ජෙපි logic 2020

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    lIF0oeb.png



    :rofl::rofl::rofl:

     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ප්‍රහාරයෙන් පසු ජ.වි.පේ
    *මම නිකමට මගේ ලිස්ට් එකේ ඉන්න ජ.වි.පේ කිහිපදෙනෙක් ගේ වෝල් එකට ගිහින් බැලුවා ගොඩක් අයගේ වෝල් එකේ තියෙන්නේ ප්‍රහාරයට අයි.එස්.අයි.එස් සම්බන්ධ යි කියනවට වඩා රාජපක්ෂ ලා සම්බන්ධයි කියනා පෝස්ට්.
    *නාමල් කරුණාරත්න ගම්මිරිස් ගොවියන්ගේ මිළ පහළ වැටුනා කියලා ප්‍රදේශ ගනනාවක උද්ඝෝෂණ කරා රජයට එරෙහිව. නමුත් මේ ගම්මිරිස් ප්‍රථිඅපනයනය කරන කුප්‍රකට ජාවාරම කරේ ඔවුන්ගේ 2015 ජාතික ලයිස්තු අපේක්ෂක මරාගෙන මැරුන් බෝම්බ කරුවෙක්ගේ පියා වන ඉබ්‍රාහිම්.

    මේවා මොන ජොක්ස් ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එළකිරියේ ජෙප්පොත් පැනල දිව්වේ මේ වෙලාවේ ජෙප්පොන්ගේ කටයි පුකයි වහල බඩයන්න දීල තියන හින්ද ....