ජෙසුද නැත්නම් අල්ලද

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කියපු දේවල්වලින් කාගේ හරි හිත් රිදුනනම් සමාවෙන්න.
    ආයේ මේ වගේ ත්‍රෙඩ් වලට මම උත්තර දෙන්න එන්නේ නෑ. . ටටා .. :)
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ලෝකෙන් 33.32 % ක් ක්‍රිස්තියානි 21.01 % මුස්ලිම්. හරි එතකොට ක්‍රිස්තියානි අය කියනවා ලෝකේ නිර්මාණය කලේ දෙවියන්වහන්සේ කියල. අපි නිකමට හිතමු එක ඇත්ත කියල. එතකොට අනිවාර්යෙන්ම මුස්ලිම් අය තනිකරම මොඩම මෝඩ බොරු වැඩක් කරන්නේ අල්ල ලෝකේ මුව කියල හිතාගෙන.

    අපි නිකමට හිතමු අල්ල ලෝකේ නිර්මාණය කරා කියල. එතකොට ක්‍රිස්තියානි අයත් කරන්නේ අමුම අමු බොරු වැඩක් දෙවියන්වහන්සේ බදාගෙන. ලෝකේ මවපු දෙන්නෙක් ඉන්න බැහැනේ. අනිවාර්යෙන්ම ඉන්නවනම් ඉන්න ඕනේ එක කෙනෙක්නෙ.එකෙන් පැහැදිලි වෙන්නේ ඔය ඔක්කොම බොරු. මේ ලෝකේ ඇතුළු මුළු විශ්වයම ස්වාබහදහමේ නිර්මාණයක් කියල. ගොඩක් දෙනෙක් බොරු විකාරය හිතින් මවාගෙන . අන්දකාරයේ අතපත ගැන එකය්.

    මේ ටික පැහැදිලිව තේරුම් අරන් ඔලුවෙන් කල්පනා කරලා ඔය මනස්ගාත අදහස් හිත වලින් ඉවත් කරගත්තනම් තමයි හොද.


    ජුදා , කිතුනු , ඉස්ලාම් ආගම් තුනේම කතා කරන්නෙ එකම දෙවියන් වහන්සේ ගැන තමයි,

    නමුත් ප්‍රදාන දේශකයා ( ජේසුස් හෝ නබිතුමන් ) අනුව ජීවන ප්‍රතිපත්ති වල වෙනස්කම් තියෙනව.
    :)
     

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    ස්වාබහදර්මය නිර්මානය කලේ කව්ද?


    වැලි ඇටයකට නිකන්ම පන එයිද?
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ස්වාබහදර්මය නිර්මානය කලේ කව්ද?


    වැලි ඇටයකට නිකන්ම පන එයිද?

    දැන් උඹ කියන විදියට අල්ලා මුත්‍රා කරලද වැලි කැටේ පැලවෙන්න ... නොදකින් තොපේ දර්ෂනේ:lol::lol:
     

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    දැන් උඹ කියන විදියට අල්ලා මුත්‍රා කරලද වැලි කැටේ පැලවෙන්න ... නොදකින් තොපේ දර්ෂනේ:lol::lol:

    ප්‍රශ්නෙට උත්තර දිලා ඉන්න නිකං බොරු බේගල් දාන්නේ නැතිව
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මෙතන වැඩි හරියක් අනුන්ගේ ආගමේ මොකක් හරි මගුලක් අල්ලා ගෙන දඟලන්නේ කවුද ??? අනුන්ගේ කුණු හොයන්න කලින් උඹලගේ හිත පිරිසිඳු කරගනිල්ල..හැම ආගමකම කියන්නේ හිත යහපත් කරගෙන මේ ලෝකෙන් එතෙර වෙන්න කියල... ඒ හින්ද දැන්වත් මේ එනකොට ගැනිල්ල නවත්තල අපි නිර්වාණයට හරි ස්වර්ගයට හරි යන පාර හදාගමු...
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    581517_267145560072852_310685607_n.jpg
     
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දැන් උඹ කියන විදියට අල්ලා මුත්‍රා කරලද වැලි කැටේ පැලවෙන්න ... නොදකින් තොපේ දර්ෂනේ:lol::lol:


    කවුරුත් දැන ගනීන්....මම අල්ලාගේ වල්ල කපලා මේවන විටත් මුල්ලාගේ බෙල්ලේ එල්ලලා තියෙන්නේ.