මුන්ගේ කනෙක්ෂන් නෙට්වර්ක් එක බැලුවම මට මතක් වෙන්නේ ෆයිට් ක්ලබ් කතාව. දෙකම කල්ට් එකක්, දෙකේම කල්ට් ලීඩර් කෙනෙක් ඉන්නවා. කල්ට් එකේ උන්ට උන්ගේ උන් අදිනවා සපෝට් කරනවා. උඹල ඒ කතාව බලල නැත්නම් බලපල්ලා.
ඊයෙ ආයෙ පාරක් බැලුව. සුපිරියක්.මුන්ගේ කනෙක්ෂන් නෙට්වර්ක් එක බැලුවම මට මතක් වෙන්නේ ෆයිට් ක්ලබ් කතාව. දෙකම කල්ට් එකක්, දෙකේම කල්ට් ලීඩර් කෙනෙක් ඉන්නවා. කල්ට් එකේ උන්ට උන්ගේ උන් අදිනවා සපෝට් කරනවා. උඹල ඒ කතාව බලල නැත්නම් බලපල්ලා.
බුදු හාමුදුරුවොත් ජීවකගෙන් බෙහෙත් ගත්තා නේ පෙළහර පෑවට .. ඒ වගේ වෙන්න ඇතිජෙරමියට ඩෙන්ගි හැදිල රට ගියා නේද, රට ඉස්පිරිතාලෙකට බටහිර බෙහෙත් ගන්න?
ඌගෙ සුවකිරීමේ බලය වැඩ කරන්නෙ නෑලු ඌට ලෙඩ උනාම
ලැජ්ජාවක් තියෙන එකෙකුට ඔය වගේ ආගම පාවා දීල සල්ලි හම්බ කරන්න බෑ බන්. ඕක දුවව උනත් දෙයි සල්ලි දෙනව නම්. ඒ වගේ ගූ මිනිහෙක්![]()
බුදු හාමුදුරුවොත් ජීවකගෙන් බෙහෙත් ගත්තා නේ පෙළහර පෑවට .. ඒ වගේ වෙන්න ඇති![]()
බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ තමන් ඔහොම ප්‍රාතිහාර්ය කරන කෙනෙක් කියල. කතා කීපයක් නම් තියෙනවා බුදුන් වහන්සේ ලෙඩුන් සුව කරපු, ලෙඩුන්ට උපස්ථාන කරපු. නමුත් උන් වහන්සේ ප්‍රාතිහාර්ය කරනවා කියල ලෙඩුන් සුවකරන්න ගිහින් නැහැ. ක්‍රිස්තුවහන්සේ නම් සුව කරන්නෙක් විදියට ප්‍රසිද්ධයි නෙ.බුදු හාමුදුරුවොත් ජීවකගෙන් බෙහෙත් ගත්තා නේ පෙළහර පෑවට .. ඒ වගේ වෙන්න ඇති![]()
පිරිත් කියලා ලෙඩ සුව කරලා නෑ කියලද කියන්නේ ??බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ තමන් ඔහොම ප්‍රාතිහාර්ය කරන කෙනෙක් කියල. කතා කීපයක් නම් තියෙනවා බුදුන් වහන්සේ ලෙඩුන් සුව කරපු, ලෙඩුන්ට උපස්ථාන කරපු. නමුත් උන් වහන්සේ ප්‍රාතිහාර්ය කරනවා කියල ලෙඩුන් සුවකරන්න ගිහින් නැහැ. ක්‍රිස්තුවහන්සේ නම් සුව කරන්නෙක් විදියට ප්‍රසිද්ධයි නෙ.
ඉතින් මූ සල්ලි ගන්නේ නෑ නේ ලෙඩ හොද කරන්නබුදුහාමුදුරුවො ශරීර ලෙඩ හොද කරන කෙනෙක් කියල සල්ලි හෙව්වෙ නෑනෙ බ්‍රෝ.
මෙයා කියන්නෙම "එන්න අපේ මිරකල් ඩෝම් එකට, අන්දයන් ඇස් පේන තත්වෙට ගේනව, ඇවිදින්න බැරි අය ඇවිද්දනව" කියලනෙ.
තව ටික කාලෙකින් මැරිච්ච උන්ට පන ගන්න්නව කියලත් කියයි
උබලගෙ ආගමට මුකුත් කිව්වෙ නෑ, ඒත් ජෙරමිය නම් පරට්ට වසලයෙක්![]()
නෑ බන්. විශාලා මහනුවර වසංගතය වෙලාවේ කරණීය මෙත්ත සුත්‍රය රතන සූත්‍රය දේශනා කරා කියුවට උගත්තු විශ්වාස කරන්නේ ඒ සූත්‍රය පසුකාලීනව නිර්මාණය කරපු එකක් කියල. මන් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඔය ගැන වාද විවාද අහල තියනවා. බුදුන් තමන් ලෙඩ රෝග සුව කරන්නෙක් විදියට පෙනී සිටලා නැහැ.පිරිත් කියලා ලෙඩ සුව කරලා නෑ කියලද කියන්නේ ??
ඒක ගැන නෙවෙයි කිව්වේ .නෑ බන්. විශාලා මහනුවර වසංගතය වෙලාවේ කරණීය මෙත්ත සුත්‍රය රතන සූත්‍රය දේශනා කරා කියුවට උගත්තු විශ්වාස කරන්නේ ඒ සූත්‍රය පසුකාලීනව නිර්මාණය කරපු එකක් කියල. මන් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඔය ගැන වාද විවාද අහල තියනවා. බුදුන් තමන් ලෙඩ රෝග සුව කරන්නෙක් විදියට පෙනී සිටලා නැහැ.
ඉතින් මූ සල්ලි ගන්නේ නෑ නේ ලෙඩ හොද කරන්න
බුදුනුත් පිරිත් කියලා ලෙඩ හොද කරල තියනව නේ . මුලින් හරියට ආගමේ තියන දේවල් හොයලා බලපං .
200%නෑ බන්. විශාලා මහනුවර වසංගතය වෙලාවේ කරණීය මෙත්ත සුත්‍රය රතන සූත්‍රය දේශනා කරා කියුවට උගත්තු විශ්වාස කරන්නේ ඒ සූත්‍රය පසුකාලීනව නිර්මාණය කරපු එකක් කියල. මන් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඔය ගැන වාද විවාද අහල තියනවා. බුදුන් තමන් ලෙඩ රෝග සුව කරන්නෙක් විදියට පෙනී සිටලා නැහැ.
ඉතින් බුදුන්ටත් අනේපිඩු /බිම්බිසාර / විශාකා වගේ අය , වස්තුව donate කරේ ....ඌට සල්ලි ඩොනේට් කරනවනෙ බන්.
සමන්ට බඩ්ඩ වගේම කැරි වසලයෙක් තමයි ජෙරමියත්.
හැම ආගමකම ඉන්නව ඔය වගේ වේසිගෙ පුතාල.
ඉතින් බුදුන්ටත් අනේපිඩු /බිම්බිසාර / විශාකා වගේ අය , වස්තුව donate කරේ ....
ඒවා ත් ඒ වගේ කියල ගන්න පුලුවන් .