ජෙරොම් නිසා ගොඩගිය දියනිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    ඒත් ලෙඩ හොද කරනව, පොට්ටයන් ඇස් පේන අය කරනව, කියල මැජික් පෙන්නල නෙමෙයි නෙ වේසියෙ 😏🐣
    වේසියේ බෝජ්ජංග කියලා කීපාරක් ලෙඩ හොද කරාද කියලා හොයලා බලපං 🤌
    ඒව කොහොමද මැජික් නෙවෙන්නේ ?
     
    • Like
    Reactions: Naughtykolla48

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    වේසියේ බෝජ්ජංග කියලා කීපාරක් ලෙඩ හොද කරාද කියලා හොයලා බලපං 🤌
    ඒව කොහොමද මැජික් නෙවෙන්නේ ?

    හුට්ටො, ඒව ලෙඩ හොද කරනව කියල බුදුහාමුදුරුවො කියල නෑ.

    බුදු හාමුදුරුවො මැජික් පෙන්නුවෙ නෑ.

    සිත ගැන තියෙන දහමක කොහෙද හුත්තියෙ ඇගේ තියෙන ලෙඩ සුව කරන්නෙ 😏

    හරි හරි, උබට ජෙරමියගෙ කැරි රසයි නම් "සෲප්, සෲප්" ගාල උරල බීපන්. 🍆💦💩
     
    • Like
    Reactions: Naughtykolla48

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    වේසියේ බෝජ්ජංග කියලා කීපාරක් ලෙඩ හොද කරාද කියලා හොයලා බලපං 🤌
    ඒව කොහොමද මැජික් නෙවෙන්නේ ?
    Oka cancer hospital eke kiyanna naththe moko? Hospital ekaka kiyala pennuwa nam iwarayi ne. Salli kochchara ithuru da.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    හුට්ටො, ඒව ලෙඩ හොද කරනව කියල බුදුහාමුදුරුවො කියල නෑ.

    බුදු හාමුදුරුවො මැජික් පෙන්නුවෙ නෑ.

    සිත ගැන තියෙන දහමක කොහෙද හුත්තියෙ ඇගේ තියෙන ලෙඩ සුව කරන්නෙ 😏
    බුදු හාමුදුරුවෝ තමයි හුට්ටෝ කියලා ලෙඩ හොද කරල තියෙන්නේ මහාකාශ්‍යප , මුගලන් වගේ අය ලෙඩ උනාම ..
    සිත ගැන රෙද්දක් නෙවෙයි . .හොදටම ලෙඩ වෙලා ඉද්දි කියලා හොද කරන්නේ .

    තව බුදු හාමුදුරුවෝ ලෙඩ වෙලා ඉද්දිත් චුන්ද තෙරුන් ට කියලා බෝජ්ජංග කියලා හොද කරල තියනව කියලා උබ අහල තියනවද ? 🙃
     
    • Like
    Reactions: Naughtykolla48

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ඒක ගැන නෙවෙයි කිව්වේ .
    ------ Post added on Jul 29, 2026 at 11:18 AM

    බුදුන් මානසික වද්‍යවරයෙක් මිස ෆෝන් චාර්ජ් කළේ නෑ අකවුන්ට් වල සල්ලි මැව්වෙ නෑ. ක්ෂණික සුව කලේ නෑ මනසට ප්‍රතිකාර කලේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    බුදුන් මානසික වද්‍යවරයෙක් මිස ෆෝන් චාර්ජ් කළේ නෑ අකවුන්ට් වල සල්ලි මැව්වෙ නෑ. ක්ෂණික සුව කලේ නෑ මනසට ප්‍රතිකාර කලේ.
    ඔය උබ නොදන්නා කමට කියන්නේ .
    බෝජ්ජංග කියලා ලෙඩ හොද කරපු හැටි හොයල බලපං .
    බුදුන් ලෙඩ උනාමත් චුන්ද තෙරුන්ට කියලා බෝජ්ජංග කියිල ලෙඩ හොද කරල තියන්ව් .
    මේවා පිටකේ තියෙන්නේ

    https://pitaka.lk/pirith/pages/20-chunda-bojjhanga.html

    Oka cancer hospital eke kiyanna naththe moko? Hospital ekaka kiyala pennuwa nam iwarayi ne. Salli kochchara ithuru da.
    එක ඉතින් අහන්න ඕනේ ඕවා පිළිගන්න බෞද්ධයන්ගෙන් !!
    ------ Post added on Jul 29, 2026 at 11:36 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,029
    13,624
    113
    35
    Spain
    බුදු හාමුදුරුවෝ තමයි හුට්ටෝ කියලා ලෙඩ හොද කරල තියෙන්නේ මහාකාශ්‍යප , මුගලන් වගේ අය ලෙඩ උනාම ..
    සිත ගැන රෙද්දක් නෙවෙයි . .හොදටම ලෙඩ වෙලා ඉද්දි කියලා හොද කරන්නේ .

    තව බුදු හාමුදුරුවෝ ලෙඩ වෙලා ඉද්දිත් චුන්ද තෙරුන් ට කියලා බෝජ්ජංග කියලා හොද කරල තියනව කියලා උබ අහල තියනවද ? 🙃
    බොජ්ඣංග ධර්මයන් කියන්නේ ලෙඩ සුව කරන සූත්‍ර දේශනාවක් නෙවෙයි. චුන්ද මහා රහතන් වහන්සේට බොජ්ඣංග ධර්මයන් දේශනා කරන්න කියලයි බුදුන් වහන්සේ කියුවේ. එකෙන් රෝගයේ අමාරුකම් දුරු වුනා කියල. බෞද්ධයෝ ඕන තරම් එහෙම කරනවා. එකෙන් අදහස් කරන්නේ රෝගය සනීප කරන්න නෙවේ බන්. හිතට සහනයක් ගන්න.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය උබ නොදන්නා කමට කියන්නේ .
    බෝජ්ජංග කියලා ලෙඩ හොද කරපු හැටි හොයල බලපං .
    බුදුන් ලෙඩ උනාමත් චුන්ද තෙරුන්ට කියලා බෝජ්ජංග කියිල ලෙඩ හොද කරල තියන්ව් .
    මේවා පිටකේ තියෙන්නේ
    බොජ්ජංග පිරිත කස්සප තෙරුන්ට, මොග්ගල්ලාන තෙරුන්ට, ඇයි ගිරිමානන්ද සූත්‍රය ගිරිමාණන්ද ස්වාමින් වහන්සේට. ක්ෂණික සුව වෙලා නැගිට්ටෙ නෑ ඒ ස්වාමින් වහන්සේලා, මනස සුවපත් කළ එකෙන් රෝගය ශොඳ වෙන්න පිටුවහලක් උනා.
    cancer හොස්පිටල් වල කරපු researches තියේ සංගීතයෙන් ලෙඩ සුව කරන්න කරපු.

    ගිලානුපට්ඨාකෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය.
    ගිලන් ස්වාමින් වහන්සේලාව ජීවක කොමාරහච්චි ගාවට යැව්වෙ බෙහෙත් කරන්න.

    රෝද පුටුවෙන් නැගිටල දිව්ව ඒව, කිහිළි කරුවෙන් ඇවිත් උඩ පැන්න ඒව. මේ ළඟදි කළාකරුවෙක් මලේ මතක නෑ නම හොස්පිටල් යන්න එපා කියල තිබ්බෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    බොජ්ජංග පිරිත කස්සප තෙරුන්ට, මොග්ගල්ලාන තෙරුන්ට, ඇයි ගිරිමානන්ද සූත්‍රය ගිරිමාණන්ද ස්වාමින් වහන්සේට. ක්ෂණික සුව වෙලා නැගිට්ටෙ නෑ ඒ ස්වාමින් වහන්සේලා, මනස සුවපත් කළ එකෙන් රෝගය ශොඳ වෙන්න පිටුවහලක් උනා.
    cancer හොස්පිටල් වල කරපු researches තියේ සංගීතයෙන් ලෙඩ සුව කරන්න කරපු.

    ගිලානුපට්ඨාකෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය.
    ගිලන් ස්වාමින් වහන්සේලාව ජීවක කොමාරහච්චි ගාවට යැව්වෙ බෙහෙත් කරන්න.
    පිස්සු කියවන්න් එපා බන් . . ඒ වෙලාවේම හොද උනා කියලා කියන්නේ .. බුදුන්ටත් ලෙඩ උනාම පාවිච්චි කරල ඒ ලෙඩ ඔක්කොම අහෝසි වෙලා ගියා කියලා පිටකේ තියෙන්නේ .
    උබ ඔය කියන මානසික කතාවක් කොහෙවත් නැ .

    බොජ්ඣංග ධර්මයන් කියන්නේ ලෙඩ සුව කරන සූත්‍ර දේශනාවක් නෙවෙයි. චුන්ද මහා රහතන් වහන්සේට බොජ්ඣංග ධර්මයන් දේශනා කරන්න කියලයි බුදුන් වහන්සේ කියුවේ. එකෙන් රෝගයේ අමාරුකම් දුරු වුනා කියල. බෞද්ධයෝ ඕන තරම් එහෙම කරනවා. එකෙන් අදහස් කරන්නේ රෝගය සනීප කරන්න නෙවේ බන්. හිතට සහනයක් ගන්න.
    උබල ත්‍රිපිටකේ පැහැදිලිව තිය්හන දේවල් වලට උබලගේ අර්ථකතන දෙන්න එපා බන් මේවා හෝදන්න උනාම . . කොහෙවත් කියලා නෑ හිතට සහන කතාවක්
    ලෙඩ රෝග නැතිවෙලා යනවා කියලා තිය්හෙන්නේ . බුදුන්ට හිත හදන්න මොකටද බන් තව හාමුදුරු කෙනෙක් ??

    උට්ඨාහි චනැගී සිටියේ ම ය
    භගවාභාග්‍යවතුන්වහන්සේ
    තම්හා ආබාධාඒ ආබාධයෙන්
    තථාඑසේ ම
    පහීනො චපහවී (ප්‍රහීණ වී)
    භගවතොභාග්‍යවතුන් වහන්සේ ගේ
    සො ආබාධොඒ ආබාධය
    අහොසීතිඅහෝසි වී ගියේ ම ය.
    ------ Post added on Jul 29, 2026 at 11:41 AM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    බුදු හාමුදුරුවෝ තමයි හුට්ටෝ කියලා ලෙඩ හොද කරල තියෙන්නේ මහාකාශ්‍යප , මුගලන් වගේ අය ලෙඩ උනාම ..
    සිත ගැන රෙද්දක් නෙවෙයි . .හොදටම ලෙඩ වෙලා ඉද්දි කියලා හොද කරන්නේ .

    තව බුදු හාමුදුරුවෝ ලෙඩ වෙලා ඉද්දිත් චුන්ද තෙරුන් ට කියලා බෝජ්ජංග කියලා හොද කරල තියනව කියලා උබ අහල තියනවද ? 🙃
    Ithin Oka kiyala goda dapu API Danna ekak kiwwa nam iwarayi ne, debate closed ne. Koheda ehema ekak pennannako apita balaganna puluwan ekak, adu gaane medical records wath thiyana ekak.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    Ithin Oka kiyala goda dapu API Danna ekak kiwwa nam iwarayi ne, debate closed ne. Koheda ehema ekak pennannako apita balaganna puluwan ekak, adu gaane medical records wath thiyana ekak.
    කවුද කිව්වේ අත්තක් කියලා ?
    මම කිව්වේ ජෙරම් ට ගල් ගැහුවට අනිත් ආගම් වලත් ඔය වගේ ම මැජික් ලෙඩ සුව කිරීම් තියනව කියලා මිසක් ඕකෙන් ලෙඩ හොද වෙන්ව කියලා නෙවෙයි .
     
    • Wow
    Reactions: Naughtykolla48

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    මුන්ගේ කනෙක්ෂන් නෙට්වර්ක් එක බැලුවම මට මතක් වෙන්නේ ෆයිට් ක්ලබ් කතාව. දෙකම කල්ට් එකක්, දෙකේම කල්ට් ලීඩර් කෙනෙක් ඉන්නවා. කල්ට් එකේ උන්ට උන්ගේ උන් අදිනවා සපෝට් කරනවා. උඹල ඒ කතාව බලල නැත්නම් බලපල්ලා.
    ඔව්, ප්‍රසිද්ද university එකක, ඕකක් තිබ්බා. Lectures ගෙන් cult එකේ ළමයිට මාර උදව්. අපේ ඇස් උඩ... jobs, ශිෂ්‍යත්ව.... එක ලෙකෙක් ලඟදී suicided
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,029
    13,624
    113
    35
    Spain
    පිස්සු කියවන්න් එපා බන් . . ඒ වෙලාවේම හොද උනා කියලා කියන්නේ .. බුදුන්ටත් ලෙඩ උනාම පාවිච්චි කරල ඒ ලෙඩ ඔක්කොම අහෝසි වෙලා ගියා කියලා පිටකේ තියෙන්නේ .
    උබ ඔය කියන මානසික කතාවක් කොහෙවත් නැ .

    උබල ත්‍රිපිටකේ පැහැදිලිව තිය්හන දේවල් වලට උබලගේ අර්ථකතන දෙන්න එපා බන් මේවා හෝදන්න උනාම . . කොහෙවත් කියලා නෑ හිතට සහන කතාවක්
    ලෙඩ රෝග නැතිවෙලා යනවා කියලා තිය්හෙන්නේ . බුදුන්ට හිත හදන්න මොකටද බන් තව හාමුදුරු කෙනෙක් ??

    උට්ඨාහි චනැගී සිටියේ ම ය
    භගවාභාග්‍යවතුන්වහන්සේ
    තම්හා ආබාධාඒ ආබාධයෙන්
    තථාඑසේ ම
    පහීනො චපහවී (ප්‍රහීණ වී)
    භගවතොභාග්‍යවතුන් වහන්සේ ගේ
    සො ආබාධොඒ ආබාධය
    අහොසීතිඅහෝසි වී ගියේ ම ය.
    ------ Post added on Jul 29, 2026 at 11:41 AM
    උඹ ඉස්සෙල්ල බොජ්ඣංග ධර්මයන් කියන්නේ මොනවද කියල බැලුව නම් තේරේවි මොකක්ද මේ කියන්නේ කියල.

    https://si.wikipedia.org/wiki/සප්ත_බොජ්ඣංග

    මේක කියවපන්. එතකොට තේරේවි කතාව. ඔය කියන්නේ හිතට දැනෙන වේදනාවේ අමාරුකම් යටපත් වෙලා හිතට සැහැල්ලුවක් සහනයක් දැනුනා කියල එක. එක මානසික සහනයක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ජෙරොම් රෝහල් වලට උදව් කරනවා. මීගමුවේ රෝහලේ Dr. 20ක්‌ විතර බැහලම වැඩ ජෙරොම් ට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    උඹ ඉස්සෙල්ල බොජ්ඣංග ධර්මයන් කියන්නේ මොනවද කියල බැලුව නම් තේරේවි මොකක්ද මේ කියන්නේ කියල.

    https://si.wikipedia.org/wiki/සප්ත_බොජ්ඣංග

    මේක කියවපන්. එතකොට තේරේවි කතාව. ඔය කියන්නේ හිතට දැනෙන වේදනාවේ අමාරුකම් යටපත් වෙලා හිතට සැහැල්ලුවක් සහනයක් දැනුනා කියල එක. එක මානසික සහනයක්.
    මානසික සහන කතවක් නෙවෙයි .
    කායික ව ලෙඩ වෙලා හිටපු අය ඕක ඉවර වෙද්දී හොද වෙච්ච අවස්ථා තියෙන්නේ .
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව
    කවුද කිව්වේ අත්තක් කියලා ?
    මම කිව්වේ ජෙරම් ට ගල් ගැහුවට අනිත් ආගම් වලත් ඔය වගේ ම මැජික් ලෙඩ සුව කිරීම් තියනව කියලා මිසක් ඕකෙන් ලෙඩ හොද වෙන්ව කියලා නෙවෙයි .

    Ape agame nam ohoma ewa na.
     
    • Like
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පිස්සු කියවන්න් එපා බන් . . ඒ වෙලාවේම හොද උනා කියලා කියන්නේ .. බුදුන්ටත් ලෙඩ උනාම පාවිච්චි කරල ඒ ලෙඩ ඔක්කොම අහෝසි වෙලා ගියා කියලා පිටකේ තියෙන්නේ .
    උබ ඔය කියන මානසික කතාවක් කොහෙවත් නැ .

    උබල ත්‍රිපිටකේ පැහැදිලිව තිය්හන දේවල් වලට උබලගේ අර්ථකතන දෙන්න එපා බන් මේවා හෝදන්න උනාම . . කොහෙවත් කියලා නෑ හිතට සහන කතාවක්

    උට්ඨාහි චනැගී සිටියේ ම ය
    භගවාභාග්‍යවතුන්වහන්සේ
    තම්හා ආබාධාඒ ආබාධයෙන්
    තථාඑසේ ම
    පහීනො චපහවී (ප්‍රහීණ වී)
    භගවතොභාග්‍යවතුන් වහන්සේ ගේ
    සො ආබාධොඒ ආබාධය
    අහොසීතිඅහෝසි වී ගියේ ම ය.
    ------ Post added on Jul 29, 2026 at 11:41 AM
    ඕකෙම උඩ සප්ත්බොජ්ජංගයන් වල මුලින්ම තියෙන්නෙ සති සම්බොජ්ජංගය. සතිය සිහිය නිවන් පිණිසම පවත්නාවූ මනා අවබෝධය... මානසික ප්‍රතිකාරයක් නෙමේද වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    ඕකෙම උඩ සප්ත්බොජ්ජංගයන් වල මුලින්ම තියෙන්නෙ සති සම්බොජ්ජංගය. සතිය සිහිය නිවන් පිණිසම පවත්නාවූ මනා අවබෝධය... මානසික ප්‍රතිකාරයක් නෙමේද වෙලා තියෙන්නෙ.
    උබ කියන්නේ මහා කාශ්‍යප , මුගලන් , බුදුහාමුදුරුවෝ කියන යට තිබ්බේ මානාසික ලෙඩ කියලා ද ?
    ඒ හොද උනේ කායික ලෙඩ නෙවෙයි මානිසික ලෙඩ විතරයි කියලා ද ?

    එහෙම එකක් නෑ . ඕක දේශනා කරල ඉවර් උනාම් ලෙඩ ටික හොද වෙලා . එහෙම තමයි තියෙන්නේ .

    ඕකෙම උඩ සප්ත්බොජ්ජංගයන් වල මුලින්ම තියෙන්නෙ සති සම්බොජ්ජංගය. සතිය සිහිය නිවන් පිණිසම පවත්නාවූ මනා අවබෝධය... මානසික ප්‍රතිකාරයක් නෙමේද වෙලා තියෙන්නෙ.
    තව අර අංගුලිමාල හාමුදුරුවෝ සත්‍යක්‍රිය කරලා කොහොමද ගැබිණි මව ගේ වේදනාව නැති කරේ ??
    ඒවා කායික දේවල් .
    මහාකාශ්‍යප , මුගලන් , බුදුහාමුදුරුවෝ ලෙඩ උන ඔක්කොම අවස්ථා වල දැඩි ලෙස ගිලන් ව ඉදල ඕක කිව්වම සුව වෙච්ච අවස්ථා තියෙන්නේ බන් . උබ ඔය කියන මානසික සහන කතාවක් නෙවෙයි
    ------ Post added on Jul 29, 2026 at 12:08 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,728
    113
    උබ කියන්නේ මහා කාශ්‍යප , මුගලන් , බුදුහාමුදුරුවෝ කියන යට තිබ්බේ මානාසික ලෙඩ කියලා ද ?

    Mr Rogers Clown GIF

    මෙහෙම පිස්සෙක් එක්කනේ උඹලා තර්ක කරලා කාලේ නාස්ති කරන්නෙ @Inigo Montoya @Amith0424 @Mawathagama @tarson
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    Mr Rogers Clown GIF

    මෙහෙම පිස්සෙක් එක්කනේ උඹලා තර්ක කරලා කාලේ නාස්ති කරන්නෙ @Inigo Montoya @Amith0424 @Mawathagama @tarson
    මානසික කතාව කිව්වේ උන් තමයි යකෝ .
    ත්‍රිපිටකේ තියෙන්නෙත් කායික රෝග සුව කරපු එකක් . :lol: 🤌

    Mr Rogers Clown GIF

    මෙහෙම පිස්සෙක් එක්කනේ උඹලා තර්ක කරලා කාලේ නාස්ති කරන්නෙ @Inigo Montoya @Amith0424 @Mawathagama @tarson
    දුකයි නේද තමන්ගේ ඇදහිල්ල ඇතුලෙත් මේ වගේ විහිළු දේවල් තියනව කියලා මතක් කරලා දුන්නම උබට ?
    :lol::lol:
    ------ Post added on Jul 29, 2026 at 12:15 PM