Laptop Camera Help

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    මගේ ලැප්ටොප් එකේ integrated වෙබ් cam ඒක ZOOM එකට හොඳට වැඩ කරනවා අනිත් එකකක්ටවත් වැඩ කරන්නේ නැහැනේ. permission ඔක්කොම දීල තියෙන්නේ. හේතුව ම්කක් වෙන්න පුලුවන්ද.

    අනිත් app වලදීත් camera එකේ light ඒක on වෙනවා ඒත් වැඩ කරන්නේ නෑ
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,406
    228
    63
    33
    At Home
    Drivers Install karalada balanna. laptop eke model eka google karala manufacture website eken webcam driver eka update kara ganna.
     
    • Love
    Reactions: ChamodhK