ජොනීගේ කාර්යාලය වටලලා LIVE

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පුළුවන් හැම එකාම හෙල්මට් එකක් දාගනින්. මාස්ක් එකත් අමතක කරන්න එපා. ගල් මුල් ප්‍රහාරයක් දෙන්න ඕනේ. ඈත ඉඳන්ම ගල් මුල් පාර දීගෙන ඉස්සරහට ගියා නම් මොන මැරයෙක් වත් ඉතුරුවෙන්නේ නෑ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අඩෝ පොලිස් කාරයෙක් අඩනවා දැක්කද එකෙක්ගේ talk එකකට ජොනියගේ ගෙදර ගාවා...🥺🥺🥺
    මේව කලාම වෙන්නෙ ඒ මනුස්සයට රස්සාවත් නැති වෙන එක
    මහ ගොන් මීඩියා කාරයෝ ඉන්නෙ
    පව් ඒ මනුස්සයයි
    ඒ මනුස්සයගෙ දරු පවුලයි
     
    • Like
    Reactions: Rowdy Baby

    Similar threads