ජෙපි සමන් විද්‍යාරත්න රෙදි නැහැ🤣

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    apo oya videos hadanne hena porawal kiyala hithan inna set ekak :lol:

    unta anuwa un thamai siyalla danne :rofl:

    ara standup comedy karana ekekuth innawa ohoma patta wisharada kiyala hithagena...

    okun jepponta wada hapan :lol:
    Mama SL VLOG ahanawa.
    Uth langadi Pyramid K kiyala documentary ekak gena kiyana pod cast ekak ahuwa. Dan u kiyana ewwage credibility genath sekayak enawa.
     
    • Like
    Reactions: kolavari

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පෝ මං හිතුවේ ඕකා මොලේ තියෙන එකෙක් කියලා පට්ට ගොනෙක් නේ බන් :rofl:
     
    • Haha
    • Like
    Reactions: 2osama and Troop

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගොන් ජෙප්පන්ගේ බූරු නායකයා එදා කියපු ගොන් කතාම තමයි මාලිමා NPP වෙස් මූණ දාගෙන කියන්නෙත්


    කවුරුහරි කියන්න මේක AI generated එකක්ද කියලා 🤦‍♂️
     
    • Wow
    • Haha
    Reactions: 2osama and Troop

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,615
    113
    කවුරුහරි කියන්න මේක AI generated එකක්ද කියලා 🤦‍♂️
    AI ඕනේ නැහැ ඕකා genuine බූරුවෙක් :lol:


    SpI3DNp.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Ado aruwa ehema nondi karanna honda ne oi.

    Eth duka tiyenne samanthaya wage patta godayek kiyana boru wiswasa karana minissu innawa. EK eketh innawa. Oya udama balapan demala sinduwaka namak daagattha ponnayek athi meka defend karala 🤭 🤭
    ඕකුන්ට 3% උනාට ඒ ඉන්න ටික නියම වහල්ලු ඕනෑම අතේ පැලවෙන බොරුවලට මුන් කන පැලිලිලා යන්න අත්පුඩි පාරක් දෙන්නේ
    ඔය දෙමළ නමක් තියෙන ID එකත් ඒ ගතානුගතික වහලෙක් 🤩
    එදා හදුන්නෙත්තති ක්‍රිප්ටෝ කියන්නේ සාමාජවාදයේ මුදුන් මල්කඩ කියපු වෙලාවේ නාකි ජෙපි සීයලා අත්පුඩි ගහලා විෂිල් එකකුත් ගැහුවා 🤣🤣

    රෝහණ විජේවීර ඒ වෙලාවේ ජීවතුන් අතර හිටියානම් පුක විකාගෙන BBQ වෙනවා 🤣🤣
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයේ අපේ පැත්තෙ අවුරුදු උත්සවේ හොදම බොරුව තෝරන තරගේ මාලිමාවෙන් චන්දේ ඉල්ලන එකාගේ බොරුවට තමා තෑග්ග හම්බ්බෙලා තියෙන්නෙ 😂 මරු හිතලාම දුන්නා ද දන්නෙ නෑ 🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඊයේ අපේ පැත්තෙ අවුරුදු උත්සවේ හොදම බොරුව තෝරන තරගේ මාලිමාවෙන් චන්දේ ඉල්ලන එකාගේ බොරුවට තමා තෑග්ග හම්බ්බෙලා තියෙන්නෙ 😂 මරු හිතලාම දුන්නා ද දන්නෙ නෑ 🤣
    mahindananda mahaththaya tharageta awe nadda :rolleyes:
     
    • Haha
    Reactions: Maui_15 and ElaBaba