එක පාරක් ගෙයක් වටලපුවාම ආපහු යන්නේ නැද්ද සැරෙන් සැරේ. මේ කපටියෝ ඕකම ප්රයෝජනයට ගන්න්වා.
එක පරක් තමන්ටම හිතවක් පිරිසක් දාලා තමන්ගේ ගේ ඉස්සරහ කලබලයක් ඇති කර ගන්නවා. ඒක දැක්කට පස්සේ ආපහු ඇත්ත අරගලය ගේ ඉස්සරහට එන්නේ නෑනේ.
මේ ජොන්ස්ටන්ගේ විරෝධතාවයත් මට හිතෙන්නේ එහෙම එකක්