ජොබ් කරන අය ගෙදරත් මාස්ක් දාන්නලු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113

    රැකියාවට යන සෑම කෙනෙක්ම නිවසේදීත් මුහුණු ආවරණයක් භාවිතා කරන්නැයි ඉල්ලීමක්​

    රජය සහ සෞඛ්‍ය අංශ සියයට අනූවක වැඩ කොටස් සිදුකර තිබුණ ද කොවිඩ් රෝගය බෝවීමට හේතුවන්නේ ජනතාවගේ හැසිරීම බව ලියනගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කීර්ති ලාල් තුඩුවගේ මහතා පැවසීය.

    ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත රැකියා සඳහා යන සෑම පුද්ගලයෙකුම නිවෙසට පැමිණි පසුවද මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවය.

    "ජනතාව හැසිරෙන විදිහ අනුව තමයි මේ රෝගය බෝ වෙන්නේ. රැකියාවට යන හැම කෙනෙක්මත් ගෙදර ආවට පස්සෙත් මාස්ක් එකක් පාවිච්චි කරන්න."

    අද (15) පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහනක් අතරතුර ජනතාව දැනුවත් කරමින් ඔහු ඒ බව පැවසීය.

    මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද පැවසීය.

    විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ වාර්තාවල අඩුපාඩු පැවතිය හැකි බවය.

    "ඕනම රසායනාගාර පරීක්ෂණයකදී සමහර වෙලාවට සුළු ප්‍රමාණයක් වැරදි ප්‍රතිඵල ලබාදෙන අවස්ථා තියෙනවා. ඒක PCR පරීක්ෂණයටත් ඇන්ටිජන් පරීක්ෂණයටත් අදාළයි. ඒ හේතුවෙන් එකකින් පොසිටිව් වෙන කෙනෙක් තව පරීක්ෂණයකින් නෙගටිව් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒක ඒ ආකාරයෙන්ම භාර ගන්නේ නෑ. ඒ නිසා ආසාදිතයෙක් ද කියලා තහවුරු කරගන්න අපි නැවත පරීක්ෂණ සිදුකරනවා."

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Maggie Q Eyeroll GIF by The Protégé
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    kariyo lede spread wenna arala daan masks dannalu.

    wadata yana unta kiyanne puluwannam beriyalla kiyala
    නැතුව මොකක්ද කියන්නෙ??? ස්පිරිතාලවල වැඩ කරන මිනිස්සුම කොච්චර ඉන්නවද, උබල වගේ පො%නයො බුරා පනින්ඩ දෙයක් බලා උන්නට කියල තියෙන්නෙ ඇත්ත..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    නැතුව මොකක්ද කියන්නෙ??? ස්පිරිතාලවල වැඩ කරන මිනිස්සුම කොච්චර ඉන්නවද, උබල වගේ පො%නයො බුරා පනින්ඩ දෙයක් බලා උන්නට කියල තියෙන්නෙ ඇත්ත..
    office yana bahutaraya hospital wala work karana ayada ?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඔව් කතාව ඇත්ත
    දැන් තොපිලා mask දාන්න කියනවා , ආන්න ඇමරිකාවේ දැන් mask දාන එක අනිවාර්ය කරලා නෑ සමහර තැන් වල,

    උඹේ ආණ්ඩුව හරියට වැක්සීන් ටික order කරලා වෙලාවට ගහන්න ගත්තා නම් මේ කිසි දෙයක් නෑ , හොරට PCR කරලා , හරියට information දෙන්නේ නැතුව දැන් හත් පොලේ ගාගෙන මෙතන එනවා ඔව් කතාව ඇත්ත කියන්න වල් පොන්න මොංගල් බයියා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    office yana bahutaraya hospital wala work karana ayada ?
    මේ දවස්වල යන්නෙ අත්යාවශ්ය සේවා, ඒ මිනිස්සු වැඩ නොකර ගෙදර ඉන්ඩ කියලද පො%නයො කියන්නෙ??? මොන පො%නයො බන් උබල ..ස්පිරිතාලවල උන් ගෙදර උන්නමද හරි යන්නෙ කොවිඩ් කියල??? එහෙමද ආස, ගු ඇන් පි තොපි නම් ඒත් කමක් නැ කියයි, ඒ තරන් කුහකයිනෙ තොපි රටට කෙලින්ඩනෙ බලන් ඉන්නෙ
     
    • Dislike
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේ දවස්වල යන්නෙ අත්යාවශ්ය සේවා, ඒ මිනිස්සු වැඩ නොකර ගෙදර ඉන්ඩ කියලද පො%නයො කියන්නෙ??? මොන පො%නයො බන් උබල ..ස්පිරිතාලවල උන් ගෙදර උන්නමද හරි යන්නෙ කොවිඩ් කියල??? එහෙමද ආස, ගු ඇන් පි තොපි නම් ඒත් කමක් නැ කියයි, ඒ තරන් කුහකයිනෙ තොපි රටට කෙලින්ඩනෙ බලන් ඉන්නෙ
    අම්මට හුකාන්න වේසිගෙ කොල්ලො මම තොගේන් දෙයක් ඇහුවා එකට උත්තරයක් දීපන්
     
    • Haha
    • Like
    Reactions: MiyuB and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    මේ දවස්වල යන්නෙ අත්යාවශ්ය සේවා, ඒ මිනිස්සු වැඩ නොකර ගෙදර ඉන්ඩ කියලද පො%නයො කියන්නෙ??? මොන පො%නයො බන් උබල ..ස්පිරිතාලවල උන් ගෙදර උන්නමද හරි යන්නෙ කොවිඩ් කියල??? එහෙමද ආස, ගු ඇන් පි තොපි නම් ඒත් කමක් නැ කියයි, ඒ තරන් කුහකයිනෙ තොපි රටට කෙලින්ඩනෙ බලන් ඉන්නෙ
    me dawas wala wena dewal gana neweyi kiwwe.lede hadenna kalin.haduna hetuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    me dawas wala wena dewal gana neweyi kiwwe.lede hadenna kalin.haduna hetuwa
    ඉතින් පො%නයො ජොබ් නොකර තෝ කියන්නෙ ආණ්ඩුවට ගෙවල්ගානෙ ඇවිත් සල්ලි බෙදාගෙන යන්ඩ කියලද.??? පදනමක් ඇති දෙයක් කියපන් කුහකකමට දොඩවන් නැතුව, ගෙයින් යන්ඩ වෙන අය වෙනම ඉන්ඩ පුලුවන්නම් තව හොදයි ඒක තමයි ක්‍රමය, චීනෙ එහෙම කොව්ඩ් නැති කරලම දැම්ම..
     
    • Dislike
    Reactions: flag au:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඉතින් පො%නයො ජොබ් නොකර තෝ කියන්නෙ ආණ්ඩුවට ගෙවල්ගානෙ ඇවිත් සල්ලි බෙදාගෙන යන්ඩ කියලද.??? පදනමක් ඇති දෙයක් කියපන් කුහකකමට දොඩවන් නැතුව, ගෙයින් යන්ඩ වෙන අය වෙනම ඉන්ඩ පුලුවන්නම් තව හොදයි ඒක තමයි ක්‍රමය, චීනෙ එහෙම කොව්ඩ් නැති කරලම දැම්ම..
    කැරී පොන්නයා තොගේ අම්මා නම් බල්ලෝ එක්ක ඉන්නකොට එක බලු පයියක් ඇර තව පයියක් ඔබාගෙන වගේ , උඹටත් ඒ පුරුද්ද ගිහින් , මම genuine අහන දෙට තොට උත්තර දෙන්න බැරි නිසා මගහරිනවා නේද පොන්ස්
     
    • Haha
    Reactions: MiyuB

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ගු ඇන් පි පො%නය හොදටම රොදෝගෙන අදාල නැති තැන් වල දදා යනව, 🤣🤣🤣
    ගු එන් පී ගගා ලොවින් නැතිව පොන්නයා මම අහපු දේට උත්තරයක් දීපන් , මොනවද වේසිගෙ කොල්ලො පයියක් නැද්ද කෙලින් උන්තරයක් දෙන්න