අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ පැලුම් කිහිපයක් හටගෙන ඇත. ඒ අනුව හතරැස් කොටුව ආසන්නයේ සිට ගර්භය දෙසට මීටර් 5 ක් පමණ දිග පැළුම් 2 ක් පමණ මේවන විට හඳුනා ගෙන ඇත.
මින් ඉහතදී ජේතවන ස්ථූපයේ පැළුම් කිහිපයක් හට ගත්තේය. හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් උපදේශක කමිටුවක් නිර්දේශ මත එම අවස්ථාවේදී ස්ථුපය ප්‍රතිසංස්කරණය කෙරිණි.
මහා විනාශයක් අත ළඟ බව පවසමින් ප්‍රදේශවාසීන් විවිධ දේ පවසන බව අපගේ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේය.