ජොනී_නිදහස්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

    COLOMBO (News 1st) : 2010 වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද නිදොස් කොට නිදහස් කෙරිණ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරමින් කියා සිටියේ පැමිණිල්ල චෝදනා ඔප්පු කිරිමට අසමත් වී ඇති බවයි.

    2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු 5ක් ගොනු කර තිබේ.

    ඉන් පළමු නඩුව ලෙස 2010 වසරේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමට අදාළ නඩුවෙන්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කෙරිණ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ අාණ්ඩුව බලන් යනකොට බොරුනේ කරලා තියෙන්නේ ජන්දේ ගන්න.:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ පට්ට හොරා...:angry: සාක්ශි තියල වැඩ හොරකම් කරන්නෙ නෑ බං ඕකුන්. ඕක ලොයර් කෙනෙක් නේඩ ?

    ලෝයර්ස්ල හොරකම් කලාම අල්ලන්න බෑ මොකෝ උන් නීතිය දන්නවනේ..
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මූ පට්ට හොරා...:angry: සාක්ශි තියල වැඩ හොරකම් කරන්නෙ නෑ බං ඕකුන්. ඕක ලොයර් කෙනෙක් නේඩ ?

    ලෝයර්ස්ල හොරකම් කලාම අල්ලන්න බෑ මොකෝ උන් නීතිය දන්නවනේ..

    Maha Banku case ekath oya wage thamai - Toyyo + Baiyo boruwata kela gannawa witharai. Loku lokko okkoma anthimata berenawa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔය එකෙක්වත් වැරදි කාරයෝ වෙන්නේ නෑ unp, slfp මේ ඔක්කොම හරි ගුණගරුක උතුම් මිනිස්සු තමන්ගේ පෞද්ගලික දන පරිත්‍යාගයෙන් පාලිමේන්තු ගියේ ජනතාවට හැකි තරම් සේවය කිරීමට එක එකා චන්දෙ ගන්න ඒ පැත්තට මේ පැත්තට චෝදනා කලාට ඔය කව්රුත් හොරු නෙමේ. දැන් බලන්න අරජුන මහින්දව උනත් රනිල් සර් ඔය ගත්ත කිව්ව සල්ලි සින්ගපුරුවේ බැංකුවල දාල පොලියත් එක්ක ආපසු මෙහෙට ගේන්නේ මේක තමා ඉතිහාසේ ලොකුම ආයෝජනය. මෙවන් පිංබිමක ඉපදෙන්න ආත්ම ගණනක් පිං කරන්න ඕනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක

    අන්න ඒකයි මාත් කියන්නෙ.. :yes:මෙච්චරකල් එතුමන්ල ගැන වැරදියට හිතුවට හරිනම් අපි වැඳල සමාව ගන්න ඕන.. :sorry::sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මූ පට්ට හොරා...:angry: සාක්ශි තියල වැඩ හොරකම් කරන්නෙ නෑ බං ඕකුන්. ඕක ලොයර් කෙනෙක් නේඩ ?

    ලෝයර්ස්ල හොරකම් කලාම අල්ලන්න බෑ මොකෝ උන් නීතිය දන්නවනේ..

    :lol:නිදොාස් කොට නිදහස්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය එකෙක්වත් වැරදි කාරයෝ වෙන්නේ නෑ unp, slfp මේ ඔක්කොම හරි ගුණගරුක උතුම් මිනිස්සු තමන්ගේ පෞද්ගලික දන පරිත්‍යාගයෙන් පාලිමේන්තු ගියේ ජනතාවට හැකි තරම් සේවය කිරීමට එක එකා චන්දෙ ගන්න ඒ පැත්තට මේ පැත්තට චෝදනා කලාට ඔය කව්රුත් හොරු නෙමේ. දැන් බලන්න අරජුන මහින්දව උනත් රනිල් සර් ඔය ගත්ත කිව්ව සල්ලි සින්ගපුරුවේ බැංකුවල දාල පොලියත් එක්ක ආපසු මෙහෙට ගේන්නේ මේක තමා ඉතිහාසේ ලොකුම ආයෝජනය. මෙවන් පිංබිමක ඉපදෙන්න ආත්ම ගණනක් පිං කරන්න ඕනා

    ඊලග ආත්මේ දිව්ය ලෝකේ යන්න ඉන්න අය තමා ඊට කලින් ආත්මේ මේ පුණ්‍ය බුමියේ ඉපදෙන්නේ.. :love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක

    ඊලග ආත්මේ දිව්ය ලෝකේ යන්න ඉන්න අය තමා ඊට කලින් ආත්මේ මේ පුණ්‍ය බුමියේ ඉපදෙන්නේ.. :love:

    :lol::lol:

    දිවියලෝකෙ ජීවත්වීම පුහුණු කරවන පුහුණු කදවුරක් වගේ..
    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol:

    දිවියලෝකෙ ජීවත්වීම පුහුණු කරවන පුහුණු කදවුරක් වගේ..
    :D

    :yes: :cool:

    දිවය ලෝකෙ කන්ඩිෂන් වලට කිට්ටුම තැන තමයි සින්හලදිපේ...
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    ඊලග ආත්මේ දිව්ය ලෝකේ යන්න ඉන්න අය තමා ඊට කලින් ආත්මේ මේ පුණ්‍ය බුමියේ ඉපදෙන්නේ.. :love:

    නිකන් බොරු කියන්න එපා සහෝ. හොද යුරෝපා රටවල උපදින මිනිස්සු තමයි දිව්‍යලෝක වල ප්‍රතිසංදියට කලින් ඒ රට වල පහල වෙන්නෙ.

    මේ පුණ්‍ය භූමියේ පහල වෙන්නේ කෙලින්ම බ්‍රහ්ම ලෝක වල පහල වෙන්න පින තියෙන උත්තමයන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිකන් බොරු කියන්න එපා සහෝ. හොද යුරෝපා රටවල උපදින මිනිස්සු තමයි දිව්‍යලෝක වල ප්‍රතිසංදියට කලින් ඒ රට වල පහල වෙන්නෙ.

    මේ පුණ්‍ය භූමියේ පහල වෙන්නේ කෙලින්ම බ්‍රහ්ම ලෝක වල පහල වෙන්න පින තියෙන උත්තමයන්.

    නැහැ නැහැ... ඔය දෙකොට්ටාසේම මෙහෙ තමා ඉපදෙන්නේ... කොලබ ඉපදෙන උන් දිවය ලෝක වල... අනිත් පැති වල ඉපදෙන ඉන් බ්‍රහ්ම ලෝක වල...

    වෙන රටවල් වල ඉනදෙන උන් ඊලග ආත්මේ අපායවල් වල තමා...
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    නැහැ නැහැ... ඔය දෙකොට්ටාසේම මෙහෙ තමා ඉපදෙන්නේ... කොලබ ඉපදෙන උන් දිවය ලෝක වල... අනිත් පැති වල ඉපදෙන ඉන් බ්‍රහ්ම ලෝක වල...

    වෙන රටවල් වල ඉනදෙන උන් ඊලග ආත්මේ අපායවල් වල තමා...

    යකෝ බ්‍රහ්ම ලෝක දිව්‍යලෝක වලට ඉහලින් තියෙන්නෙ. එහෙනම් කොලබ උන් බ්‍රහ්ම ලෝකෙ වෙන්ටෝනෙ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට.......
    ඉතුරු ටික ඔ්න නෑ
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට.......
    ඉතුරු ටික ඔ්න නෑ

    සසර වසන තුරු...... ඩුරු ඩුක් ඩුක්
    නිවන් දකින තුරු..... ටුරු ටුක් ටුරු ටුක්....