් (Link) සජීවීව නැරඹිය හැකියි

     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    දැන් කොහොමද බයියෝ එලියට බහින්නේ ? බයියෝ ඇදගෙන නානවා කියන්නේ මේවට තමයි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පුදුම තරම් ඉල්ලං පුකේ ටින්කිරි ගාගැනිමක් ඒක.

    බයියෝ නම් උපන් ගෙයි මෝඩයො⁣ කියලා නැවතත් තහවුරුයි.
    ගූපියොන්ට මොලයක් තියෙනවානම් මේක ඇගේ නොගාගෙන නොදැක්කා සේ ඉන්න ඕනා මේ වෙලාවේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    පුන්නක්කු ජෙප්පො ටික පුන්නක්කු බයියොන්ට කෙලින්න එලි බැහැල නේතෙ යාලුවනේ 🤭🤭🤭
     
    • Haha
    Reactions: Identity

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    පුන්නක්කු ජෙප්පො ටික පුන්නක්කු බයියොන්ට කෙලින්න එලි බැහැල නේතෙ යාලුවනේ 🤭🤭🤭
    හිටි ගමන් වටෙන් පිටෙන් උබටත් එකක් දෙකක් වදිනවා හැබැයි.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: හෙනයා

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,050
    1
    15,844
    113
    යහපාලන කුක්කොන්ට ආණ්ඩුව නැතිවෙන්න ලොකුම හේතුවක් පාස්කු 😅😅😅

    ඒත් බයියින්ට පුක දෙන යහපාලන කුක්කො හැමතැනම, 😂😂😂
    ලැජ්ජා නැතිකම ඉහට උඩින් 😂😂