ජෙරොම් නිසා ගොඩගිය දියනිය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,063
    13,684
    113
    35
    Spain
    මුන්ගේ කනෙක්ෂන් නෙට්වර්ක් එක බැලුවම මට මතක් වෙන්නේ ෆයිට් ක්ලබ් කතාව. දෙකම කල්ට් එකක්, දෙකේම කල්ට් ලීඩර් කෙනෙක් ඉන්නවා. කල්ට් එකේ උන්ට උන්ගේ උන් අදිනවා සපෝට් කරනවා. උඹල ඒ කතාව බලල නැත්නම් බලපල්ලා.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    මුන්ගේ කනෙක්ෂන් නෙට්වර්ක් එක බැලුවම මට මතක් වෙන්නේ ෆයිට් ක්ලබ් කතාව. දෙකම කල්ට් එකක්, දෙකේම කල්ට් ලීඩර් කෙනෙක් ඉන්නවා. කල්ට් එකේ උන්ට උන්ගේ උන් අදිනවා සපෝට් කරනවා. උඹල ඒ කතාව බලල නැත්නම් බලපල්ලා.

    meka cult ekak thamai ban...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ජෙරමියට ඩෙන්ගි හැදිල රට ගියා නේද, රට ඉස්පිරිතාලෙකට බටහිර බෙහෙත් ගන්න?

    ඌගෙ සුවකිරීමේ බලය වැඩ කරන්නෙ නෑලු ඌට ලෙඩ උනාම 💩

    ලැජ්ජාවක් තියෙන එකෙකුට ඔය වගේ ආගම පාවා දීල සල්ලි හම්බ කරන්න බෑ බන්. ඕක දුවව උනත් දෙයි සල්ලි දෙනව නම්. ඒ වගේ ගූ මිනිහෙක් 💩
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,273
    24,440
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන්ගේ කනෙක්ෂන් නෙට්වර්ක් එක බැලුවම මට මතක් වෙන්නේ ෆයිට් ක්ලබ් කතාව. දෙකම කල්ට් එකක්, දෙකේම කල්ට් ලීඩර් කෙනෙක් ඉන්නවා. කල්ට් එකේ උන්ට උන්ගේ උන් අදිනවා සපෝට් කරනවා. උඹල ඒ කතාව බලල නැත්නම් බලපල්ලා.
    ඊයෙ ආයෙ පාරක් බැලුව. සුපිරියක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ජෙරමියට ඩෙන්ගි හැදිල රට ගියා නේද, රට ඉස්පිරිතාලෙකට බටහිර බෙහෙත් ගන්න?

    ඌගෙ සුවකිරීමේ බලය වැඩ කරන්නෙ නෑලු ඌට ලෙඩ උනාම 💩

    ලැජ්ජාවක් තියෙන එකෙකුට ඔය වගේ ආගම පාවා දීල සල්ලි හම්බ කරන්න බෑ බන්. ඕක දුවව උනත් දෙයි සල්ලි දෙනව නම්. ඒ වගේ ගූ මිනිහෙක් 💩
    බුදු හාමුදුරුවොත් ජීවකගෙන් බෙහෙත් ගත්තා නේ පෙළහර පෑවට .. ඒ වගේ වෙන්න ඇති 🙃
     
    • Wow
    Reactions: Naughtykolla48

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    බුදු හාමුදුරුවොත් ජීවකගෙන් බෙහෙත් ගත්තා නේ පෙළහර පෑවට .. ඒ වගේ වෙන්න ඇති 🙃

    බුදුහාමුදුරුවො ශරීර ලෙඩ හොද කරන කෙනෙක් කියල සල්ලි හෙව්වෙ නෑනෙ බ්‍රෝ.

    මෙයා කියන්නෙම "එන්න අපේ මිරකල් ඩෝම් එකට, අන්දයන් ඇස් පේන තත්වෙට ගේනව, ඇවිදින්න බැරි අය ඇවිද්දනව" කියලනෙ.

    තව ටික කාලෙකින් මැරිච්ච උන්ට පන ගන්න්නව කියලත් කියයි 💩

    උබලගෙ ආගමට මුකුත් කිව්වෙ නෑ, ඒත් ජෙරමිය නම් පරට්ට වසලයෙක් 💩
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,063
    13,684
    113
    35
    Spain
    බුදු හාමුදුරුවොත් ජීවකගෙන් බෙහෙත් ගත්තා නේ පෙළහර පෑවට .. ඒ වගේ වෙන්න ඇති 🙃
    බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ තමන් ඔහොම ප්‍රාතිහාර්ය කරන කෙනෙක් කියල. කතා කීපයක් නම් තියෙනවා බුදුන් වහන්සේ ලෙඩුන් සුව කරපු, ලෙඩුන්ට උපස්ථාන කරපු. නමුත් උන් වහන්සේ ප්‍රාතිහාර්ය කරනවා කියල ලෙඩුන් සුවකරන්න ගිහින් නැහැ. ක්‍රිස්තුවහන්සේ නම් සුව කරන්නෙක් විදියට ප්‍රසිද්ධයි නෙ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,403
    6,228
    113
    best movie GIF
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    බුදුහාමුදුරුවෝ කියල නැහැ නේ තමන් ඔහොම ප්‍රාතිහාර්ය කරන කෙනෙක් කියල. කතා කීපයක් නම් තියෙනවා බුදුන් වහන්සේ ලෙඩුන් සුව කරපු, ලෙඩුන්ට උපස්ථාන කරපු. නමුත් උන් වහන්සේ ප්‍රාතිහාර්ය කරනවා කියල ලෙඩුන් සුවකරන්න ගිහින් නැහැ. ක්‍රිස්තුවහන්සේ නම් සුව කරන්නෙක් විදියට ප්‍රසිද්ධයි නෙ.
    පිරිත් කියලා ලෙඩ සුව කරලා නෑ කියලද කියන්නේ ??

    බුදුහාමුදුරුවො ශරීර ලෙඩ හොද කරන කෙනෙක් කියල සල්ලි හෙව්වෙ නෑනෙ බ්‍රෝ.

    මෙයා කියන්නෙම "එන්න අපේ මිරකල් ඩෝම් එකට, අන්දයන් ඇස් පේන තත්වෙට ගේනව, ඇවිදින්න බැරි අය ඇවිද්දනව" කියලනෙ.

    තව ටික කාලෙකින් මැරිච්ච උන්ට පන ගන්න්නව කියලත් කියයි 💩

    උබලගෙ ආගමට මුකුත් කිව්වෙ නෑ, ඒත් ජෙරමිය නම් පරට්ට වසලයෙක් 💩
    ඉතින් මූ සල්ලි ගන්නේ නෑ නේ ලෙඩ හොද කරන්න
    බුදුනුත් පිරිත් කියලා ලෙඩ හොද කරල තියනව නේ . මුලින් හරියට ආගමේ තියන දේවල් හොයලා බලපං .
    ------ Post added on Jul 29, 2026 at 11:12 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,063
    13,684
    113
    35
    Spain
    පිරිත් කියලා ලෙඩ සුව කරලා නෑ කියලද කියන්නේ ??
    නෑ බන්. විශාලා මහනුවර වසංගතය වෙලාවේ කරණීය මෙත්ත සුත්‍රය රතන සූත්‍රය දේශනා කරා කියුවට උගත්තු විශ්වාස කරන්නේ ඒ සූත්‍රය පසුකාලීනව නිර්මාණය කරපු එකක් කියල. මන් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඔය ගැන වාද විවාද අහල තියනවා. බුදුන් තමන් ලෙඩ රෝග සුව කරන්නෙක් විදියට පෙනී සිටලා නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක

    නෑ බන්. විශාලා මහනුවර වසංගතය වෙලාවේ කරණීය මෙත්ත සුත්‍රය රතන සූත්‍රය දේශනා කරා කියුවට උගත්තු විශ්වාස කරන්නේ ඒ සූත්‍රය පසුකාලීනව නිර්මාණය කරපු එකක් කියල. මන් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඔය ගැන වාද විවාද අහල තියනවා. බුදුන් තමන් ලෙඩ රෝග සුව කරන්නෙක් විදියට පෙනී සිටලා නැහැ.
    ඒක ගැන නෙවෙයි කිව්වේ .
    ------ Post added on Jul 29, 2026 at 11:18 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ඉතින් මූ සල්ලි ගන්නේ නෑ නේ ලෙඩ හොද කරන්න
    බුදුනුත් පිරිත් කියලා ලෙඩ හොද කරල තියනව නේ . මුලින් හරියට ආගමේ තියන දේවල් හොයලා බලපං .

    ඌට සල්ලි ඩොනේට් කරනවනෙ බන්.

    සමන්ට බඩ්ඩ වගේම කැරි වසලයෙක් තමයි ජෙරමියත්.

    හැම ආගමකම ඉන්නව ඔය වගේ වේසිගෙ පුතාල.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    නෑ බන්. විශාලා මහනුවර වසංගතය වෙලාවේ කරණීය මෙත්ත සුත්‍රය රතන සූත්‍රය දේශනා කරා කියුවට උගත්තු විශ්වාස කරන්නේ ඒ සූත්‍රය පසුකාලීනව නිර්මාණය කරපු එකක් කියල. මන් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඔය ගැන වාද විවාද අහල තියනවා. බුදුන් තමන් ලෙඩ රෝග සුව කරන්නෙක් විදියට පෙනී සිටලා නැහැ.
    200%
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ඌට සල්ලි ඩොනේට් කරනවනෙ බන්.

    සමන්ට බඩ්ඩ වගේම කැරි වසලයෙක් තමයි ජෙරමියත්.

    හැම ආගමකම ඉන්නව ඔය වගේ වේසිගෙ පුතාල.
    ඉතින් බුදුන්ටත් අනේපිඩු /බිම්බිසාර / විශාකා වගේ අය , වස්තුව donate කරේ ....
    ඒවා ත් ඒ වගේ කියල ගන්න පුලුවන් .
     
    • Like
    Reactions: Naughtykolla48

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ඉතින් බුදුන්ටත් අනේපිඩු /බිම්බිසාර / විශාකා වගේ අය , වස්තුව donate කරේ ....
    ඒවා ත් ඒ වගේ කියල ගන්න පුලුවන් .

    ඒත් ලෙඩ හොද කරනව, පොට්ටයන් ඇස් පේන අය කරනව, කියල මැජික් පෙන්නල නෙමෙයි නෙ වේසියෙ 😏🐣

    දැන් පල්ලි වල පාස්ටර්ල ඉන්නෙ, ඕනෙ තරම්, දර්මය දේශනා කරල ඩොනේශන් ගන්න අය, එහෙම අවුලක් නෑ. මෙතන මූ කැරි ඇන්දීම කරල සල්ලි ගන්නව.