ජෙසුද නැත්නම් අල්ලද

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    දෙවියෝ එකම දෙයියා කියල මුස්ලිම් එවුන් කෑ ගැහුවට වැඩක් නෑ. එහෙනම් පාප් වහන්සෙත්, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායවල ඔක්කොම එකතු වෙලා එකම ස්ටේජ් එකක ඒක කියන්න ඕනේ. මේ ක්‍රිස්තියන් දෙවියා මුස්ලිම් දෙවියා කියලා මැරෙන්න හදන්නේ මුස්ලිම් එවුන් විතරයි. මොකද කුරානේ තියෙන හුඟක් එවා බයිබලෙන් කොපි කරපුවා. ඒ වුනාට මුස්ලිම් එවුන් කියනවා මිනිස්සු බයිබලේ කොරප්ට් කලාලු. යකෝ සර්ව බලදාරී දෙයීයාට තමන්ගේ පොතවත් ආරක්ශා කරගන්ඩ බැරිද? මෙවා මහ මෝඩ මූසල ගොන් කතා! මුන්ට දීපල්ලා පුන්නක්කු!:lol:
     
    • Like
    Reactions: ~Titi~

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
    නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
    අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .

    එහෙම කොහොමද බන් ඒක වෙන්නේ. එහෙනම් අනිත් ආගම් වලත් තියෙන මැවුම්කාර දෙවිවරැ ගැන කියල තියෙනවා. එතකොට මේ විවිධ නම් තියාගෙන තියෙන්නේ එකම දෙවිකෙනෙක්ටනේ. ඒකනේ උඹ කියන්නේ .ඒක හරි මේ මුළු විශ්වයම හදලා තියෙන්නේ සවභාදහම කියන දෙවි කෙනා තමා. එහෙම කිව්වට පුරාතනයේ හිටපු මනුෂ්ය යන්ට තේරෙන්නේ නැති නිසා ජේසුස් වහන්සේ, අල්ලා වැනි අය ස්වභාදමහ වෙනුවට දෙවිකෙනෙක් ආදේශ කරලා කිව්වේ. එතකොට මිනිසුන්ට සරලව තේරැම් ගන්න පුළුවන් නිසා.
    නමුත් බුදුරජානන් වහන්සේ තමය මේ ලෝකේ ඇත්ත තත්වේ හරියටම දැකල, ඇත්ත ඇති සැටියට වදාළේ.
    දැන් ඉන්න මිනිසුන් ගොඩාක් බුද්ධිමත්ව හිතනවා. ඒක නිසා ඔය මැටි මෝල් මැවිල කතා විශ්වාස කරන්නේ නැහ. විශේෂයෙන්ම යුරෝපයේ මිනිසුන් මැවිලි කතා කොහොමවත් පිළිගන්නේ නැහ. ඒ අය දැන් පළමු තැන දෙන්නේ මිනිසාට සහ මිනිස් මොළයටග බුදුරදුන්ගේ මග පෙන්වීම මෙන්.
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    අල්ලහ් කියල කියන්නේ "අරබි භාශාවේ" වචනයක්.
    දෙවියන් වහන්සේ කියන්නේ "සිංහල බාශාවේ" වචනයක්.

    අල්ලහ් කියන අරාබි වචනෙන් මුස්ලිම් අය අදහස් කරන්නේ ලෝකපාලක සර්වබාලධාරි දෙවිකෙනෙකුටයි....

    දෙවියන්වහන්සේ කියන සිංහල වචනෙන් අදහස් කරන්නේ (සර්වබලධාරී ලෝක පාලක හෝ එසේ නොවන ) දෙවිකෙනෙකුට...

    වචනයක තේරුමවත් හරියට නොදැන මෙතන මෝඩකම ප්‍රදර්ශනය කරලා තමන් කන්නේ කොන්ඩ කැවුම් කියන එක ඔප්පු කරල තියෙනවා... ඔයා කියපු කොටසක් මම ඔයාටම ආයිත් දැම්ම.. මෙන්න මේක...

    ඔයාටමයි හරියටම සෙට් වෙන්නේ.. යන්න ගිහිල්ල මුලින් සිංහල ඉගෙන ගෙන එන්න..

    :lol::lol:

    මම අහල තියෙන්නේ වචනේ තේරැම නෙවෙයි බන්. ඒ වචනෙන් අදහස් කරන කෙනා ගැන. ඒකවත් ඔබට තේරැම් ගන්න බැහැනේ...
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    අල්ලහ් කියල කියන්නේ "අරබි භාශාවේ" වචනයක්.
    දෙවියන් වහන්සේ කියන්නේ "සිංහල බාශාවේ" වචනයක්.

    ඔබ ඔය ලියලා තියෙන්නේ සිංහල හොදට එහෙනම්. මම කතා කලේ වචනේ හෝ. වචනේ අක්ෂර ගැන නෙවේ යකෝ. ඒකෙන් අදහස් කරන කෙනා ගැන.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA

    දෙවියෝ එකම දෙයියා කියල මුස්ලිම් එවුන් කෑ ගැහුවට වැඩක් නෑ. එහෙනම් පාප් වහන්සෙත්, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායවල ඔක්කොම එකතු වෙලා එකම ස්ටේජ් එකක ඒක කියන්න ඕනේ.

    එහෙම කියන්නේ කොහොමද? පිලිගන්න බැහැයි කියලනේ මෙච්චර අවුරුදු ගානක් මෝසස් කියපු එකම දෙවියා අල්ලහ් කියල පිලිගත්තේ නැත්තේ.... මෝඩ කතා කියන්න එපා මිනිහෝ

    මේ ක්‍රිස්තියන් දෙවියා මුස්ලිම් දෙවියා කියලා මැරෙන්න හදන්නේ මුස්ලිම් එවුන් විතරයි. මොකද කුරානේ තියෙන හුඟක් එවා බයිබලෙන් කොපි කරපුවා.

    එකම දෙවිකෙනෙක් කියපු දේවල් නිසා තමයි බයිබලෙයි කුරානෙයි බොහෝදුරට එකම දේවල් තියෙන්නේ.. අතරින් පතර බයිබලේ වෙනස් කරාට නියම බයිබලේ (පරණ ගිවිසුම )තියෙන්නේ එකම දෙයන් කියපුවනෙ..

    ඒ වුනාට මුස්ලිම් එවුන් කියනවා මිනිස්සු බයිබලේ කොරප්ට් කලාලු. යකෝ සර්ව බලදාරී දෙයීයාට තමන්ගේ පොතවත් ආරක්ශා කරගන්ඩ බැරිද? මෙවා මහ මෝඩ මූසල ගොන් කතා! මුන්ට දීපල්ලා පුන්නක්කු!

    එහෙම උවමනාවක් තියෙන්නේ උඹටයි. උබේ ඔලුවේ තියෙන දෙවියගෙ ඩෙෆනිශන් එකට අනුව උඹ ඔහොම කියන එක වැරදි නෑ තමයි.
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    funny_jesus_8.gif

    ලොල් හොදටම රිදිලා වගේ නේද :lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දෙවියෝ එකම දෙයියා කියල මුස්ලිම් එවුන් කෑ ගැහුවට වැඩක් නෑ. එහෙනම් පාප් වහන්සෙත්, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායවල ඔක්කොම එකතු වෙලා එකම ස්ටේජ් එකක ඒක කියන්න ඕනේ. මේ ක්‍රිස්තියන් දෙවියා මුස්ලිම් දෙවියා කියලා මැරෙන්න හදන්නේ මුස්ලිම් එවුන් විතරයි. මොකද කුරානේ තියෙන හුඟක් එවා බයිබලෙන් කොපි කරපුවා. ඒ වුනාට මුස්ලිම් එවුන් කියනවා මිනිස්සු බයිබලේ කොරප්ට් කලාලු. යකෝ සර්ව බලදාරී දෙයීයාට තමන්ගේ පොතවත් ආරක්ශා කරගන්ඩ බැරිද? මෙවා මහ මෝඩ මූසල ගොන් කතා! මුන්ට දීපල්ලා පුන්නක්කු!:lol:
    මටත් කියන්න ඕන වුනේ ඔය දේම තමයි . මුස්ලිම් අය තරහා වෙයි කියලයි කිව්වේ නැත්තේ. .:)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    එකම දෙවිකෙනෙක් කියපු දේවල් නිසා තමයි බයිබලෙයි කුරානෙයි බොහෝදුරට එකම දේවල් තියෙන්නේ.. අතරින් පතර බයිබලේ වෙනස් කරාට නියම බයිබලේ (පරණ ගිවිසුම )තියෙන්නේ එකම දෙයන් කියපුවනෙ..

    එකම දෙයියා මොකටද යකෝ දෙතුන් පාර මැසෙන්ජර් ලා එවන්නෙ?
    තමන්ගේ පොත තමන් මැව්ව කියන එවුන්ම කොරප්ට් කරන කන් ඌ හාල් ගැරුවද? බූරුවා ගැහුවද? එහෙම බැරි-බැරි දෙයියෙක්ද යකෝ ලෝකපාලක සර්ව බලදාරි දෙයියෙක් කියන්නෙ, උඹ ගිහින් තව පුන්නක්කු ටිකක් කාපං, මෝඩ මූසල ගොබ්බයා!
    උඹලා කොපි කරපු එක වහන්න බොරු කතා :no:කියනවා.

    එහෙම උවමනාවක් තියෙන්නේ උඹටයි. උබේ ඔලුවේ තියෙන දෙවියගෙ ඩෙෆනිශන් එකට අනුව උඹ ඔහොම කියන එක වැරදි නෑ තමයි. :lol::lol:

    අන්න එහෙම පිලිගනිං මම හරි, උඹ පුන්නක්කු ගොනා කියලා!:cool:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [/SIZE][/SIZE]

    එකම දෙවිකෙනෙක් කියපු දේවල් නිසා තමයි බයිබලෙයි කුරානෙයි බොහෝදුරට එකම දේවල් තියෙන්නේ.. අතරින් පතර බයිබලේ වෙනස් කරාට නියම බයිබලේ (පරණ ගිවිසුම )තියෙන්නේ එකම දෙයන් කියපුවනෙ..

    බයිබලේ නම් කිසිම වෙනසක් කරලා නෑ..
    ඔයාලගේ
    කුරානෙට බයිබලේ තියෙන ඒවා ගියේ ඔයාලගේ ආගමේ නිර්මාතෘවරයා බයිබලේ තියෙන දේවල් කොපි කරපු නිසා..
    කොපි කරා විතරක් නෙවෙයි
    ඒවා සම්පූර්ණයෙන්ම විකෘති කරලා ඒ තුලින් අලුත්ම දෙවි කෙනෙක්වත් නිර්මානය කරා .
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රණ්ඩු කර ගමුද එපාද ? මොකද කියන්නේ ? :lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    [/SIZE][/SIZE]

    එහෙම කියන්නේ කොහොමද? පිලිගන්න බැහැයි කියලනේ මෙච්චර අවුරුදු ගානක් මෝසස් කියපු එකම දෙවියා අල්ලහ් කියල පිලිගත්තේ නැත්තේ.... මෝඩ කතා කියන්න එපා මිනිහෝ

    ඉතිං මී හරකෝ, එහෙම අනිත් ආගම් එකඟ නොවේ නම් උඹල පැනල පුක දීගෙන ගිහින් උන්ගේ දෙවියා උඹේ දෙවියා කරගන්න දැඟලුවට වැඩක් නැහැනේ? ඒක උන්ගේ ආගම. උන් උඹලගේ ආගමේ දෙයියා ගැන කත කරන්නවත් කැමති නෑ, මුන් ඔක්කොම ආගම් වල ඉන්න දෙයියො ටික උන්ගේ කරගන්න අනුන්ගේ පුක ලෙව කනවා. චික් විතරක් පිටකොන්දක් නැති පොන්සිලා!:rofl::rofl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දෙවියෝ එකම දෙයියා කියල මුස්ලිම් එවුන් කෑ ගැහුවට වැඩක් නෑ. එහෙනම් පාප් වහන්සෙත්, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායවල ඔක්කොම එකතු වෙලා එකම ස්ටේජ් එකක ඒක කියන්න ඕනේ. මේ ක්‍රිස්තියන් දෙවියා මුස්ලිම් දෙවියා කියලා මැරෙන්න හදන්නේ මුස්ලිම් එවුන් විතරයි. මොකද කුරානේ තියෙන හුඟක් එවා බයිබලෙන් කොපි කරපුවා. ඒ වුනාට මුස්ලිම් එවුන් කියනවා මිනිස්සු බයිබලේ කොරප්ට් කලාලු. යකෝ සර්ව බලදාරී දෙයීයාට තමන්ගේ පොතවත් ආරක්ශා කරගන්ඩ බැරිද? මෙවා මහ මෝඩ මූසල ගොන් කතා! මුන්ට දීපල්ලා පුන්නක්කු!:lol:
    හරි උන් කාපුදෙන් පුන්නක්කු:lol: උඹ ඉස්සෙල්ල කියහන්කෝ බලන්න බුදුදහම හැර ගිය හේතුව:oo:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හරි උන් කාපුදෙන් පුන්නක්කු:lol: උඹ ඉස්සෙල්ල කියහන්කෝ බලන්න බුදුදහම හැර ගිය හේතුව:oo:
    මෝඩ මූසල ගස් ගෙම්බෝ, මම අවුරුදු 3ක් වනවාසී සිල්වත් භික්ෂුවකගෙන් බුදු දහම ඉගෙන ගත්තා, ප්‍රගුන කලා, භාවනා කලා, සාකච්චා කලා. මට ඒ එක දෙයක්වත්කරන්න " උඹ බෞද්ධ වෙයන් කියලා" කවුරුත් කිව්වේ නැහැ.:cool:

    මම නින්දිත ඉස්ලාමය නම් වමනේ දදා අත හැරියා!
    :sorry:

    මම බුදුසමය වෙනුවට නිර් ආගමික වුනේ එක හේතුවක් නිසයි. ඒක මම වෙලාව ආවහම මගේ ටර්ම්ස් උඩ කියන්නම්!:lol:
     
    nstar91

    Member
    Jul 5, 2012
    7
    1
    0
    දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
    කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
    ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
    නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
    අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
    එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
    ක්‍රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
    ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
    අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
    ජේසු පිහිටයි !
    යාලුවේ ඔයා කිතුනුවෙක් කියල හිතනවා මේ comment එක නිසා. කවුරු කොහොම මොනා කිවුවත් අපේ විස්වාසය ඇදහීම සැබෑවූ එකම දෙවියන් කෙරෙහි. ඒ අපේ විස්වාසය අනෙක් අය කොහොම ඒ ගැන හිතුවත් අපිට ඒ දේ ප්‍රශ්නයක් නෑ. අපි තව කෙනෙක්ට වඩා අපි උසස් යැයි කීම වැරදියි හිතීමද වැරදියි, තවත් ආගමකට, කෙනෙකුට, ක්‍රියාවකට වඩා අපේ ආගම, අපි, අපි කරන දෙය උසස් යි කීම වැරදියි."තමා විසින් තමාම උසස් කරගන්නා පහත් කරනු ලබන්නේය, තමා විසින් තමාම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේය" ශු.ලුක් 18.14 ඉතින් යාලුවේ අපි අපිවම අපි කරන දේ උසස් කරගන්නා අවශ්‍ය නෑ. අපිට ඒ අයිතිය නෑ. අපේ දෙවියන්වහන්සේ සැබෑවූ එකම දෙවියන් කියන්න අයිතිය තියෙනවා. නමුත් විවාද කරන්න අයිතියක් නෑ. අපි ඒ දේවල් ගැන pray කරමු.ජේසු පිහිටියි.....
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යාලුවේ ඔයා කිතුනුවෙක් කියල හිතනවා මේ comment එක නිසා. කවුරු කොහොම මොනා කිවුවත් අපේ විස්වාසය ඇදහීම සැබෑවූ එකම දෙවියන් කෙරෙහි. ඒ අපේ විස්වාසය අනෙක් අය කොහොම ඒ ගැන හිතුවත් අපිට ඒ දේ ප්‍රශ්නයක් නෑ. අපි තව කෙනෙක්ට වඩා අපි උසස් යැයි කීම වැරදියි හිතීමද වැරදියි, තවත් ආගමකට, කෙනෙකුට, ක්‍රියාවකට වඩා අපේ ආගම, අපි, අපි කරන දෙය උසස් යි කීම වැරදියි."තමා විසින් තමාම උසස් කරගන්නා පහත් කරනු ලබන්නේය, තමා විසින් තමාම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේය" ශු.ලුක් 18.14 ඉතින් යාලුවේ අපි අපිවම අපි කරන දේ උසස් කරගන්නා අවශ්‍ය නෑ. අපිට ඒ අයිතිය නෑ. අපේ දෙවියන්වහන්සේ සැබෑවූ එකම දෙවියන් කියන්න අයිතිය තියෙනවා. නමුත් විවාද කරන්න අයිතියක් නෑ. අපි ඒ දේවල් ගැන pray කරමු.ජේසු පිහිටියි.....
    :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    ඔබ ඔය ලියලා තියෙන්නේ සිංහල හොදට එහෙනම්. මම කතා කලේ වචනේ හෝ. වචනේ අක්ෂර ගැන නෙවේ යකෝ. ඒකෙන් අදහස් කරන කෙනා ගැන.
    මම සිංහල ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි නමුත් මට උඹට තේරුම් කරල දෙන්න පුලුවන් තරමේ දැනුමක් තියෙනව ඒ බාශාවේ... උබට ඒක තේරුම්ගන්නවත් බැරි උඹ කැවුම් කන්න දස්සයෙක් නිසා..:lol::rofl:

    පලයන් ගිහිල්ල කොන්ඩ කවුම් බැදලා කාපන්.. කාලා මේවගේ ත්‍රේඩ් දාලා කියන දේවල් කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියපන්.... කොන්ඩ කැවුම් හදන්න මුලින්ම උගන්නල තියෙන්නේත් චීනේ ශාඔලින් ටෙම්පල් එකේලූ... එහේ ලෝක සාමයට හිමිවරු පුහුනුකරන ගමන් කොන්ඩ කැවුම් හදන්නත් පුරුදුකරනවලු... (දැන් කියයි ඒගොල්ලෝ සෙන් කාරයෝ කියලා.. ) :lol::lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මම සිංහල ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි නමුත් මට උඹට තේරුම් කරල දෙන්න පුලුවන් තරමේ දැනුමක් තියෙනව ඒ බාශාවේ... උබට ඒක තේරුම්ගන්නවත් බැරි උඹ කැවුම් කන්න දස්සයෙක් නිසා..:lol::rofl:

    පලයන් ගිහිල්ල කොන්ඩ කවුම් බැදලා කාපන්.. කාලා මේවගේ ත්‍රේඩ් දාලා කියන දේවල් කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියපන්.... කොන්ඩ කැවුම් හදන්න මුලින්ම උගන්නල තියෙන්නේත් චීනේ ශාඔලින් ටෙම්පල් එකේලූ... එහේ ලෝක සාමයට හිමිවරු පුහුනුකරන ගමන් කොන්ඩ කැවුම් හදන්නත් පුරුදුකරනවලු... (දැන් කියයි ඒගොල්ලෝ සෙන් කාරයෝ කියලා.. ) :lol::lol:

    Hmm mata dan sakayak enava attatama earth nikan rotiyak vage pathali kiyala... :lol::lol::lol: