ජෙසු තුමන් මරනයෙන් නැගිටම

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකො සිරාවට කිවුවෙ නැත්නම් කියයි මෙවා දාල රෙප් හිගනවා කියලා :yes:මම් අර අපෙ ආගම ගැන දැම්මෙ රෙප් බලාගෙන නෙමෙ නමුත් එකට එහෙම කියලා තිබුනා:yes:
     

    Mozilla

    Well-known member
  • මොකො සිරාවට කිවුවෙ නැත්නම් කියයි මෙවා දාල රෙප් හිගනවා කියලා :yes:මම් අර අපෙ ආගම ගැන දැම්මෙ රෙප් බලාගෙන නෙමෙ නමුත් එකට එහෙම කියලා තිබුනා:yes:

    ගනන් ගන්න එපා සහෝ...ඉල්ලුවත් මං රේප් දෙන්නේ නැ ඔයාට :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගනන් ගන්න එපා සහෝ...ඉල්ලුවත් මං රේප් දෙන්නේ නැ ඔයාට :yes:
    උබෙ රෙප් එපා මට;) සහො කියන්න එපා:lol:ලිදට පනින්න හිතෙනවා:lol:
     

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    ඇත්තටම ඇහැට කඳුලක් ඉනුවා... බොහොම ස්තුතී සහෝ... :)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජේසු තුමා කියන්නේ කව්රුත් ගරු කරන්න ඕනේ උතුම් චරිතයක්, මේක එතුමාට කරන අපහසක් කියලයි මට හැගෙන්නේ,මේ ඉන්දියන් කාරයෝ උන්ගේ දෙයියොත් එක්ක මේක සීමා කරගත්තා නම් හොදයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපරාදෙ... මං දෙන්ඩ කියලා හිටියෙ...
    ඔන්න එහෙනං - එව්වගෙං දුන්නා.. :yes::cool:
    :(
    හොද නර්ථනයක්... ඊට වඩා දෙයක් මං කියන්නෙ නෑ.. :dull:
    හ්ම් මම් දකින ඇසින් නෙමෙ උබ දකින්නෙ නියම කතොලිකයෙක් විදියට උබ දකින්නෙ
    මෙක හැබැයි අපහාසයක් නම් වෙන්නෙ නැහැ මගෙ අරමුනත් එක නෙමෙ:):):)
    මට හිතට වැදුනා එ නිසා දැම්මා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(

    හ්ම් මම් දකින ඇසින් නෙමෙ උබ දකින්නෙ නියම කතොලිකයෙක් විදියට උබ දකින්නෙ
    මෙක හැබැයි අපහාසයක් නම් වෙන්නෙ නැහැ මගෙ අරමුනත් එක නෙමෙ:):):)
    මට හිතට වැදුනා එ නිසා දැම්මා

    මං උඹ ගැන දන්නවා නෙහ්... අපහාසයක් වෙනවා නං උඹ දාන්නෙ නෑ නෙ මේකෙ...
    අව්ලක් නෑ ඒ නිසා.... කෝකටත් නිවාඩු පාඩුවෙ ආයෙ පාරක් බලන්ඩ ඕනෙ...
    ආයෙ කියන්ඩ ඕනෙ ඇක්ටිං නං සුපිරි.. :yes: