ජෙහාන්ගේ අයිඩියාස්.... විපතකට පෙර! #එ.බු.සේ

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    එළකිරි බුද්ධි අංසයේ සාමාජිකයෝ කියන්න බලන්න වර්ථමාන තතවයත් එක්ක ජෙහාන් කෙනෙක් මේ ගේම් එකේ හිටියොත් මොනවද කරන්න පුළුවන්.. දැන් 3 වැනිදා කට්ටිය බහින්න ඉන්නේ. මුන් මොන මොන පැති වලින් කට්ටිය අවුස්ස්සයිද ? කළින් දැනුවත් වෙමු... අදහස් බෙදා ගමු..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    3 වෙනිදට පොඩි රතු එළියක් දුන්නේ... එන්න එපා අවොත් ගහනවා වගේ එකක්....

    පොඩි පොඩි ටීම දාල වැඩේ යන්න ඕනේ පැත්තට නොයවා අවුල් කරන්න ප්ලෑන්ස් ඇති ගොඩක්... හැබැයි මෙතන වෙනස තියෙනේ ඔය උනේ මිරිහානේ විතරයි..

    3වෙනිදත රට වටේම වැඩේ පත්තු උනොත් උන්ට අවුල් කරන්න අමරුවෙනවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    3 වෙනිදට පොඩි රතු එළියක් දුන්නේ... එන්න එපා අවොත් ගහනවා වගේ එකක්....

    පොඩි පොඩි ටීම දාල වැඩේ යන්න ඕනේ පැත්තට නොයවා අවුල් කරන්න ප්ලෑන්ස් ඇති ගොඩක්... හැබැයි මෙතන වෙනස තියෙනේ ඔය උනේ මිරිහානේ විතරයි..

    3වෙනිදත රට වටේම වැඩේ පත්තු උනොත් උන්ට අවුල් කරන්න අමරුවෙනවා
    anduwe unge gewal wata karanna ona hetenamata police danna bene
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,249
    113
    දෙහිවල
    ඒක දැන් විසුරවලා තියෙන්නේ
    මොකද අපේ ලොක්කට පිස්සු. මයිනට බැන බැන ඉදන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මිනිස්සු ඔක්කොම එකම තැනකට ඒකරාශී වෙන්නෙ නැතුව තැන් කීපයක ප්‍රොටෙස්ට් කරන්න ඕනි එතකොට ඕක මර්දනය කරන්න බලන් ඉන්න අයට වැඩේ කරන්න ලේසි නෑ.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    Be vigilant , video everything and be on the lookout for suspicious gota plants trying to incite violence.
     
    • Like
    Reactions: Cypress

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එළකිරි බුද්ධි අංසයේ සාමාජිකයෝ කියන්න බලන්න වර්ථමාන තතවයත් එක්ක ජෙහාන් කෙනෙක් මේ ගේම් එකේ හිටියොත් මොනවද කරන්න පුළුවන්.. දැන් 3 වැනිදා කට්ටිය බහින්න ඉන්නේ. මුන් මොන මොන පැති වලින් කට්ටිය අවුස්ස්සයිද ? කළින් දැනුවත් වෙමු... අදහස් බෙදා ගමු..
    එපා වෙනවා මේ කතාවක් serious අරන් තාම නාහිනවනේ .
    BTW මට 100% ෂුවර් 3 වෙනිදා සීන් එක ආවේ සජබෙන් .
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    එළකිරි බුද්ධි අංසයේ සාමාජිකයෝ කියන්න බලන්න වර්ථමාන තතවයත් එක්ක ජෙහාන් කෙනෙක් මේ ගේම් එකේ හිටියොත් මොනවද කරන්න පුළුවන්.. දැන් 3 වැනිදා කට්ටිය බහින්න ඉන්නේ. මුන් මොන මොන පැති වලින් කට්ටිය අවුස්ස්සයිද ? කළින් දැනුවත් වෙමු... අදහස් බෙදා ගමු..
    වලියක් හැදුවොත් දීසපාලුවො ඔක්කොටම වාසියි සාමාන්‍ය මිනිස්සුන්ට ඇරෙන්න.

    ගෝටා සහ බයියෝ: "ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන, ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන, ප්‍රචණ්ඩක්‍රියා සිදුකරන බෙදුම්වාදීන්ගෙන් ලාන්කිකයින් මුදා ගැනීමට කටයුතු කරන බවට මම ඔබට පොරොන්දු වෙමි". කියල පාස්කු කොමිසම වගෙ එකකුත් හදලා එකා එකා හොය හොය ශොට් එක දෙයි.

    අනිත් මන්ත්‍රීවරු: "ආන්ඩුවෙ මර්දනකාරී ප්‍රතිපත්තිය අපි තරයේ හෙලා දකිනවා". තව අවුරුදු ගානකට කියන්න රස කතා ගොඩයි.
     
    • Like
    Reactions: vckeranda

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    සාමකාමී සාමාන්‍ය උද්ගෝෂණයක් කරද්දි ඔතන අසාමාන්‍ය දෙයක් වෙනවනම් මිනිස්සු ඒ ගැන හොද අවදානෙන් ඉන්න ඔන. මොකද පොන්න ආන්ඩුවේ හෙන්චයියෝ දාලා ඔක කඩාකප්පල් කරන්න ගොඩක් ඉඩ තියනවා...මිනිස්සු බුද්දිමත් උනානම් ඔය මොන ආන්ඩුවකටවත් හැරෙන්න බෑ....මේ වෙලාවෙ එන තරහ පාලනේ කරගෙන මොලෙන් ගේමක් නොගැහුවොත් පරදින්නේ මිනිස්සුමයි
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    1618912147_8845987_hirunews.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    podi headsup ekak iye dunne, awot gahanawa kiyala, habai 3 wenida ratama bassoth munta karanna deyak nathi wenawa.
    man nam kiyanne iye sidda wechcha de mula idalama minissuntath nodanenna plan karala gahapu game ekak, minissu ethanata apu eke idan passe set ekak bassala wade del karala bus wahana gini tiyapu eka wenakan...
    anthime unta wasiya ganna puluwan hadisi neethiya genalla, habai minissunta thurumpuwak thiyenawa, imf loan eka denne na mun minissu mardanaya karoth, mole kalpana karala samakami piket ekak karanna thama chance ekak thiyenawa

    3 wenida rata purama adiri neethiya dala mini maragena kada kudu karagaththoth, rajapaksala ekka ratama wala pallata yanawa, eka nisa mole kalpana karapan, laga paatha inna harak control karapan
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කවුරුහරි ගල් ගහන්න, ගිනි තියන්න, මහජන දේපල වලට හානි කරන්න හදනවනම් කට්ටිය එක්ක එකතුවෙලා ඒ කරන දේවල් වීඩියෝ කරලා ඌව අල්ලගෙන එවෙලෙම පොලීසියට බාර දුන්නනම් ඉවරයි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    3 වෙනිදට පොඩි රතු එළියක් දුන්නේ... එන්න එපා අවොත් ගහනවා වගේ එකක්....

    පොඩි පොඩි ටීම දාල වැඩේ යන්න ඕනේ පැත්තට නොයවා අවුල් කරන්න ප්ලෑන්ස් ඇති ගොඩක්... හැබැයි මෙතන වෙනස තියෙනේ ඔය උනේ මිරිහානේ විතරයි..

    3වෙනිදත රට වටේම වැඩේ පත්තු උනොත් උන්ට අවුල් කරන්න අමරුවෙනවා
    අවුල් කරන්න එන එවුන්ට ගහන්න ජනතාව දැනුවත් කරල තියෙන්න ඕනි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එපා වෙනවා මේ කතාවක් serious අරන් තාම නාහිනවනේ .
    BTW මට 100% ෂුවර් 3 වෙනිදා සීන් එක ආවේ සජබෙන් .
    සජබෙ එකාට එකා නෑ
    මම හිතන්නේ වමේ කට්ටියක් (පෙරටුගාමී, විමල්...)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සජබෙ එකාට එකා නෑ
    මම හිතන්නේ වමේ කට්ටියක් (පෙරටුගාමී, විමල්...)
    විමල් ලා කෙලින්ම විරුද්ධ කිව්ව