ජෙපි IT ප්‍රතිපත්තිය තනිකරම ChatGPT

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    ගොටාබයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන බලමු. ඒක ලිව්වේ පඬියෝ රැලක් එකතුවෙලා. වැඩක් වුනාද!

    ඔස්තාර්ලා එකතුවෙලා ලිව්වද AI ලිව්වද කියන එක නෙවෙයි ප්‍රශ්නය.

    "කරන්න අකමැති/බැරි දේවල් දාල රවට්ටලා චන්ද ගන්න අරමුණෙන් ලියනවා නම් ප්‍රතිපත්ති ප්‍රකාශ තිබුනට වැඩක් නෑ."

    අරයා එහෙම කලා, මෙහෙම කලා ඉතින් අපි කලාට මොකද කියන එක මෙතනට වැඩක් නෑ බන්.
    "අපි අනිත් අය වගේ නෙවී. ඒ නිසා අපිට චන්දේ දෙන්න" කියලනේද ජෙප්පො හැමතැනම කියන්නෙ? ඉතින් බන් උනුත් අරුන් වගේ නම් ඇයි ජෙප්පන්ට ඡන්දේ දෙන්නෙ?

    එකම වැඩේ කරන්න හදන පලපුරුද්දක් තියෙන උන් ඉන්නකොට ඒ වැඩෙම කරන්න හදන පලපුරුද්දක් නැති උන්ට දීලා නාන්නේ ඇයි?
     
    • Haha
    Reactions: Error365!

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ඕක කුයිල් බොට් ට දාන්න කලින් එක මුල ඉදලා කියවලා බැලුවද? සමහර පාර්ට්ස් AI එකෙන් ගත්තා වගේ හිතන්න පුලුවන් . ඒත් Concept එකේ නම් වෙනසක් මට පේනවා. මොකද අපි ඉන්නේ දිවුනු උන රටකවත් ඇමරිකාවේ වත් නෙවෙයි ලන්කාවේනේ. මෙහේ නිකන් WIFI ගන්න බලාගෙන ඉන්න crowd එකක් නේ ඉන්නේ . අනික මේකේ අය කියන කතා බොත්තම් ඔබපුහාම එන කතා වලට වඩා දෙයක් නම් මෙකෙ දකිනවා.

    උදාහරනයක් විදියට

    • 5.2. Strategies to Develop Digital Services Industry
    • 5.4.3. Robust Government IT Infrastructure (LGC)
    • 5.7.3. Attracting Expat Digital Professionals and Digital Nomads
    • 5.7.2. Talent Retention
    • 5.6.4. Path for Overseas Startups to Collaborate with Local Teams or Relocate to Sri Lanka
    • 5.6.3. Tax Incentives for Digital Transformation Projects within Strategic Industries

    මේ ටික ඉම්ප්ලිමෙන්ට් උනා කියන්නේ ලොකු දෙයක් මට නම් තෙරෙන විදියට.

    I am not saying this is the best , but at least this highlights some important areas, where other fellowers doesn't think of.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබලගේ මානසිකත්වය ගැන හරි පුදුමයි බන්. උබලට එක එක බර වචන දාල නම් කියනකොට උබලට වන්දනා මාන කරන්න වගේ ෆිලින් එකක් එනවා වගේ නේද. ඒක ටිකක් සාමාන්‍යයි ඉතින් Non IT පුද්ගලයින්ට. Non IT කට්ටියට මේ වගේ දේවල් ඇහෙනකොට මහා භයංකර ගවුරවයක් ඇති වෙන එක සමානයි. එකට තමයි පුතා බයි වහල් භාවය කියන්නේ. එතකොට බන් මේ වගේ උන්ද මේ ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. ඇත්තටම උන් නම් හදලා තියෙනේ උන්ගේ තත්වයත් මැනගන පුළුවන්.
    උබ හිතන් ඉන්නේ උබ විතරයි IT වල ඉන්නේ අනික් උන් බයියෝ කියලනේ ඔව්ව එලියට එන්න කලින් උන්ගේ IT වෙනුවෙන්ම හදුනා ගෘප් වල කතා උනා ඕවා ඔය තත්වෙට ආවේ ඊටත් පස්සේ

    ඒක නෙවේ මොනාද බං උබ ඔය කියන බර නම් උබට අම්මරු දෙයක් තියෙනවා නම් කියපන්
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    උබ හිතන් ඉන්නේ උබ විතරයි IT වල ඉන්නේ අනික් උන් බයියෝ කියලනේ ඔව්ව එලියට එන්න කලින් උන්ගේ IT වෙනුවෙන්ම හදුනා ගෘප් වල කතා උනා ඕවා ඔය තත්වෙට ආවේ ඊටත් පස්සේ

    ඒක නෙවේ මොනාද බං උබ ඔය කියන බර නම් උබට අම්මරු දෙයක් තියෙනවා නම් කියපන්

    හරි මචන් එල එල.
     
    • Haha
    Reactions: Mr Bones

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,015
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපයයි රෑනයි හානකොට මේකේ ඉන්න මිට්ටෝ

    mMHiPN.gif
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    තමන් උගත් යැයි නිතරම හඳුන්වාගත් ජෙප්පොන්ගේ IT ඩිජිටල් ප්‍රතිපත්තිය ලියන්න බාර දීලා තියෙන්නේ ChatGPT එකට. :lol: දැනටම අන්ර අයියා කෘතීම බුද්ධියෙන් වැඩ පටන් අරගෙන. ඉංග්‍රීසි භාෂාවෙන් තමන්ගේ IT ප්‍රතිපත්තිය ලියා ගන්න බැරි ජෙප්පෝ ගැන ඉතින් වෙන කතා මොකටද නේ. මේ වගේ අයද රටකට අවශ්‍ය ප්‍රතිපත්ති හදන්නේ. එක්කෝ තමන් දන්නේ නැත්නම් IT සහ ඉංග්‍රීසි බස පිළිබඳව හොඳ දැනුමක් තියන කෙනෙක්ට සල්ලි කියක් හරි දීලා ලියා ගන්න තිබ්බා. එක්කෝ ලියපු එකා නුගත් ජෙප්පන්ව අන්දලා සල්ලි අරගෙන ChatGPT දාල ලියල දීලා.

    https://www.npp.lk/up/policies/en/npp-ict-policy.pdf

    quillbot-logo-1.png


    jvpai.png

    Imagine any other party said they are going to an international branding agency to promote the brand image, these buggers have made a huge fuss about it . They did so when tourism ministry decided do the promotions few months back. Ane Huke.

    Meantime Ranil got down starlink as first country in South Asia, although it won't be much for the average joe but certainly helpful for digital nomads who considering relocate here , also will help to brandings when marketing as a IT destination.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඉතිං ඔව්ව් හදල තියෙන්නෙ පාවිච්චි කරන්නෙනෙ බන්..ගොඩක් උන් ලීගල් ඩොකියුමන්ට් පවා හදාගන්නවා ඕකෙන්. :lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    AI භාවිතා කිරීමේ වැරද්දක් නෑ.

    මම දකින වරද ඔය ප්‍රතිපත්තිය AI ලවා ලියවපු එකා ජවිපෙ මතවාදයන්වලට පටහැනි ප්‍රතිපත්ති ඇතුල් නොවෙන්න වගබලා ගන්න තිබුන.

    ඔන්න බලපන් හරියට ඕක කරන හැටි 👇

    Write an IT policy document to be used as Election propaganda for NPP Sri Lanka. Limit to first 300 words. It must adhere to Marxist / Leftist principles. It must focus on current Sri Lankan crisis and ways to overcome in a Marxist style solution. It doesn't have to be democratic as much.

    NPP IT Policy Statement​

    Reclaiming Sovereignty through Digital Empowerment

    In the face of the current economic collapse engineered by a corrupt and exploitative elite, the NPP stands firm in our commitment to revolutionize Sri Lanka's technological landscape. We believe that the digital economy should serve the people, not the interests of multinational corporations or local oligarchs. Our IT policy is built on the foundation of Marxist principles, aiming to empower the working class and dismantle the capitalist structures that have driven our nation into crisis.

    Nationalization of Critical IT Infrastructure​

    The first step in our policy is the nationalization of all critical IT infrastructure. The internet, telecommunications, and data centers will be owned and controlled by the state, ensuring that these essential services are accessible to all citizens, free from capitalist exploitation. By doing so, we will guarantee affordable and universal access to information and communication technologies, a basic human right in the modern era.

    Digital Literacy for All​

    We will launch a nationwide campaign to achieve 100% digital literacy within five years. Our goal is to equip every citizen, regardless of age or background, with the skills needed to participate in the digital economy. This will be achieved through free education programs, community-based training, and state-supported online platforms.

    Open-Source and Cooperative Software Development​

    We will promote the development and use of open-source software, reducing dependence on expensive foreign products. By fostering a cooperative model of software development, we will ensure that technology serves the collective good, rather than private profit.

    Data Sovereignty​

    All data generated within Sri Lanka will be stored and processed on servers within the country, under strict state supervision. This will protect our national security, safeguard the privacy of our citizens, and prevent exploitation by foreign powers.

    Together, we can harness the power of technology to build a socialist state that serves the people, not the capitalists.
    Karl Marx Deal With It GIF by Amy


    kata hari kiyala liyaganna ekei AI eken generate karana ekai mata nam weraddak therenne ne.
    mata hadanna dunnanam mamath karanne AI eken generate karala apita specific ewa further change karanawa.
    karanla eka review karala api ekata agree nam eka thama neda policy eka.

    api ayith gindara, rodaya hoyaganna one ne neda bang. eka denatamath thiyanawa nam use karana ekai thiyenne

    JVP eka NPP unema unge thiyana socialist policies eka parama halanne nethuwa gradually halanna. but hardcore JVP un ekka eka karannath be, nokarath be