ජොනීගේ කාර්යාලය වටලලා LIVE

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රචන්ඩත්වයට කැමති නෑ.ඒත් ඕකගෙ කටෙන් ලේ විසිවෙන්න හොඳ ජම්බෝ කනේ පාරක් කනව බලන්න පුදුම ආසාවක් තියෙන්නේ.කට වැඩියි ඕකගෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හම්මේ.... ඕකට වැඩක් දෙනකල් බලාගෙන හිටියෙ...

    ඕකගෙ දත් වහල්ල ගලෝල යවන්න ඕනෙ කොප්පරා මඩුවකට... පොල් උලුප්පන්න කියාපු භාණ්ඩෙ...
     

    Similar threads