ජෙරොම් නඩුව

topkollek

Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    February 7, 2024 01:56 pm

    බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයන් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩු පැවරීමක් පිළිබඳ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවෘත අධිකරණයේ දී චෝදනාවක් එල්ල කර තිබේ.

    දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි ව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

    එසේ තමන් කැමති අධිකරණක් තෝරා ගැනීමට හැකියාවක් නොමැති බව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කර ඇත.

    මෙම පැමිණිල්ල අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද අධිකරණයේ පෙනී සිටියේ ය.

    එහි දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පවසා තිබේ.

    මෙම සැකකරුට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තවත් විමර්ශනයක් පැවැත්වෙන බවත් එම නිලධාරින් විසින් අධිකරණයට දැනුම් දී ඇත.

    මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහෙස්ත්‍රාත්වරයා, එම පැමිණිල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේ කෙසේ දැයි විමසා තිබේ.

    ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම විමර්ශනය වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන බව සඳහන් කර ඇත.
    තම අධිකරණ බල ප්‍රදේශයට අයත් නඩුවක් වෙනත් අධිකරණයකට රැගෙන ගියේ කෙසේ දැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා, එය සුදුසු අධිකරණය හමුවේ ගොනු නොකරන්නේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහි ව විමර්ශනයක් සිදු කරන බවට ද අනතුරු අඟවා තිබේ.

    අධිකරණ කලාප නිසි පරිදි ගැසට් කර තිබෙන බවත් ඊට අනුකූල ව කටයුතු කරන ලෙසත් මෙහි දී මහේස්ත්‍රත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත

    Crypto Bitcoin GIF by ProBit Global
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ජෙරම් ෆර්නෑන්ඩෝ අපේ දෙවියන් වහන්සේගේ ජීවමාන පුත්‍රයා❤️❤️.

    https://www.facebook.com/share/v/ryosmNXjNynB4aFn/?mibextid=CmRSLE

    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෝකයට උපකාර කරයි❤️
    දෙවියන් වහන්සේ මෙතුමා තුලින් ලෙඩ හොද කරයි❤️

    දොස්තරලා ඉස්පිරිතාල කුමටද අපගේ දෙවියන් වහන්සේ ලෙඩ සුවකර දෙද්දි
    රස්සා කුමටද දෙවියන් වහන්සේ සල්ලි මවලා දෙද්දි
    ලමයි නැතුව අඩන්නේ මොකටද දෙවියන් වහන්සේ ලමයෙක් සාදා දෙද්දි
    සමලිංගික ආසාවකින් පෙලෙන්නේ ඇයි දෙවියන් වහන්සේ ජීවමානව පැමින ඔබව සතුටු කරද්දි
    ෆෝන් එකේ බැටරි නැතුව දුකින් ඉන්නේ ඇයි ඒක දෙවියන් වහන්සේ චාජ් කරද්දි

    දවස් 7න් ලෝකය මවපු එතුමට මේවා කජ්ජක්ද.මැරිලත් නැගිට්ට අපගේ සමිදේ.ඔබ අපගේ රිමය තුමියගේ කුසට ආවේ සංසර්ගයේ යෙදී නොව ප්‍රාතිහාරයකින්❤️❤️.අදම එකතු වන්න අපගේ සමිදේ සමග.මාසෙට 5000යි බඩු මල්ලයි නිවසටම ලබාදෙන්නම්❤️❤️.

    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ
     
    දෙයියො මුන්ව මෝඩ හරක් විදිහට උපද්දුවේ ඇයි?
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    දෙයියො මුන්ව මෝඩ හරක් විදිහට උපද්දුවේ ඇයි?
    දෙවියන් වාහන්සේ එවෙලේ අරක්කු කාලක් ගහාඅ ඉදියේ.පොඩි අවුලක් ගිහින් මවන වෙලාවේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    දෙයියො මුන්ව මෝඩ හරක් විදිහට උපද්දුවේ ඇයි?
    මෝඩයෝ උබ මිරකල් ඩෝම් එකේ සයිස් එක දැක්කනම් ඕම කියන් නෑ . ඌ අනික් උන්වනම් ලෙසටම අන්දගෙන ඉන්නෙ . ටික දවසක් ඉදපන් ඕකා නිදොස් කොට නිදහස්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩයෝ උබ මිරකල් ඩෝම් එකේ සයිස් එක දැක්කනම් ඕම කියන් නෑ . ඌ අනික් උන්වනම් ලෙසටම අන්දගෙන ඉන්නෙ . ටික දවසක් ඉදපන් ඕකා නිදොස් කොට නිදහස්
    ඌ ලංකාවට ආවේ ස්ක්‍රිප්ට් එක ලියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    ඌ ලංකාවට ආවේ ස්ක්‍රිප්ට් එක ලියල.
    ආයේ ඔක්කම සෙට් කරලා ටොක් කරල අදාල මුදල් එකවුන්ට් වලට දාල . රංගනයට ලැස්ති වෙලා ආවේ . සල්ලි තියේනම් රනිල්ව උබත් හම්බෙන්න පුලුවන් කැමකට
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    1707553710361.png

    ඉන්දියාව ගුගුලයි ජෙප්පොන්ට මීක් කියයි. මිනීමරු රාජපක්ශ සාටක පොහොට්ටු පල් හොරුන්ට සහ බලු පූට්ටු නාකි පොන්න රනිල්ට සිශ්නයෙන් බොග පිටවී ඡන්ද නතර කරයි 😹 😹 😹 😹 😹
     
    • Like
    Reactions: topkollek