ජෙල් වලට විකල්පය....!!!!!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පට්ට........ බං... :yes::yes:
    උබට හොදටම සුවර් නේද බඩු හොදයි කියලා???:eek::eek:
    උබට අරව එකක් දෙන්න බැහැලුනෙ...:sorry::no: වටෙ අරින්නලු;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වගේ තට්ටේ ගාල හිටියනම් ඔය මුකුත් නැහනේ...

    හැමෝට ම තට්ටෙ ගාන්න බෑනේ බ්ලැකා....!!! මම තට්ටෙ ගෑවෙත් මොනව වෙයිද...???(තට්ට දොස්තර...තට්ට දතා....බ්ලා..බ්ලා..බ්ලා....) අනික කොන්ඩෙ වනා ගෙන ඉන්නත් බෑනේ මචං...!!!

    හැබැයි මේකෙ කියල තියෙන රිප්ලයි වල හැටියට නම් මට තේරෙන්නේ දිගටම ජෙල් ගෑවොත් උඹේ සංගමයට සාමාජිකයෝ වැඩි වෙන්න තිබුනා කියලයි.....!!!
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හැමෝට ම තට්ටෙ ගාන්න බෑනේ බ්ලැකා....!!! මම තට්ටෙ ගෑවෙත් මොනව වෙයිද...???(තට්ට දොස්තර...තට්ට දතා....බ්ලා..බ්ලා..බ්ලා....) අනික කොන්ඩෙ වනා ගෙන ඉන්නත් බෑනේ මචං...!!!

    හැබැයි මේකෙ කියල තියෙන රිප්ලයි වල හැටියට නම් මට තේරෙන්නේ දිගටම ජෙල් ගෑවොත් උඹේ සංගමයට සාමාජිකයෝ වැඩි වෙන්න තිබුනා කියලයි.....!!!
    ඔව් ඒකත් ඇත්ත තමා මචන්............. ;) මම නම් a/l අරන කාලේ
    ඉදන් කොන්ඩේ නෝට් එකට කපන්නේ පුරුදු වෙලා..... :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thanx machan meke smell eka ehema kohomada?

    අවුලක් නැත.....මේකේ උඩ රිප්ලයි වල කියල තියෙන පරිදි පොත්ත වතුරේ දමා පල් වෙන්නට අරින්න එපා...එහෙම උනොත් ගාන දෙයියාත් පල් වෙයි.....!!!!!
     
    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    apith kalayak use kolaaaaaaaa.....but peenas karayanta upset kiyala ahala thiyenawa...mokada oka cool wadi