ජෙමිනි කෘතිම බුද්ධියෙන් ඇහිබැම හදන්න පුලුවන්ද? අනිත් අංග රචනා වැඩ හොඳට කරනවා. ඇහිබැම වෙනස් කරන් කිව්වාම පිස්සු කෙලිනවා.