අපේ පවුල සමාජවාදි පැත්තට හැරිලා දැන් මෙයාල කන්න වියදම් කරන්නෑ අඩු ගානේ ළමයිටවත් නෑ.ඉස්සර හොදට කැමට වියදම් කරා මම තාමත් ඉස්කෝලේ යනවා මල්ලියි අක්කයි තමයි ඉන්නේ.මේ ලගකදී ඉදන් අපිට ඇදුම් අරන් දෙන්නේ නෑ ඇදුම් මාරැ කරගෙන අදින්නලු එයාලගෙ යලුවන්ගේ අපේ වයසෙ ආයගෙ පාචිචිකරපු ඇදුම් අරන් දෙනවා .අපේ මල්ලි කැමති නෑ එවට ගොඩක් කොටු කොටු ඩිසයින් අපිට අදින්න ගෑස් ලිපක් තිබ්බත් උයන්නේ ලිපේ අම්මටත් මේවා පුරැදු කරේ තාත්තා අපේ තාත්තාගෙ ගම තිස්සමාහරාමේ අපි ඉන්නේ කලුතර දැන් අපේ අක්ක රට යන්න හිටියේ .තාත්තා කියනවා යනවනම් කියූබාව වගේ රට කට යන්නලු..අක්කා කියනවා ඒවගෙ ගිහින් වැඩක් නෑ කියලා ..
මේ හින්දා ගෙදර රණ්ඩු .තාත්තා බනිනවා උබලා මේ ධනවාදි ක්‍රමේ වහලෙක් වෙන්න ඒපා කියලා.තාත්තා හැම වෙලේම බයිනවා..
මේ ක්‍රමේ අසාදාරණයි කියලා..
මේ ගෙදර බඩු ගත්තත් රතු පාටින් ගන්න ඕන .. තාත්තා බනිනවා අක්ක විවාහ වෙන්න ඉන්නේ උපාධි කඩ වල ගියපු එකෙක්ට කියලා..මේ හින්දා.රණ්ඩු වැඩියි මත දෙකක් නිසා..මේකට විසදුමක් නැද්ද?
පස්සෙ අපේ තාත්තා ග්‍රාම් සබාවට ඉල්ලුවා මේ ක්‍රමේ වෙනස් කරන්න් කියලා වැඩක් උනේ නෑ ජන්දෙට කලින් දවසෙ කන්න විතරක් 1000 ක් විතර හිටියා එක ජන්දයයි හම්බුනේ..බලනකොට අම්මත් දාල තියෙන්නෙ යූ ඇම්පියට..
මේක නිසා අම්මා ඩිවෝස් නඩු දැම්මා.. දැන් හැබයි 2024 මේ ගම හද කියලා අයි ඉල්ලනවලු.. අම්මත් දැන් අපිත් එක්ක ඉන්නේ.
තාත්තා ගොඩක් ගම හදන්න පැලැන් ගැහුවා( හැබයි කටින් ) අපි හැමෝම දැන් ඉන්නවා 2024 වෙනකම් අපේ ගම හැදෙයි කියලා බලාපොරොතුවෙන්
Coppied from fb

Last edited: