මෑතදී ජෙරම් ප්‍රනාන්දු ගැන සිද්ධ වෙච්ච ආන්දෝලනයට අදාළ කරලයි අහන්නේ.
මිනිහා බුද්ධාගමට අපහාස කළාය කියලනේ කියන්නේ.
ඇත්තටම ආගමකට අපහාස කරනවා කියන්නේ මොකක්ද?
යම් කිසි ආගමක එන ඉගැන්වීමක් විවේචනය කරන එක වැරදියි නම්
ඒකෙ අදහස හැම ආගමකම නිර්මාතෘවරුන් වැරදියි කියන එකද?
බුදුහිමි, ජේසු, මුහම්මද් නබි යන සියලු දෙනා තමන්ගේ සමකාලීන ආගමික මතවාද විවේචනය කළා.
දැන් එතකොට ජෙරම් ප්‍රනාන්දු විතරක් වැරදි වෙන්නේ කොහොමද?
අනික ඉතින් භාෂණයේ නිදහස කියල දෙයක් ව්‍යවස්ථාවේ තියෙනවා නේද?
කවුරුන් හෝ ආගමික කණ්ඩායමකගේ හිත රිදෙනවය කියල අපිට මතවාදයක් පාලනය කරන්න පුළුවන්ද?
අනික "හිත රිදෙනවා" කියන එකත් සාපේක්ෂ දෙයක් නේද?
බුදුහිමි ගැන වුණත් එක එක්කෙනාට මතවාද තියෙන්න පුළුවනි.
හරියට ජේසු ඉන්දියාවේ හිටියාය කියල සමහරු කියනවා වගේ.
ඔය මතවාදවලට ශාස්ත්‍රීය විදිහට අභියෝග කිරීම මිසක්
නීතිය ඉදිරියේ විලංගු දැමීම කළ යුතු නැහැ!
කිරියේ සංවාදයට...........