iduna gas deka thina galawala athata aragena anithya menehi karapan .![]()

ඕපනායක ඉන්නේ පිටරටක වෙන්න ඇති මචං........!!!ඒකයි ඉංග්‍රීසි නම හොයන්නේ.......
ලේබල් ගහලා බිස්නස් එකක් පටන් ගන්නද? 
ඔකෙන් ඉන්ධනයක් නිපදවන්නත් පුලුවන් ඇති නෙව නිකමට කිවෙ හොදේ මොඩ අදහසක් කියලා බයිට් කරන්න එපා ඔන් 
කිබුලා අයියේ ඔකට තව මුකුත් එකතු කලොත් අව්ලද එ කියන්නේ සුවද ගහන ඔයිල් එකක් වගෙ එකක්
තව එකක් මොඩ කතාවක් කියනවා කියලා හිතන්න එපා ඔං ඔය ගෙඩියෙ බෙහෙත් ගුණ වගෙම සාමාන්‍ය ජෙල් වල ගුනත් තියනවනෙ එක නිසා මම දන්න විදිහට ජෙල් වල ඇල්කොහොල් තියනවා එක නිස ඔකෙත් එක ඇතිනේ බොන්න නෙමේ ඔන්ඔකෙන් ඉන්ධනයක් නිපදවන්නත් පුලුවන් ඇති නෙව නිකමට කිවෙ හොදේ මොඩ අදහසක් කියලා බයිට් කරන්න එපා ඔන්
![]()

මේකෙ ඇල්කොහොල් නම් නෑ.......ජෙල් වලට ඇල්කොහොල් දාන්නේ සුවද පවත්වගෙන යන්න සහ ගෑවහම ජෙල් එක වේලන්න. මේක අපි වතුරෙන් පොගවල ගන්න නිසා "ඒක්වස් බේස්" එකක් තියෙන්නේ. ඒකට සගන්ධ තෙල් එක් කරන්න නම් අනිවා ඇල්කොහොල් මාධය්‍යකට යන්න වෙනවා. ඒ නිසා මගේ යෝජනාව නම් වෙන දෙයක් එක් කරන්න එපා යන්නය.
මගේ බිරින්දැ ගේ "අම්බානකට දේශීය" සමාගම දැනට මේ ගැන R & D කරනව ලු! ළගකදී නැතත් දුරක දී හරි මේකෙන් ප්‍රඩක්ට් එකක් එයි කියලයි ම හිතන්නේ......!!!
ස්තුතියි කිබුලා අයියා මෙකත් පොඩ්ඩක් දන්නවනම් කියනවද ගොඩක් ජෙල් වර්ග ප්‍රෙට්ටල් නිශ්පාදනයෙ අතුරු පලයක්ලු නෙද මම හරියට දන්නේ නෑ උසස් පෙලදි රසායන විද්‍යාවෙදි ඔහොම කතාවක් කිය උනා එකයි මම ඉන්ධන කතාව කිවෙ ඔන්
Yep......ජෙල් වර්ග හදන්න හුගක් අර ගන්නේ "පෙට්‍රෝලියම් ජෙල්" සහ ද්‍රව පැරෆින් මිශ්‍රණයක්. මේ දෙක වඩාත් හොදින් එක් කරන්න මාගරින් වගේ ජලය එක්කොට හයිඩ්‍රජනේට් කරනවා. සුවද, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය සහ ඇල්කොහොල් එක්කරනවා අවසන් ඵලය සංස්ලේෂණය කිරිමට........