ජෙල් වලට විකල්පය....!!!!!

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මම කෙක කරලා බැලුව . එල මචන් වැඩේ සිරා නියමෙට වැඩ . සුවද තම පොඩි අව්ලකට තියන්නේ . හැබැයි ටික වෙලාවකින් නැති වෙනවා .

50g = Rs.22/=:yes::yes::yes:
 
opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    මචන් මට පෙනෙල ගෙඩි වලට කියන english නම කියනවද ?
    මෙන්න මේ THREAD එකේ කියන පෙනෙල ගෙඩි වලට කියන ENGLISH Name එක ඕනි

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මචන් මට පෙනෙල ගෙඩි වලට කියන english නම කියනවද ?
    මෙන්න මේ THREAD එකේ කියන පෙනෙල ගෙඩි වලට කියන ENGLISH Name එක ඕනි

    අනේ බන් .
    ලජ්ජා නැතුව සිංහල බෙහෙත් කඩේකට ගිහිල්ල බය නැතුව කට ඇරලා ඉල්ලපන්.
    English ඕනෙනම් supper market එකකට ගිහිල්ල jel බෝතලයක් ගනින්.
    උඹට ඕක posh වගේ කරන්න ඕනෙනම් කියල යාළුවන්ට කියපන් FENELA
    GEDI.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මට පෙනෙල ගෙඩි වලට කියන english නම කියනවද ?
    මෙන්න මේ THREAD එකේ කියන පෙනෙල ගෙඩි වලට කියන ENGLISH Name එක ඕනි

    ඒක නම් දන්‍‍නේ නෑ බ්‍රදර්.....
    නමුත් සංස්කෘත භාෂාවෙන් සහ හින්දියෙන් කියන්නේ නම් "චිකාකායි" කියලා.....
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ බන් .
    ලජ්ජා නැතුව සිංහල බෙහෙත් කඩේකට ගිහිල්ල බය නැතුව කට ඇරලා ඉල්ලපන්.
    English ඕනෙනම් supper market එකකට ගිහිල්ල jel බෝතලයක් ගනින්.
    උඹට ඕක posh වගේ කරන්න ඕනෙනම් කියල යාළුවන්ට කියපන් FENELA
    GEDI.:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඕපනායක ඉන්නේ පිටරටක වෙන්න ඇති මචං........!!!ඒකයි ඉංග්‍රීසි නම හොයන්නේ.......
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :( machan konde sudu wenawata monawa hari dannawada ?
    :baffled: mage konda gas 4 k 5k idila.. dan.
    :dull: monawa hari kiyapanko... dannawanam.. behethak..
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මම මේක SRIDAS සහෝදරයා ගාපු STOP JEL Thread එකට දාපු රිප්ලයි එකක්.......නමුත් සියළුදෙනා ගේ සිත සුව පිණිස වෙනම Thread එකක් විදියට දාන්න කල්පනා කලා.........

    ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

    මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

    ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!

    :yes::yes::):):cool::cool:
    මාත් ඉස්කෝලේ යන කාලේ ගෑවේ ඔවා තමයි .....:Pනියම විකල්පෙ ජෙල් වලට ..... :yes::cool::cool:
    දෑන්නම් මම මුකුත්ම ගාන්නේ නෑ ...............
    :):D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( machan konde sudu wenawata monawa hari dannawada ?
    :baffled: mage konda gas 4 k 5k idila.. dan.
    :dull: monawa hari kiyapanko... dannawanam.. behethak..

    මචං මම මේක ගාන්නේ දැනට අවුරුදු 12-13ක ඉදන්....මගේ එක කොන්ඩෙ ගහක් සුදු වී නොමැත.........මේක නිසා යයි සිතමි......
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    අනේ බන් .
    ලජ්ජා නැතුව සිංහල බෙහෙත් කඩේකට ගිහිල්ල බය නැතුව කට ඇරලා ඉල්ලපන්.
    English ඕනෙනම් supper market එකකට ගිහිල්ල jel බෝතලයක් ගනින්.
    උඹට ඕක posh වගේ කරන්න ඕනෙනම් කියල යාළුවන්ට කියපන් FENELA
    GEDI.:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
    FENELA GEDI.
    Mamath clz yaddi mewa thamayi ganne.....thaama kisi aulak naa....konde patta rough unath gaanata enawa...:yes::yes::yes:
     
    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    අනේ බන් .
    ලජ්ජා නැතුව සිංහල බෙහෙත් කඩේකට ගිහිල්ල බය නැතුව කට ඇරලා ඉල්ලපන්.
    English ඕනෙනම් supper market එකකට ගිහිල්ල jel බෝතලයක් ගනින්.
    උඹට ඕක posh වගේ කරන්න ඕනෙනම් කියල යාළුවන්ට කියපන් FENELA
    GEDI.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    LOL mata ehema karanna thibba lankawe nam mama inne
    eth mehe inna un sinhala danne nene banz

  • Jun 30, 2011
    31
    5
    8
    උඹ නම් දෙයියෙක් නෙමේ...,දේවාලයක් මචන්...... මං අනිවා ට්‍රයි කරනවා මේක..:yes::yes::yes::yes::yes: තැන්ක්යූ වේවා...!!!!! :D:D:D:D:D