ජෙරම

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මායි යාළුවයි මයිකල් ජැක්සන්ගේ සින්දු වලට නටන්න පුරුදු වෙනකොට :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,418
    28,115
    113
    Jerom කියන්නේ english-speaking christian කට්ටඩියෙක්
    මේ සිංහල කතා කරන බෞද්ධ කට්ටඩියෙක්


    ඔක්කොම කරන්නේ මෝඩ මිස්සුන්ව අන්දලා සල්ලි හම්බකරන එක :lol:
     
    Last edited:
    Jerom කියන්නේ english-speaking christain කට්ටඩියෙක්
    මේ සිංහල කතා කරන බෞද්ධ කට්ටඩියෙක්


    ඔක්කොම කරන්නේ මෝඩ මිස්සුන්ව අන්දලා සල්ලි හම්බකරන එක :lol:

    ඔක්කොම හරි කියමු මේ අර ගෑනු අය අතින් නලලට ගැහුවාම නැගිටගන්න බැරි උනා වගේ රගපානවනෙ. 😏